Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
දූෂණ මඩින්න ජනපති ජන සහාය ඉල්ලයි
2012 අගෝස්තු මස 12 11:52:50 | ජේ.ඒ.එල්.ජයසිංහ , ලලිත් මල්ෂාන්
‘වංචා දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට රජය මොන තරම් උත්සාහ කළත් ඒවා නතර කිරීම හරි අමාරුයි. ඒවා නතර කිරීමට මහජනයා අපට සහය දිය යුතුයි.‘ මහින්ද රාජපක්ෂ ජනපති මහනුවර ජනාධිපති මන්දිරයේදී මාධ්‍යවේදීන් සමග එසේ පැවසීය.
සංවර්ධන හා ඉදිකිරීම් කටයුතු ගැන මහජනයා නිතරම සෝදිසියෙන් සිටිය යුතු යැයි ජනපති කීවේය.
අදහස්(60)
බැලූවෝ (4179)
දූෂණ මඩින්න ජනපති ජන සහාය ඉල්ලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
චාන් 2012-08-12 12:02:35
කවුද දන්නේ නැහැ නේද වංචා දූෂණ කරන්නේ? මොකද අපි කරනවා කියලයෑ? (නි)
කෙවින් 2012-08-12 12:03:24
වංචා දූෂණ වලට වැඩිපුරම සම්බන්ධ වෙන්නේ කොයි පැත්තේ අයද කියලා ඉතිං හැමෝම දන්නවනේ. (නි)
සමනලයා 2012-08-12 12:11:49
අනේ අපේ ගමේ බංඩා සීයා තමා මේ රටේ තියෙන හැම හොරකමක්ම කරන්නේ.මිනිස්සු ඇමතිවරුන්ට බනින්නේ බොරුවට. (ත)
චමින්ද 2012-08-12 12:20:32
අනේද කියන්නේ? (නි)
ශා 2012-08-12 12:24:17
එහෙනම් මුලින්ම ඔය ඇමතිලට දඩුවම් දීලා ආදර්ශයක් දුන්නනම් හොදයි. (ත)
රෝහණ 2012-08-12 12:25:54
ජනපතිතුමාව තවමත් ජනතාව හුගක් විශ්වාස කරනවා. මේ වෙන දේවල් නවත්වන්න කුමක් හෝ ක්‍රියාමාර්ගයක් ගත්තොත් ඒ විශ්වාසය නොකැඩී දිගටම පවතීවි. (නි)
පතිරන් 2012-08-12 12:26:53
අපි කිව්වට අහනවාද? (ත)
සිල්වා 2012-08-12 12:30:19
මේ වගේ පුංචි රටක් වත් හදාගන්න බැරිනම් මොකද්ද ඇති වැඩේ??? (ත)
රංග ශානි 2012-08-12 12:30:21
ජනාධිපතිතුමා හරි. අපි හැමදාම ආණ්ඩුවට බැන බැන හිටියට රට හදන්න බෑ. අපිත් අපේ වැරදි හදාගන්න ඕන. (ත)
ප්‍රියන්ත 2012-08-12 12:34:51
හැමෝම අපිට තමයි විහිළු කරන්නේ.. (ත)
සරත් 2012-08-12 12:39:41
මහත්තයො , කවදා ඉදන්ද මිනිස්සු දූෂණයට විරුද්ධ? පළමුව ඉහළින්ම පටන් ගන්න. එතකොට මිනිස්සු සහයෝගය දෙයි මදි නොකියන්න. (නි)
සමින්ද 2012-08-12 12:51:39
කට්ටිය කිසිම මහන්සියක් නැතුව හැදෙන විදිය ඔබතුමාට තේරේවි, ටිකක් කල්පනා කරලා බැලුවා නම්. (නි)
බමුණුසිංහ 2012-08-12 12:51:51
අපි දෙන්නම් ගාණට ඔත්තු. මොකක්ද අපි කතා කරන්න ඕනෑ නොම්මරේ. (නි)
ගුණරත් 2012-08-12 13:23:06
ඔක්කෝටම කලින් හොර ඇමතිවරුන්ට දඩුවම් දුන්නොත් ජනතාව ඔබව විශ්වාස කරයි.
සුරංග 2012-08-12 13:46:41
වැටත් නියරත් ගොයම් කානම් කාට කියන්නද ජනපතිතුමනි.? (ත)
ලුම්බිණි 2012-08-12 13:57:29
ඇයි මේ සහාය මැති ඇමති මන්ත්‍රී වරුන්ගෙන් ඉල්ලන්නේ නැත්තේ? පොලිසියේ හමුදාවේ අයගෙන් ඉල්ලන්නේ නැත්තේ? රජයේ නිලධාරීන්ගෙන් ඉල්ලන්නේ නැත්තේ? වංචා දුෂණ වැඩිපුර කරන්නේ කවුද කියල කවුරුත් දන්නවනේ.
සිරිල් 2012-08-12 16:42:38
'බාල තෙල් (දෙවෙනි වතාවටත්), හෙඩිජින්,ඈමතිවරු ලජ්ජා නෑතිව මිලියන ගණනින් කප්පම් ගෑනිම' මේ සියල්ල කාගේ වෑඩද? තවත් මොන කතාද? (නි)
ඩබ්.ඒ.රංගනාත 2012-08-12 16:50:02
2000 අවුරුද්දේ මාතර ගොඩගම අධිවේගී මාර්ගය සදහා රජය අත්පත් කරගත් ඉඩම් වලට නිසි වන්දි ලබාදී නැත. තවත් අයට මෙතෙක් කිසිදු මුදලක් තවමත් ගෙවා නොමෙත. (දී)
තිලෝෂණ 2012-08-12 17:31:50
අනේ මන්දා මේවට අපි මොනවා කියන්නද කියලා? (නි)
යෝනුස් 2012-08-12 17:36:04
අනුන්ට ඇගිල්ලක් දිගු වෙනකොට ඇගිලි හතරක්ම තමන්ට දිගු වෙලයි තියෙන්නේ. (නි)
සුනිල් 2012-08-12 17:42:51
එතන හිටපු මාධ්‍යවේදින් අතරින් කොණ්ද පණ තිබෙන කවුරුත් හිටියෙ නැද්ද දුෂණ කරන්නෙ කවුද කියලා මුණටම කියන්න? අනේ අපිට එතුමව මුණ ගැහෙන්න විදියක් නැද්ද? කට කැවත් කියන්වා 'ඒ ටු ඉසෙඩ්' වෙනකල් නම් ටික කවුද කරන්නෙ කියලා. (නි)
චානක 2012-08-12 19:05:00
ඔවු නිකන් බොරු වැඩ කරලා වැඩක් වෙන්නේ නැහැ. පළක් ඇති දෙයක් කරන්න. (නි)
සංජීව 2012-08-12 19:13:02
මට නම් දූෂණ ගැන මොකුත්ම මතක නැහැ. (නි)
දනසිරි 2012-08-12 19:46:56
පළවෙනි ඔත්තුව- බාල තෙල් ආනයනය කරන ටෙන්ඩර් එක අනුමත කළේ ඇමති කෙනෙක්. (නි)
අමරා 2012-08-12 19:52:05
ලොකු මිනිසුන්ගෙන් පටන්ගෙන පොඩි මිනිසුන්ගෙන් අවසන් කරන්න. (නි)
චන්දන 2012-08-12 20:35:02
අනේ ඔවු. අපි අල්ලලා දෙමු. (නි)
මනෝ 2012-08-12 20:44:45
අපේ සමහර ඇමතිලාම කරන මැර වැඩ සහ දූෂණ පේන්නේ නැද්ද? (නි)
රොෂාන් 2012-08-12 20:50:21
දූෂණ නතර කරන්න අවශය නම් මහජනයා උදවු කරයි. දූෂකයන්ගේ නම,ලිපිනය ඇතුලුව විස්තර අවශ්‍ය නම් ඊ-මේලුත් කරයි. (නි)
සෑම් 2012-08-12 21:22:22
අනේ ඔව්, මොනවට කියනවද ඉතිං? (නි)
සමරේ 2012-08-12 22:28:56
ජනතාව කරන දූෂණ වලට දඩුවම් දෙන්න කියලා ඔබතුමාගේ ගෞරවනීය ඇමති මන්ත්‍රි මණ්ඩලයට කියලා බැලුවනම්. (නි)
රොසාන් 2012-08-12 22:35:52
අංගුලිමාලලාට බණ කියනවා වගේ වැඩක් මේක. (නි)
අමරා 2012-08-12 22:47:08
ජනාධිපතිතුමනි, අපරාධකරුවන්ට දැඩි දඩුවම් දෙන්න. එවිට අපරාධ අඩුවේවි. (නි)
තිළිණ 2012-08-12 22:47:51
අනේ මගේ කට. (නි)
ජගත්
2012-08-12 23:27:02
ජන සහාය දුන්නට ඔබතුමා ගන්නේ නෑනේ. (නි)
මධු 2012-08-12 23:32:44
මට මතක් වෙනවා කකුලුවන් සම්බන්ධ සිංදුවක් මේවා දකිනකොට. (නි)
නුවන් 2012-08-12 23:31:20
මහජනතාව සෝදිසියෙන් තමයි ඉන්නේ. ඒත් වැඩේ කියන්නේ එහෙම හිටියහම දන්නෙම නැතුව අතුරුදහන් වෙන එකනේ. (නි)
කුමාර 2012-08-12 23:43:03
අති ගරු ජනාධිපති තුමනි, රටේ තියන දුෂණ වංචා නතර කරන්න ඔබතුමා ගන්න උත්සාහයට පින්. එහෙත් බලන්න හැමදාම පත්තරයක් දිහා, කවුද වැඩියෙන්ම මේවා කරන්නේ කියා.අපි තවමත් ඔබතුමාට ආදරය කරනවා. මේවා නවත්වන්න පුළුවන් ඔබතුමාට විතරයි. එහෙත් මේ යන විදිහට අපිට සතුටු වෙන්න බැහැ.හැමතැනම දුෂණය සහ වංචාව.මම හිතන්නේ අපි මේක පාර්ලිමේන්තුවෙන්ම පටන් ගනිමු.අපි අපේ මවුබිමට ගොඩක් ආදරය කරනවා. මෙහෙම ගියොත් අපිට අමාරුවෙන් දිනාගත්ත රට නැතිවෙනවා.අපේ මැති ඇමතිවරුන්ට කියමු හැමෝටම ආදර්ශයක් වෙන්න කියලා. එවිට රට නිකම්ම හැදෙනවා.ඔබතුමාට අපේ රට හදන්න ශක්තිය ලැබේවා.තෙරුවන් සරණයි. (නි)
ඉන්දික 2012-08-13 00:19:46
ගරු ජනාධිපතිතුමනි, අපි ඔබට ඡන්දය දුන්නේත් ස්වයංපෝෂිත රටක් සහ දූෂණ වලින් තොර රටක් ගොඩ නැගීමටය. (නි)
නන්දන 2012-08-13 01:47:24
ගරු ජනාධිපතිතුමනි, කරුණාකරලා නෙත් එෆ්.එම්. බැලුම්ගල අහන්න. නියම රජ හොරු ටික අල්ලගන්න පුලුවන්. (නි)
නන්දන 2012-08-13 01:56:38
වංචා , දූෂණ සහ අක්‍රමිකතා නතර කිරීමට අවශ‍්‍ය වන්නේ එල්ලුම් ගස පමණයි. (නි)
තුෂාර 2012-08-13 02:19:39
එතකොට ජනාධිපතිතුමා මේ මුකුත්ම දන්නේ නැද්ද? (නි)
සිල්වා 2012-08-13 06:44:08
ඇයි දෙයියනේ අපට මෙහෙම සුදු ලූණු පොඩි කරන්නේ? (නි)
ලංකා 2012-08-13 07:29:23
හොරු කවුද කියලා රටම දන්නවා. (නි)
ෂාන් 2012-08-13 11:08:59
ජනතාවගේ සහාය මොකටද ? (නි)
ජනක ,බහරේන් 2012-08-13 12:28:51
කරනවානම් හොද වැඩක් (දී)
සදුන් 2012-08-13 12:33:53
ආණ්ඩුවම එලියට දැම්මත් බැරි වෙයි දුෂණය නැති කරන්න (දී)
අනුර 2012-08-13 13:04:40
මැතිදුණි, කාවවත් රවට්ටන්න නෙමෙයි නේද මෙහෙම කියන්නේ? (නි)
අනුරශාන්ත
2012-08-13 13:06:11
කාවද මැතිදුනි අන්දවන්න හදන්නේ ? (දී)
රසික 2012-08-13 13:08:21
ජනපතිට ජයවේවා (දී)
කුමාර 2012-08-13 13:08:55
රරට යහපතක් කරන්න (දී)
අනුර 2012-08-13 13:11:50
අපේ ජනපති තුමාට අපි ඕනෑම උදවුවක් කරනවා (දී)
ගාමිණී 2012-08-13 14:03:41
මේ ගොනාට ඇන්දිල්ල ඉවරවෙන්නේ කවදද උතුමාණනි? (දී)
විගනක 2012-08-13 14:24:02
මං දන්නව හොරු ඉන්න තැන. හොරු ඔක්කොම ඉන්නෙ දේශපාලකයෝ ලග
සමන් 2012-08-13 16:06:58
ඕනෑම සහයක් දෙන්නම් (දී)
ප්‍රදීප් 2012-08-13 16:33:23
විධායක බලතල මට දුන්නොත් මම කරලාම පෙන්නනවා. (නි)
චමින්ද 2012-08-13 17:45:18
ඉස්සෙල්ලාම ඔත්තුව දෙන්න වෙන්නේ කවුරු ගැනද? (නි)
රූපවතී 2012-08-13 18:07:35
විගණක ඔයාට වැරැදිලා. (අ)
කින්සා 2012-08-13 20:53:44
නරකම නෑ, ඒකත් ජනතාවගෙ පිටම දැම්මා නේද?
මම පිළිගන්නවා ප්‍රේමදාසගෙන් පසුව වැඩක් කළේ මෙතුමා විතරයි. කළ හොද අනාගත ජනතාව දකීවී, වර්තමානය යනු ඡිවත්වීම බැවින් ජනතාව ඔබතුමාගේ හෙට දවසේ තීරණය ගනීවි. (නි)
මහී 2012-08-13 22:27:03
ජනාධිපතිතුමාගේ ලග්නය මොකක්ද දන්නේ නැහැ නේද? (නි)
ධනුෂ්ක 2012-08-14 09:21:46
නරකද හමුදා බුද්ධි අංශය මේ වගේ වැඩකට යෙදෙවුවොත්? (නි)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(50)
(13280)
මෝඩ කමට බෙහෙත් නැත
(33)
(13049)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(176)
(12902)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11937)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(113)
(11053)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(131)
(10519)
මිහින් ලංකා දෙපාරක් බස්සයි
(45)
(9678)
දේශපාලනය සමඟ බැඳුණු ගණිකා සේවය
(12)
(9392)