Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
හොරු පරදිති
2012 අගෝස්තු මස 08 13:13:47 | අමදෝරු අමරජීව
තඹලගමුව මොල්ලිපොතාන සමෘද්ධි බැංකුවට අද අලුයම කඩා වැදුනු සොරුන් එහි සේප්පුව කඩාගත නොහැකිවියැයි කන්තලේ පොලිසිය කියයි
අදහස්(11)
බැලූවෝ (3420)
හොරු පරදිති සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
සෙලනිකා 2012-08-08 13:28:22
සේප්පුව ශක්තිමත් නිසාද? පවු වැඩේ! (නි)
වරුණ 2012-08-08 13:28:40
කටුගෙට පැනපු හොරුමද දන්නේ නැහැ නේද? (නි)
චතුල-වෙරෝනා 2012-08-08 14:16:58
හොඳ වැඩේ! (නි)
ඉන්ද්‍රජිත් 2012-08-08 14:25:38
තොරතුරු මදි නේ. (නි)
ගාමිණි 2012-08-08 14:43:01
ඒකේ සල්ලි නැහැයිලුනේ. (නි)
ප්‍රවීන් - මැනිලා 2012-08-08 14:58:00
විවෘත කර ගත්තත් ගන්න තරම් සල්ලි මේකේ තිබිලා තියෙනවාද? (නි)
සමන් 2012-08-08 15:06:28
මොන දේ කරන්නත් දක්ෂතාවයක් සහ නුවණ තිබිය යුතුයි. (නි)
ප්‍රසන්න 2012-08-08 15:11:49
මේකත් මහ දෙයක්ද? (නි)
පියල් 2012-08-08 15:41:27
පොලිසියේ අයත් ඔතන ඉදලද? නැත්නම් කොහොමද එයාලා කියන්නේ සේප්පුව කඩා ගන්න බැරිවෙලා කියලා? (නි)
අමිල කටුනායක 2012-08-08 20:49:09
හොරුන්ට සමෘද්ධියක් වෙලා නැහැ නේද? (නි)
රාමන් 2012-08-09 14:57:16
පොලිසියේ අයත් ඔතන ඉදලද?(නු)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16114)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(106)
(15523)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(103)
(15005)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(168)
(14894)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(30)
(10818)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(14)
(10683)
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට
(83)
(9703)