2013-05-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.124.8000 , විකුණුම් මිල රු.127.8500 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.188.6600 , විකුණුම් මිල රු.194.1700 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.4800 , විකුණුම් මිල රු.165.8400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.8300 , විකුණුම් මිල රු.132.7300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.120.7800 , විකුණුම් මිල රු.125.1700 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.121.3400 , විකුණුම් මිල රු.126.0200 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.98.5700 , විකුණුම් මිල රු.101.9900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2109 , විකුණුම් මිල රු.1.2535 |

ඇස් පිය හෙළන්න කලින් මහා හෝටලේ බිම

2012 ජූලි මස 27 15:55:34 | චමින්ද මඩවල

ඇමරිකාවේ නිව්  ඕර්ලියන්ස් නගරයේ තට්ටු 17කින් සමන්විත පැරැණි ග‍්‍රෑන්ඞ් පැලස් හෝටලය පුපුරණ ද්‍රව්‍ය ටොන් හාරසියයක් යොදා ගනිමින් තත්පර දහයකින් බිමට පෙරළා දැමිනි. කාමර 1036කින් සමන්විත ග‍්‍රෑන්ඞ් පැලස් හෝටලය 1950 දී ඉදිකළ අතර එවකට ඇමරිකාවේ පැවති ප‍්‍රධාන පෙළේ හෝටල් කිහිපයෙන් එකක් විය. ඉදිකිරීම සඳහා ඩොලර් කෝටියක් වැය විය. අද එහි වටිනාකම රුපියල් කෝටි 136කි.

අදහස්(26) බැලූවෝ (15880)

ඇස් පිය හෙළන්න කලින් මහා හෝටලේ බිම සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

හේවගේ 2012-07-27 16:01:48

බලන්නකෝ මේ තාක්ෂණය...(ස)

ෆාරු 2012-07-27 16:09:28

ඉතින් මෙහේ ගහන්නේ ඊට හොඳ ඒවනේ...(ස)

අන්ජන 2012-07-27 16:10:31

ඇයි ඉතින් කඩා බිම දැමුවේ ????? (ස)

fb-icon ඉශාන් 2012-07-27 16:26:22

මාරයි....(ස)

රිස්වාන් 2012-07-27 16:44:18

මමත් මේක විදේශ රූපවාහිනී චැනලයකින් නැරඹුවා. (නි)

ප්‍රවීන් 2012-07-27 17:37:33

අයියෝ ඇයි මෙහෙම එකපාර කඩලාදැම්මේ.... (ස)

ජයරත්න 2012-07-27 17:54:34

මේ හෝටලේ අපේ සිමෙන්ති වලින්ද හැදුවේ? (නි)

අමිල 2012-07-27 18:25:46

උවමනා නැත්නම් කඩලා දාන්නේ නැතුව අහසට යවන්නද කියන්නේ? (නි)

කමල් 2012-07-27 19:22:37

වෙනස තියෙන්නේ මෙච්චරයි. අපේ රටේ නම් මේක කඩන්න අවුරුදු පහක්වත් යයි. (නි)

ඇරිස් 2012-07-27 20:49:26

බිම දාන්න වගේම හොල්ලන්නත් අපිට පුලුවන්. (නි)

චමිල ප්‍රනාන්දු 2012-07-27 20:58:56

නියම තාක්ෂණික ක්‍රියාවක් (දී)

බණ්ඩාර 2012-07-27 21:33:44

ටොන් 400ක්??? මොන බොරුද??? (නි)

නිකුම් 2012-07-27 21:35:05

ලංකාවෙත් තියෙනවා ඔය විදිහට බිම දාන්න ඕන ගොඩනැගිලි (දී)

අමිල කටුනායක 2012-07-27 21:56:18

මේකේ හොල්මන් තිබුනලු (දී)

ජයරත්න 2012-07-28 05:22:14

ත්‍රස්තවාදී ප්‍රහාරයක්ද දන්නෙනෑ(නු)

පෙරේරා 2012-07-28 09:03:46

කොහොමද එක කරන්නේ. හරි පුදුමයි (දී)

මදූ 2012-07-28 12:56:07

තිබුණට වඩා හොඳ එකක් හදා ගනීවි .එයාලට මේ වගේ දේවල් වැඩ නෙමෙයි. (ස)

fb-icon මොහාන් 2012-07-28 17:30:53

හා හා හා..... (නි)

අනුරාධ 2012-07-28 22:48:27

ඇමරිකාවෙ ගිහිල්ලා බලන්නම ඕන ගොඩක් දුප්පත් මිනිස්සු ගෙවල් ‍නැතිව පාරේ ඉන්න හැටි.. ඉතිං ලංකාවෙ බහුතරයකට ගෙවල් තියෙනවා..!!(නු)

ෆයිසර් 2012-07-29 10:26:24

ඇත්තටම නියමයි ? (දී)

කම්මලේගෙදර 2012-07-30 11:46:55

අහසට නගින දුවිලි අඩු කරන්න වතුර ස්ප්රේ එකකුත් බිල්ඩිම කඩා වැටුන හැටියේම තිබුනානම් ඉතාම හොඳයි (දී)

මාලිංග 2012-07-30 12:03:42

අන්න නියමයි (දී)

කම්මලේගෙදර 2012-07-30 12:03:49

අනේ ජයරත්නේ අපේ සිමෙන්ති කියල දෙයක් නෑ නේ සියල්ල රට සිමෙන්ති නේ (දී)

fb-icon සහන් මදුසංක 2012-07-31 03:24:15

ඕවත් වැඩද අප්පා.ලංකාවේ උසස්පෙළ ප්‍රතිපල දැනටමත් 3 වෙනි සැරේටත් වෙනස් වෙලා තියෙද්දී. (දී)

උපුල් 2012-08-01 12:18:14

නිවැරදි ක්‍රියාවකි. (නි)

තිලකරත්න 2012-08-03 15:12:54

ඇත්තටම හොඳ දෙයක්...(ස)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :