Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය
2012 අගෝස්තු මස 03 19:36:39 | මාණ්ඩලික වාර්තාකරුවකු විසිනි
ලන්ඩන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේ ඉලක්කයට වෙඩි තැබීමේ තරගාවලියේ මීටර 50 බිම දිගාවී වෙඩි තැබීමේ ඉසව්වේ සුදුසුකම් ලැබීමේ තරගයට අද (03) සහභාගි වූ ශ්‍රී ලංකා ඉලක්කයට වෙඩි තැබීමේ ශූරයා වන මංගල සමරකෝන් 47 වැනි ස්ථානය ලැබීය. එහිදී මංගල ලකුණු 585 ක් හිමිකර ගත්තේය.
මෙම තේරීම් තරගයට ක‍්‍රීඩකයන් 50 දෙනකු සහභාගි වූහ. එහි පළමු ස්ථානය ලැබූ බෙලරුසියාවේ මාටිනෝව් සර්ජෙයි ලකුණු 600 ක් රැස්කරමින් එම ඉසව්වේ ලෝක වාර්තාව සම කිරීමට සමත් විය.
මංගල මෙවර ඔලිම්පික් තරගාවලියේ මීට පෙර සහභාගි වූ මීටර 10 වායු පිස්තෝල සුදුසුකම් ලැබීමේ ඉසව්වේ 45 වැනි ස්ථානයට පත්විය.
අදහස්(3)
බැලූවෝ (1128)
ඉලක්කයට වෙඩි තැබීමේ ක‍්‍රීඩක මංගලට 47 වැනි ස්ථානය සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ලන්ඩන් බණ්ඩා 2012-08-03 20:09:59
අන්තිමට උනේ නීති නිසා අපිට ආඩම්බරයක් . (දී)
බුද්ධික 2012-08-03 23:21:54
අපේ ආමි එකේ අය නෙමෙයිද වෙඩි තියන්න යන්නේ? (නි)
ප්‍රභාත් 2012-08-05 13:52:01
මංගලගේ උපරිම දක්ෂතාවය 595 යි. මංගලගේ උපරිම දක්ෂතාවය පෙන්වූව නම් අන්තිම 10 ටවත් එන්න තිබුණා. නමුත් පුහුණුකරුවකු නොමැතිව හිටපු එකම ක්‍රීධකයත් මොහුයි. අපේ බලධාරින් පුහුණුකරු රැගෙන යාමට ඉඩ නොදුන් නමුත් නිලධාරීන් නම් 10-12 රැගෙන යාමට ක්‍රියා කරවා ඇත. නිලුකටත් වුණේ එයමයි. ඉන්දියන් ක්‍රීඩකයාට පුහුණුකරු ගෙන් සියලු උපදෙස් ලැබෙන විට නිලුකට නිලධාරීන් දෙදෙනකු පැමිණ වටේ කැරකි කැරකි සිට යන්න ගිය බව දක්නට ලැබුණි. (නි)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(110)
(16540)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16341)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(15991)
ප්රසන්න විතානගෙන් ප්රශ්න ඇසුවාම එළියට දමලා
(169)
(15272)
මෝඩ කමට බෙහෙත් නැත
(29)
(11946)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(38)
(11612)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(32)
(11103)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11005)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(24)
(10988)