2013-06-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.127.0800 , විකුණුම් මිල රු.130.2500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.198.0200 , විකුණුම් මිල රු.203.8900 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.169.2800 , විකුණුම් මිල රු.175.0100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.137.1100 , විකුණුම් මිල රු.142.4700 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.123.4800 , විකුණුම් මිල රු.128.0200 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.119.4300 , විකුණුම් මිල රු.124.1100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.100.2500 , විකුණුම් මිල රු.103.8000 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3255 , විකුණුම් මිල රු.1.3732 |

ස්වාසිලන්ත රජු ලංකාවේ

2012 අගෝස්තු මස 13 18:21:51 | දීපා අධිකාරී

ස්වාසිලන්තයේ තෙවැනි මිස්වාති රජු සහ ඊන්කෝ ෂිකාට් බිසව ඇතුළු රාජකීය දූත පිරිස තෙදින නිල සංචාරයක් සඳහා විශේෂ ගුවන් යානයකින් දිවයිනට පැමිණියහ. කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ විශේෂ ප්‍රභූ අංගනයේ දී රජතුමාට ගුවන් හමුදා උත්තමාචාර පිරිනැමිණි. විදේශ අමාත්‍ය ජී.එල්. පීරිස් සහ නියෝජ්‍ය අමාත්‍ය නියෝමාල් පෙරේරා ඇතුළු මැති ඇමැතිවරු විසින් ඔවුහු පිළිගනු ලැබූහ.

 

අදහස්(91) බැලූවෝ (13411)

ස්වාසිලන්ත රජු ලංකාවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමිල කටුනායක 2012-08-13 19:14:56

හෙට අනිද්දා වෙද්දී මෙතුමා ගැන අහන්න දකින්න ලැබේවි. (අ)

fb-icon සේගු නසාර් 2012-08-13 19:31:12

ලංකාවට දැන් මේ අය තමයි වැඩිපුර එන්නේ. (අ)

සුනිල් 2012-08-13 19:54:09

ඔටුන්න ගෙනත් නෑ (අ)

Saman/South /durban 2012-08-13 19:58:42

මේ රටේ ජනතාවගේ ආයු කාලය අවුරුදු 31යි. වැඩි පුරම මරණ සිදුවෙන්නේ ඒඩ්ස් හේතුවෙන්, (අ)

ෂරීෆ් 2012-08-13 20:08:06

මම ගොඩාක් රටවල් ගැන අහල තියෙනවා. නමුත් මෙවැනි රටක් ගැන අදයි දන්නේ. (අ)

ජයසිංහ 2012-08-13 20:17:35

ඔටුන්න විතරක් නෙවේ, කඩුවත් ගෙන් නැහැ. ඒවා හොරකම් කරන අය ලංකාවේ ඉන්නවා කියලා දැනගෙන වෙන්න ඇති. (ත)

ජයසිංහ 2012-08-13 20:25:36

රජතුමාට අවුරුදු 14ක දුවෙකුයි, අවුරුදු 12ක පුතෙකුයි ඉන්නවා. ඒ දෙන්නත් එක්කගෙන ඇවිත් නැහැ. ඒ දෙන්න එක්කගෙන ඇවනම් වෙනදේ රජතුමා කළින්ම දැනගෙන. (ත)

ගමරාල 2012-08-13 20:31:55

කවුරු හරි වැඩිපුර කමිසයක් තියෙනවනම් අනේ ඔන්න හොඳ අවස්ථාවක් පිනක් කරගන්න. (ත)

කුරුවිට සුනිල් 2012-08-13 20:33:22

මෙහෙම රටක් ගැන අහපු පළවෙනි දවස. (ත)

ජයකොඩි 2012-08-13 20:37:28

මෙයාට අපහාස කරන එක වෑරදි.මොනා උනත් තමුන්ගෙ සන්ස්කෘතියට ඈදුම පෑලදුමට ගරු කරන කෙනෙක්. (ත)

අනුර 2012-08-13 20:47:58

පිළිගනිමි, ඔබ දෙපළම අපේ මවුබිමට ආවට අපෙන් සුබ පැතුම් (අ)

අසේල 2012-08-13 21:38:38

ගැලපෙන ඇදුමකින් පැමිණි ඔබ දෙපළම අපේ මවුබිමට ආවට අපෙන් සුබ පැතුම්

ඩබ්ලිව් මංගල 2012-08-13 21:03:28

ලෝක සිතියමේ කොහෝද මේ රට තියෙන්න, රජතුමා හොඳට කනබොනවා වගේ (අ)

කෙනත් 2012-08-13 21:05:39

ගිනිගහන මද්දහනේ , දහදිය වැගිරෙන අවු කාස්ටයක තිබෙන රටක අපේ අය ඉතා වෙහෙස මහන්සියෙන්, දත් කූරු කාගෙන සුද්දගේ ටයි පටියයි, කෝට් බෑයයි දාගෙන විදින දහ දුක පේනවා නේද? මේක තමයි තවම අප නොලද නිදහස, මානසික හා සංස්කෘතිමය නිවහල් බව නැති වීම. බලන්න ඒ මැද්දේ දේශගුණයට ගැලපෙන ඇදුමකින් පැමිණි මේ රජු තමන්ගේ කමට ඉන්න උජාරුව. එයා බලන්නේ හරියට "මේ රස්නේ ටයි කෝට් දාන්න කියල උඹලට කිව්වේ කවුද? මොකද තාම මේ ටයි කෝට් දාගෙන දුක් විදින්නේ, උඹලා නිදහස් රටක් ජාතියක් නේද " කියල වගෙයි, මටනම් දැනුනේ. (නි)

කැතී 2012-08-13 21:09:47

මොකක්ද අනේ මේ රජතුමා ඇදලා ඉන්නේ? (නි)

fb-icon ලහිරු 2012-08-13 21:12:35

මෙතුමා නම් ලංකාව ගැන හොදට දැනගෙනම තමා ඇවිත් තියෙන්නේ. මොකද කඩු,ඔටුනු,මුදු,මාල ඔක්කොම තියලා ඇවිත්. (නි)

රම්‍යදේවගේ 2012-08-13 21:26:09

මම දැන්නෙ නැති නිසායි අහන්නේ, මෙයා අර ගොත්‍රිකයන්ගේ රටේ කෙනෙක් ද (අ)

ලක්විජය 2012-08-13 21:46:39

මේ රට තියෙන්නේ දකුණු අප්‍රිකාව මෙද.මේය අවුරුද්දකට සේරයක් කාන්ත උඩුකය නිරුවත් කරලා (දහස් ගානක් ) තම බිරිදව තෝරාගන්නවා. මේ රටේ දේශපාලුවන්ට ගැලපෙන අය තමා මේ රටට එන්නේ. වෙඩි විස්තර යූටයුබ් මගින් බලාගන්න. (ත)

කුමාර 2012-08-13 22:03:50

මොනවා වුණත් ලෝකය ගැන මෙහෙම හරි දැනගන්න ලැබෙන එක හොදයි නේද? (නි)

ධර්මේ 2012-08-13 22:04:47

අප්‍රිකාවට ගියහම ලංකාව ගැනත් අහපු ගොඩක් අය නැහැ. මෙතන උඩ ප්‍රතිචාර දාපු අය, වීරයන් වගේ කියල තියෙනවා මෙහෙම රටක් අහල නැහැ කියලා. ඒ රජතුමාගේ ඇඳුමට අපහාස කරලා. සමහර රටවල අය අපේ සරමටත් ගෑණු ඇදුමක් කියල හිනා වෙනවා. අපේ දුඹුරු හමට හිනහා වෙනවා. අනුන්ගේ සංස්කෘතියට හිනහා වෙන්න කලින්, යමක් හොයල බලලා, ඒ සංස්කෘතිවලටත් ගරු කරන්න පුරුදු වෙන්න. අපේ ඇදුමට, හමේ පාටට, රටට නිග්‍රහ කරනවට අපිත් කැමති නැහැනේ. රටක රජතුමෙක් හට ගරු කළ යුතුයි. (නි)

නිශාන්ත 2012-08-13 22:58:28

මෙයාට බිරිදක් තෝරන තරග තියෙනවා.. ලංකාවෙත් එහෙම එකකට ආවද දන්නෙ නැහැ..?(නු)

කෙවින් 2012-08-13 23:02:07

මට පොඩිකාලෙ ආසාවෙන් බලපු ටාසන් මතක් උනා..!!(නු)

දාස 2012-08-13 23:10:13

අතේ තියෙන කහපාට ලේන්සුව ගැන නම් සැකයක් තියෙනවා...!!(නු)

අමිල කටුනායක 2012-08-13 23:20:45

මාස ගණණකට කලින් මේ රටේ රජතුමා ගැන ලිපියක් පළවුණා පුවත්පතක.. මෙතුමා යුරෝපීය ඇදුමත් අදිනවා..මට මතක හැටියට...!(නු)

මංජු 2012-08-14 00:31:59

ධර්මේ ඔබ හරියට හරි (නු)

මධු 2012-08-14 00:59:57

හෙන්ඩුව නම් අමතක වෙලා නෑ වගේ...!!(නු)

ලීල් ගුණවර්ධන 2012-08-14 02:03:27

ලංකාවෙදි සරමත් අන්දවන්න හරිම වැදගත් අපිට...!!(නු)

සුසන්ත 2012-08-14 02:10:07

මෙතුමත් ලෝකය පුරා සංචාරයේ යන කෙනෙක්ද කොහෙද? (නි)

චාමර 2012-08-14 03:50:46

ලංකාවටම එන්න හිතුණේ ඇයි දන්නේ නැහැ නේද? (නි)

ලංකා 2012-08-14 04:25:00

මේ රට ගැන මම අදමයි ඇහුවේ. (නි)

අජිත් 2012-08-14 05:00:08

අනිත් ජාතීන්ගේ සංස්කෘතියට ගරු කරන්න පුරුදු වෙන්න. අපේ ලංකාවෙ අය හිතාගෙන ඉන්නේ ඒගොල්ලෝ ඔක්කොම දන්නවා කියලා.

සපුමල් 2012-08-14 05:00:48

රජ පෙනුමක් නම් නැහැ. සක්විතිගේ අයියා වගේ. (ත)

සමන් කුමාර 2012-08-14 05:07:18

ස්වාසිලන්තය කියන්නේ ගෝත්‍රික ජනතාවක් සිටින, වැඩිම ඒඩ්ස් රෝගීන් ඉන්න රටක්. හැම අවුරුද්දකම උඩුකය නිරුවත් කාන්තාවන් දහස් ගණනක් සභාගිවන "රීඩ් ඩාන්ස්" කියන උත්සවයක් පවත්වනවා. මේ රටේ කරන තිරිසන්ම වැඩේ තමයි, වැඩිවියට පත් කාන්තාවන්ගේ සුන්නත් කිරීම. කිසිම නිර්වින්දනයක් නොකර කාන්තාව කෑගහත්දිත් මේ අමානුෂික ක්‍රියාව කරනවා. මේක සංස්කෘතියේ කොටසක්. මේ රජතුමාට භාර්යාවන් 11 ඉන්නවා. ලාබාල එක්කෙනා තමයි ඔය ලංකාවට අරන් ඇවිත් තියෙන්නේ. රජතුමාට මාලිගා 3 තිබෙනවා. ලඟදි රජතුමා ආණ්ඩුවට නියෝග කරලා තිබෙනවා අර 11 දෙනාටම මාලිගා 11 හදන්න කියල. අපි රාජ්‍ය තාන්ත්‍රික සමබන්ධතාවයන් පවත්වන්නේ මේ අය සමගයි. මේගොල්ලෝ ගැන ඕනෑතරම් විස්තර දැන ගන්න පුළුවන් අන්තර් ජාලයෙන්. (ත)

සමන් කුමාර 2012-08-14 05:18:38

මේ රජතුමාව පිළිගන්න විදේශ කටයුතු ඇමතිතුමා වෙනුවට, කැලණිය පැත්තේ කාවහරි යවන්නයි තිබුනේ. එහෙම නැත්නම් අපේ ප්‍රාදේශීය සභා මන්ත්‍රිතුමෙක් වුනත් හොඳයි. (ත)

ජයන්ත පෙරේරා 2012-08-14 05:29:48

මේ රජා ලංකාවට ගෙන්වීම අපේ ජනාධිපතිතුමාට කරපු අපහාසයක්ද? (ත)

විෂාන් 2012-08-14 06:31:51

පෙරේදා ස්වාසිලන්තයේ රජතුමාට තියන ප්‍රශ්න ගැන ලිපියක් තිබුන. එකේ තියෙන්නේ එතුමතත් එතුමාගේ බිරින්දෑවරු 13 දෙනාටත් උදේ මොන වහනයද පාවිච්චිකරන්නේ, සතිඅන්තයේ ඇමෙරිකාවේ ලාස්වේගාස් යනවද ලන්ඩන් යනවද වගේ ප්‍රශ්න තමයි තියෙන්නේ. රටේ මිනිස්සුන්ට නම් කන්නත් නැහැ. මේ රට තියෙන්නේ දකුණු අප්‍රිකාවට පොඩ්ඩක් උඩින්. (ත)

නිමල් 2012-08-14 07:31:34

ස්වාසිලන්තය කියන්නේ ගෝත්‍රික ජනතාවක් සිටින, වැඩිම ඒඩ්ස් රෝගීන් ඉන්න රටක් කියන්නේ ඇත්තද? මම ‍මේ දන්නේ නැති නිසයි අහන්නේ.(නි)

විජේ 2012-08-14 07:48:32

කෙනත් හා ධර්මේ ගේ අදහසට මමත් එකගයි. (නි)

සුසන්ත 2012-08-14 07:56:10

කොහෙද අනේ මේ රට තියෙන්නෙ..!!(නු)

වජිර 2012-08-14 07:59:52

රජතුමාට බිරින්දෑවරු තමයි වැඩි...!!(නු)

කෙවින් 2012-08-14 08:56:29

දැං අපේ රටට ඉතුරුවෙලා තියෙන්නේ මේ වගේ රටවල් විතරයි.. ඒකෙන්ම පේනවා රටහි තත්ත්වය..(නු)

සිසිර කුමාර 2012-08-14 08:59:07

මෙවැනි රටකින් ගන්න පුළුවං දෙයක් තියෙනවාද? මේවැනි අය ගෙන්වීමට යන විදමත් අපරාදෙ..!!(නු)

බණ්ඩාර 2012-08-14 09:14:09

මම ජයකොඩිගේ අදහසට එකගයි..(නු)

ෆාරු 2012-08-14 09:24:42

ආයුබෝවන් රජතුමනි..!!(නු)

fb-icon ඩේවුඩ් 2012-08-14 09:31:47

සෝමාලියානු ජනපති එන්නේ කවදාද? (නි)

සමන් රොහාන් රණසිංහ 2012-08-14 09:59:48

“අපි ඔක්කොම රජවරු, ඔක්කොම මව්වරු, ඔක්කොම පියවරු, ඔක්කොම වැසියෝ, ඔක්කොම දු දරුවෝ, තුන් සිංහලයම නෑදෑයෝ."

නැවත අපට මෙවැනි කල දවසක් කවදා උදාවෙයිද? (නි)

චමීර 2012-08-14 13:01:30

මෙතුමට ඇයි ලංකාවට එන්න හිතුණේ...!!(නු)

සම්පත් 2012-08-14 10:51:26

මෙයාලා බිරිදව තෝරගන්නේ අපූරු ක්‍රමයකට...!!(නු)

සිසිර කුමාර 2012-08-14 11:02:03

මේ අයත් එක්ක මොන රාජ්‍ය තාන්ත්‍රික සම්බන්ධතාද අනේ? (නි)

ක්‍රිෂාන්ත 2012-08-14 11:05:45

අපි ජීවත් වෙන මේ පෘතුවි තලයේ තවත් කොච්චර නම් ජාතීන්, ගෝත්‍රිකයන් පිරිස් ඉන්නවද? අපි ඒ සියල්ලන්ටම ගරු කරමු. (නි)

වසන්ත 2012-08-14 11:12:08

සාදරයෙන් පිලිගන්නවා ඔබව (දී)

නිපුන 2012-08-14 11:16:46

කෙනත් - මසුරන් වටිනා ඔමේ කතාව ටයි කොට් ඇදගත් මානසික වහලුන්ට ගහන කනේපහරක් හා සමානයි (නු)

ලක්මාල් 2012-08-14 12:23:57

ලොව වැඩිම බිරින්දන් ඉන්න මිනිසා මෙතුමා . අහෝ ලංකාවේ මිතුරන් (දී)

නෆ්හාන් 2012-08-14 11:29:22

මෙ අය මොකාද ආවේ ?(දී)

අනුර 2012-08-14 11:34:42

බලාගෙන වැටෙයි (දී)

ඩීමන් 2012-08-14 12:19:40

පසුගිය දිනවල පුවතක් පළවුනා ස්වාසිලන්තයේ පුරවැසිබව ඉල්ලා දිවිනසා ගන්නට ලංකාවෙ අය සූදානම් කියලා.. අපි ඉන්න තැන එයින්ම පේනවා නේද?(නු)

ඉන්දික 2012-08-14 12:19:17

මේ පිරිසගේ වහාම රුධිර පරීක්ෂණයක් සිදුකරන්න..(නු)

සුදුමහත්තය 2012-08-14 12:23:01

පෙන්නන බොරු වලට රැවටෙන්න එපා. ඇත්ත ඔයිට වැඩ ගොඩක් වෙනස් (දී)

රොෂාන් 2012-08-14 12:31:13

මොකටද අවේ (දී)

මාරසිංහ 2012-08-14 12:32:59

ටික දවසක් ඉන්නකෝ රගේ තේරෙයි එතකොට. අපි කන හැටි ලිපා දනී (දී)

මාරසිංහ 2012-08-14 12:31:33

කෙනෙත්- සුදුජාතිකයන්ගේ ඇදුම ප්‍රචලිත වෙන්නේ වහල් මානසිකත්වය නිසාම නොව.. එහි ඇති පිළිවෙල, විලාසිතාව සහ පහසුව නිසයි..!!(නු)

අමල් 2012-08-14 13:17:43

මිනිස්සුන්ට අපහාසාත්මකව කතා කරන්න හොද නැහැ. (නි)

චාමර 2012-08-14 13:31:37

මෙතුමාට ඇයි දන්නේ නැහැ නේද ලංකාවට එන්න හිතුණේ? (නි)

චාමර 2012-08-14 13:55:13

මෙතුමා හොදට බුලත්විට කනවා වගේ පේනවා. මම මේ කිවුවේ මට හිතුණු දේ. (නි)

සමන් රොහාන් රණසිංහ 2012-08-14 14:02:58

ලංකාවට එන ඕනෑම රටටක නායකයෙක් අපට තිබෙන විදිහට ගරැ සරැ ඇතිව පිලිගන්න.

(නු)

කාන්ති 2012-08-14 15:52:15

මම අහලා තියෙනවා ඔය මිනිස්සු මිනීමස් කනවලු.. බලාගෙනයි.. කවුද මෙයාගෙ ලංකාවෙ යාලුවා..!(නු)

කැතී 2012-08-14 15:49:08

මෙතුමාගේ ලංකාවේ යාලුවා දැන් කවුද දන්නේ නැහැ. (නි)

ජයසිංහ 2012-08-14 17:44:03

අපිට මොනවද දන්නේ නැහැ තෑගි වලට අරන් ආවේ? (නි)

නිශානි 2012-08-14 17:48:10

ඔහුට බිරින්දෑවරු 14ක් සහ ළමුන් 23දෙනෙක් ඉන්නවා..!!(නු)

ලලිත් - කටාර් 2012-08-14 18:01:18

අපිත් හුගක් දේවල් අහලා තියෙනවා. ඒත් සාක්ෂි නැතුව කිසිවක් පිළිගත යුතු නැහැ. (නි)

ලලිත් 2012-08-14 18:05:56

මේක පසුපස යම් හේතුවක් ඇති. (නි)

රම්‍යා 2012-08-14 19:16:54

මෙයාගෙ තාත්තාට බිරියන් 70යි.. දරුවන් 210යි.. මුනුබුරන් 1000යි..!!(නු)

මංගල 2012-08-14 19:39:17

මේ වගේ නායකයෝ තමයි ලංකාවට එන්නෙ.. නැතිව යූ.එස්.ඒ. යූකේ. ප්‍රංශය ජර්මනිය වගේ නායකයෝ ලංකාවට එනව කියලායැ..!!(නු)

සුදත් 2012-08-14 20:36:47

ලෝකයේ වැඩිම ඒඩ්ස් රෝගීන් ප්‍රතිශතයක් ඉන්නෙ ස්වාසිලන්තයෙ.(නු)

වජිර 2012-08-14 21:14:49

මෙහෙන් එහෙට ළමා අපයෝජකයන්.

එහෙන් මෙහෙට..... ? (නි)

නීරෝ 2012-08-15 00:38:38

මිනිස්සුන්ගේ දුක දැනෙන්න නම් අප්‍රිකාවටම එන්න ඕනෑ. (නි)

බණ්ඩාර 2012-08-15 01:31:48

මේ රජතුමා කොහේද මේචචර කල් හිටියේ? (නි)

තිලක් 2012-08-15 07:36:17

වන්නියල ඇත්තන්ගේ උත්තමාචාරය! (නි)

ඉන්ද්‍රජිත් 2012-08-15 09:57:50

සමන් කුමාර සහ විශාන් ගේ කමෙන්ට් කියවා බලන්න. කාගේ තේරීමක්ද කියා එතකොට තේරේවි. (ස)

ගයනි 2012-08-15 10:09:59

එක එක රටවල් වල තියෙන්නේ එක එක සංස්කෘති (දී)

සමින්ද 2012-08-15 11:17:27

මේ රට ලෝක සිතියමේ කොහේද තියෙන්නේ කියලා මට පොඩ්ඩක් කියන්නකෝ. (නි)

ඉන්ද්‍රජිත් 2012-08-15 12:59:02

"මාරසිංහ 2012-08-14 12:31:33

කෙනෙත්- සුදුජාතිකයන්ගේ ඇදුම ප්‍රචලිත වෙන්නේ වහල් මානසිකත්වය නිසාම නොව.. එහි ඇති පිළිවෙල, විලාසිතාව සහ පහසුව නිසයි."

මටත් හිතෙනවා එය ඇත්තක් කියලා. එසේ නොවුණා නම් කවදාවත් යුරෝපයට යටත් වී නොමැති චීනය වැනි රටවල් සහ මානසිකව අප වගේ වහලුන් නොවූ ඉන්දියාව අද යුරෝපීය ඇඳුමට බැහැලා තියෙන්න විදියක් නැහැනේ. (නි)

ටිකිරි 2012-08-15 19:03:12

රජතුමෙක් අපේ රටට පැමිණියා යැයි කීමම මොනතරම් නම් ආඩම්බරයක්ද (නි)

සහබන්දු මෙන්ඩිස් (මොරටුව) 2012-08-15 21:02:36

ගිනි මදාහනේ දහදිය වැගිරෙන ලංකාව වගේ රටකට , සීතල රටවල මිනිස්සු ඇන්ද, ටයි කෝට් "පහසුයි " කියල කියනේනම් ටිකක් මොලේ විපරිත වෙච්චි අය වෙන්න ඕන, එතකොට ගෙදර ගිහාම සරම ගහගන්නේ අමාරුවෙන් ඉන්නද? ලෝකෙම මිනිස්සු ටයි කෝට් දාන්නෙ වෙන මොකක් හින්දවත් නොවෙයි, සුදු ආධිපත්‍ය හා සුද්දන්ගේ බටහිර මාධ්‍ය ලෝකේ පාලනය කන්න නිසා, එමගින් අපේ ඔලු ගෙඩි පාලනය කරන නිසා.හොදයි සුද්දෝ නැතුව චීන්නු ලෝකේ අධිරාජ්‍ය, යටත් විජිත ගොඩනැගුවනම් අද සුද්දොත් චීන ඇදුම් අදිනවා. අපිත් අදියි. අනෙක කලිසම හොයා ගත්තේ සුද්දෝ නොවෙයි. චීනෙත් මිනිස්සු කලිසමට සමාන දෙයක් ඇන්ද. කලිසම පැත්තකින් තියමු, එක පහසුයි කියල මමත් දන්නවා, නමුත් ටයි පටිය මොකටද? අපේ දේශගුණයට ගැලපෙන ඇදුමක්ද? අපි මේවා ඉස්සෙල්ලම දැක්කේ 1515 සුද්දෝ අවට පස්සෙනේ., ඉතින් ඊට කලින් අපි ඇන්දේ දේශගුණයට ගැලපෙන අපේ අදුම්නේ. (අ)

විශාක 2012-08-16 14:53:57

ස්වාසිලන්තය කියන්නේ ගෝත්‍රික ජනතාවක් සිටින, වැඩිම ඒඩ්ස් රෝගීන් ඉන්න රටක්. හැම අවුරුද්දකම උඩුකය නිරුවත් කාන්තාවන් දහස් ගණනක් සභාගිවන "රීඩ් ඩාන්ස්" කියන උත්සවයක් පවත්වනවා. මේ රටේ කරන නරකම වැඩේ තමයි, වැඩිවියට පත් කාන්තාවන් සුන්නත් කිරීම. කිසිම නිර්වින්දනයක් නොකර කාන්තාව කෑගහත්දිත් මේ අමානුෂික ක්‍රියාව කරනවා. මේක සංස්කෘතියේ කොටසක්. අපි රාජ්‍ය තාන්ත්‍රික සමබන්ධතාවයන් පවත්වන්නේ මේ අය සමගයි. මේගොල්ලෝ ගැන ඕනෑතරම් විස්තර දැන ගන්න පුළුවන් අන්තර් ජාලයෙන් (ස)

fb-icon සරත් 2012-08-19 14:39:17

අපේ රජතුමා එහෙ යන්නෙ කවදාද දන්නෙ නැහැ. (නි)

උදය 2012-08-18 18:39:06

මේ රට ගැන වැඩිපුර විස්තර හොයන්න ඕන...!!(නු)

කුරුවිට සුනිල් 2012-08-18 21:29:29

අපේ රටට මොයාලා ගෙන්නුවෙ එයාලගේ ඇදුම්පැළදුම් කනබොන දේවල් බලාගෙන ඉදිරියට ඒ වගේ ජීවත් වෙන්න..!!(නු)

fb-icon ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-08-20 13:00:57

මේ රජ තුමාට බිසෝවරු ගොඩාක් ඉන්නවා. අනේ අපිට කොහෙද බූල් බල්ලෝ? (නි)

රොෂාන් 2012-08-20 15:26:19

'මේ රට ගැන ඇහුවේ අදමයි' කියලා දාලා තියෙන අයගේ සාමාන්‍ය දැනුම ගැන හිතාගන්න පුලුවන්. (නි)

සරත් 2012-08-20 23:08:45

නරකද ලංකාවෙත් රජකම් ක්‍රමය නැවත පටන් ගත්තොත්? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :