2016 අගෝස්තු මස 26 වැනි සිකුරාදා

2016-08-26 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.143.64 , විකුණුම් මිල රු.147.52 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.97 , විකුණුම් මිල රු.195.66 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.161.20 , විකුණුම් මිල රු.167.56 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.58 , විකුණුම් මිල රු.153.73 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.56 , විකුණුම් මිල රු.115.12 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.108.58 , විකුණුම් මිල රු.113.61 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.76 , විකුණුම් මිල රු.109.83 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4223 , විකුණුම් මිල රු.1.4793 |

ගණ දෙවි කෝවිලට ගංවතුර

2012 නොවැම්බර් මස 28 11:25:47 | කේ.ඩී. දේවප්‍රිය

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined variable: base_url2

Filename: views/arti.php

Line Number: 286

images/comments1.gif" /> අදහස්(16)

A PHP Error was encountered

Severity: Notice

Message: Undefined variable: base_url2

Filename: views/arti.php

Line Number: 286

images/views1.gif" /> බැලූවෝ (5553)

බුත්තල පැත්තට ඇද හැලෙන මහා වැසි හා මැණික් ගඟ ඉහළ පිහිටා ඇති  වෙහෙරගල  ජලාශයේ  වාන් දොරටු  විවෘත කිරීමත් සමග  සෙල්ල කතරගම ගඟ මැද පුරාණ ගණ දෙවි කෝවිල අඩි අටක් පමණ ජලයෙන් යටවිය. කෝවිලේ උදෑසන හා දහවල් පුජාව අද පැවැත්වීමටද නොහැකි විය.

කතරගම හෝ සෙල්ල කතරගම ජනයාට කිසිදු පීඩාවක්  නැතැයි කතරගම දේවාලයේ බස්නායක නිළමේ ශෂින්ද්‍ර රාජපක්‍ෂ මහතා පවසයි.

අදහස්(16) බැලූවෝ (5553)

ගණ දෙවි කෝවිලට ගංවතුර සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

වජිර 2012-11-28 11:43:51

බස්නායක නිලමෙද මෙහේ ප්‍රාදේශිය ලේකම් ????? .(ස)

වරුණ 2012-11-28 12:00:43

නෑ නෑ වජිර එයා බස්නායක නිලමේ වගේම ඌව පළාත් මහ ඇමතියි .(ස)

බිම්සර 2012-11-28 12:04:16

හැමෝටම කතරගම දෙවිදු‍ගේ පිහිටයි . ආරක්ෂාවයි .(ස)

මොරාල් 2012-11-28 12:12:08

දෙයියෝ සාක්කි

ඕකනේ කියන්නේ .කොහේ හරි කන්දක ඕක ඉදි කරානම් ඉවරනේ .(ස)

ලලිත් 2012-11-28 12:25:23

කට්ටියට දේවලේ බේර ගන්න ගණදෙවි නුවණ පහල නොවුනු එක නේ පුදුමේ කියන්නේ (ස)

ඉන්දික 2012-11-28 13:05:43

දෙයියන්ගේ පිහිටයි (ස)

ක්‍රිස්ටි 2012-11-28 13:59:40

දෙවියෝ කෝප වෙලා තමන්ගේ දෙවෙල යටකර ගත්තම හරිද ? (ස)

සංජු 2012-11-28 14:08:27

කාලෙකින් දැක්කේ මැණ්ක් ගඟ ඔය විදියට, කතරගම දෙවි පිහි‍ටයි (ස)

මධූ 2012-11-28 14:20:26

වැරදි දේ වෙනකොට දේවලා යටවෙන්න දීලා දෙවියොත් ඒ ස්ථානවලින් ඉවත්වෙනවා (ස)

අජිත් 2012-11-28 14:38:29

දෙවියෝ යටඋනහම ඉදිරිපත් වෙන්න ඕන නිලමේතුමා මිසක් ප්‍රාදේශිය ලේකම් නෙමෙයිනේ (ස)

කුරුවිට 2012-11-28 15:29:41

" දෙවියනි ඔබ කොහෙද " ?? නරය මම ගංවතුරට හසුවෙලා (ස)

සුසිල් 2012-11-28 17:27:00

දෙවි පිහිටයි ඔබලාට (දී)

ජාදු 2012-11-29 06:43:32

සමහර විට දෙවියන්ටත් නාන්න හිතෙන්න ඇති (ස)

කිවි 2012-11-29 07:18:08

දේවාලයට දේව බැල්ම නැද්ද? (නි)

කුමාර 2012-11-29 09:08:51

ක‍ටවල් තිබ්බට මෝඩයො වගේ කතා කරන්න එපා.... (ස)

දුමින්ද 2012-11-29 10:31:33

ඒ තරම් සුභ ලකුණක් නොවෙයි (දී)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :