2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

පිටකොටුවේ නරක් වූ සහල්

2017 ජනවාරි මස 04 21:09:09 | තිළිණි ද සිල්වා

මිනිස් පරිභෝජනයට නුසුදුසු සහල් අලෙවි කරන වෙළෙඳසැල් සොයා කොළඹ - පිටකොටුව ප්‍රදේශවල විශේෂ සිදුකළ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසයි.

එම අධිකාරියේ සභාපති හසිත තිලකරත්න මහතාගේ උපදෙස් මත එම විශේෂ වැටලීම් සිදුකරන බවත් පිටකොටුව - 04 වන හරස්වීදිය, 05 වන හරස්වීදිය සහ පරණ යෝර්ක් වීදිය යන ප්‍රදේශ වලින් මිනිස් පරිභෝජනයට නුසුදුසු බවට සැකකෙරරෙන සහල් තොග සොයාගැනීමට හැකි වූ බවත් කියති.

අදහස්(0) බැලූවෝ (417)

පිටකොටුවේ නරක් වූ සහල් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :