2014 අගෝස්තු මස 02 වැනි සෙනසුරාදා

2014-08-01 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.128.7500 , විකුණුම් මිල රු.131.6300 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.216.6200 , විකුණුම් මිල රු.222.8300 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.171.3800 , විකුණුම් මිල රු.177.0100 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.140.6800 , විකුණුම් මිල රු.145.8300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.117.3300 , විකුණුම් මිල රු.121.3300 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.118.7200 , විකුණුම් මිල රු.123.2100 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.5900 , විකුණුම් මිල රු.105.9400 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2464 , විකුණුම් මිල රු.1.2864 |

සංඝනායක රිමාන්ඩ්

2012 ජූලි මස 09 14:00:58 | . , ජනත් ද සිල්වා

අපරාධකරුවනට රැකවරණ දීම, මංකොල්ල කෑම් වලට ආධාර සහ අනුබල දීම, ගිනි අවි ළඟ තබා ගැනීම, ව්‍යාජ නෝට්ටුවක් ළඟ තබා ගැනීම ඇතුළු සිද්ධි සම්බන්ධයෙන් ඉඳුරුව බණ්ඩාරි ගොඩ සුනන්දාරාමාධිපති මිගෙට්ටුවත්තේ සුමිත්ත හිමි බලපිටිය මහේස්ත්‍රාත් අසංග බෝදරගම මහතා විසින් අඟහරුවාදා දක්වා රිමාන්ඩ් කරනු ලැබීය. ගිනි අවි හා ව්‍යාජ මුදල් සම්බන්ධයෙන් වැඩදුර වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියෝග කෙළේය.

අදහස්(43) බැලූවෝ (9086)

සංඝනායක රිමාන්ඩ් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නිශාන්ත 2012-07-09 14:54:42

සමහරවිට බේරෙයි

නිශාන්ත 2012-07-09 14:16:03

ආණ්ඩුව පැත්තෙනම් බේරෙයි

දයා 2012-07-09 14:28:10

දකුණ මුළුමනින්ම ඉවරයි වගේ .

එස් කේ 2012-07-09 15:09:35

කැලණියේ දුටු ගැමුණු කෝල් එකක් දුන්න නම් වේදේ ඉවරයි !!

ලලිත් 2012-07-09 15:07:56

මහා සඟ රත්නය, කරුණාකරලා ගලවන්න ප්‍රසිද්දියේ ගෝල්ෆේස් එකට ගිහින් සිවුරු

ටාසන් 2012-07-09 15:57:48

පූජා භූමියකද මේක වෙලා තියෙන්නේ ????

ලක්මින් 2012-07-09 15:58:25

කෝ මේ අර බොදුබල සේනාව?

මොහමඩ් රිස්වාන් සෞදි අරාබිය 2012-07-09 16:14:10

කෝ මේ කැලණියේ දුටුගැමුණු රජ්ජුරුවෝ

mahela 2012-07-09 15:36:31

දකුණම ඉවරයි‍‍......

පිලිපීනෝ 2012-07-09 15:40:48

අහු වුණා නේද අන්තිමට !!!

මල්කි 2012-07-09 15:45:22

කෝ මේ බොදු බල සේනාව....මේවට මොනවගේ පියවරක්ද ගන්නේ...????

සුරාජ් 2012-07-09 15:46:43

ලෝක විනාශය ළඟ ළඟම එනවා....මේ පෙර සලකුණු...

ලුම්බිණි 2012-07-09 16:11:45

පේනවා නේද බුදු සසුනත් සිංහල ජාතියත් ආරක්ෂා කර ගෙන ඉන්න හැටි

අජිත් පෙරේරා ප්‍රන්සය 2012-07-09 17:04:45

පොලිසිය චෝදනා කරපු පලියට අපේ හාමුදුරුවන්ව රිමාන්ඩ් කරපු එක වැරදියි . ඇත්තටම අපේ හාමුදුරුවෝ වැරුද්දක් කලාද නැත්ද කියා නොදැන මෙහෙම රිමාන්ඩ් කරපු ඵක අසාධා රනයි කියලයි මට නන් සිතෙන්නෙ . පන්සලේ ගමේ දේශපාලනයා සමග මකක් හෝ ප්‍රශ්නයක් වුනාද අප දන්නේ නැහැ .හෙට අනිද්දා වෙනකොට පොලිසියම කියයි අපේ හාමුදුරුවෝ මේකට සම්බන්ද නැහැ කියලා .එතකොට අපේ හාමුදුරුවන්ට වුන අප කීර්තියට කවුද වගකියන්නේ ?

ජයකොඩි 2012-07-09 16:40:24

මෙම බුදු දහම රැක ගැනීමේ මුවාවෙන් බොරු ප්රචාර කරමින් බෞධයන්ගේ මනස තුල වෛරය ඇතිවෙන ප්රචාරයන් කරගෙන යමින් බොදු බල සේනාව කරගෙන යන ප්රචාර තරයේ හෙළ දැකිය යුතුය .අද හාමුදුරුවරුන් බොහොමයක් කරන්නේ දේශපාලකයන්ගෙන් නොයෙකුත් සැලකිලි ලබා ගෙන කම් සැපතෙහි අලි ගැලී වාසය කිරීමයි .උන්වහන්සේලා බෞධයන් ලොබ දෝෂ මෝහ දුරලා සත්තිය අවබෝද කර ගන්නවට විරුද්ධ බවක් පෙන්නේන්නට ඇත .යම්හෙයකින් බෞධය සත්තිය අවබෝද කර ගත හොත් ගිහියන්ගෙන් ලැබෙන සත්කාර සැලකිලි කම් සැපෙහි අලි ගැලී වාසය කරන උන්වහන්සේලාට නොලැබෙයි කියා ඇති බියයි .මෙම ඊනියා බොදු බල සේනාවක් සන්විදාහනය කරගෙන බෞධය තව තව මුලා කරමින් සිටීම අපේ රටේ බුදුදහම රැක ගැනීම කෙසේ වෙතත් පරිහානියක ලක්ෂණ පෙන්නුම් කරන බව නම් කිවයුතුය

සුභාෂිණි 2012-07-09 16:49:00

කොසොල් රජුන්ගේ සිහින සැබෑවෙන බව නම් පෙනේ

මකරා >>> 2012-07-09 16:58:45

අතේ කොටලා තියන පච්චා ටික පේන විදියට පින්තුරයක් දැම්ම නම් නේද හොද?

සුනිල් 2012-07-09 17:46:52

කලබල නොවන්න.මේ බුදුන්ගේ දේශයයි

පෘතග්ජන 2012-07-09 18:25:13

@ජයකොඩි. මහත්තයා හරි උනන්දුයි නේද හාමුදුරු නමක් කරදරයක් කර ගත්තම අදහස් පළ කරන්ඩ? අර මහායාන කෂ්ටිය වාහන පුරවල ආරක්ෂකයො අරගෙන යන එක ඉතාම සාධාරණයි නේද?

ගීත් 2012-07-09 18:48:29

වරද ඔප්පු වන තුරු වරද කරුවෙක් යැයි හංවඩු ගහන එක වැරදියි නේද

ශෂි 2012-07-09 18:20:31

ළමයින් බොහෝ විට මහණ වන්නේ දුප්පත් පවුල් වලිනි. මේ නිසා ඔවුන් බොහෝ දෙනා කෑම බීම යාන වාහන මිළ මුදල් වලට තදින් ඇලුම් කරති.

රසික කටාර් 2012-07-09 18:32:47

පච්චයක් අතේ කොටා තිබූන නම් හොර හිමි නමක්

සුසිල් 2012-07-09 19:13:33

දැන් කට්ටිය සෙල්ලම් දාන්නේ සිවුර දාගෙන

ඉන්දු 2012-07-09 18:42:09

කසාවතටත් නිගා කරන අය හැම වැඩක්ම කරන්න හදන්නේ කසාවතට මුවාවෙලා. වරදක් කරලා අහුඋනාම සිවුර ගලවල වෙනත් රෙදිකඩක් දෙන්න ඕනේ. නැත්තම් සිවුරට තියන ගෞරවය භක්තිය නැති වෙනවා .

නීලා 2012-07-09 19:52:25

ඔන්න තවත් හාමුදුරු නමක්ගෙන් ප්‍රතිඵලයක්

රිෂාන් 2012-07-09 19:53:09

අජිත් පෙරේරා වැරදියි

ජයකොඩි හරි

තුසිත 2012-07-09 19:53:20

රටේ නිතිය ක්‍රියාත්මක වෙන විදිහ හා පොලිසියේ ක්‍රියා පටිපාටිය අනුව මේවා විස්වාස කරන්නත් අමරුයි....

එච්.ඩී.වී 2012-07-09 20:45:46

??????????

සහෘදයා 2012-07-09 20:09:21

ලලිත් 2012-07-09 15:07:56

මහා සඟ රත්නය, කරුණාකරලා ගලවන්න ප්‍රසිද්දියේ ගෝල්ෆේස් එකට ගිහින් සිවුරු....

**************

ලලිත්,

මහා සංඝ රත්නය කියන්නෙ කුමකටද කියලා දෙමව්පියන්ගෙන් අහලා දැනගන්න.

එයාලා බෞද්ධ නොවුනත් ඒ ගැන අහලා හරි ඇති.සාදුලා කීප දෙනෙක්ගෙ අබෞද්ධ වැඩ නිසා මහා සංඝ රත්නයට බැන අඬ ගහන බත් කන හරක් කොහෙ හිටියත් ඉන්නෙ හෙළුවෙන් තමයි .......!

ඇබ්ත්තයා 2012-07-09 22:06:51

මේ පළවෙනි වතාව නෙමෙයි ‍මෙහෙම දේවල් වෙච්ච

දායකයොත් මේවට උදවු කරනවනේ හැබෑට

මහේෂ් 2012-07-09 22:46:09

බේරෙයි කොහොම හරි

නවීන් 2012-07-10 02:05:18

එහෙනම් දැන් ඉතිං සංඝනායක කියන වචනේ පාවිච්චි කරන එක වැරදිනේ

දසස් 2012-07-10 01:35:02

මේවා මේ ජාතියන්තර කුමන්ත්‍රණ බැහැ... බැහැ

ෂෙරිෆ් 2012-07-10 02:48:21

අද කලේ හාමුදුරුවන්ට උසාවි යන එක සාමාන්‍ය දෙයක් වෙලා ,

හේරත් 2012-07-10 08:33:19

අහො .....බුද්ධ පුත්‍රයෝ ???

රුවන් 2012-07-10 09:48:11

ගිහි තත්වෙට පත් වෙලා කරන දෙයක් කරානම් නේද හොඳ??? සාසනයට අගෞරව නොකර....

රත්නායක ආරච්චිගේ 2012-07-10 10:05:03

ඔය පහරදීම්වලට එන්නෙත් මේවගේ චීවරධාරීන් තමයි..

kumari 2012-07-10 10:54:44

මකරා >>> 2012-07-09 16:58:45

අතේ කොටලා තියන පච්චා ටික පේන විදියට පින්තුරයක් දැම්ම නම් නේද හොද? මේක ඇත්තනම් නොදකින්.......අපේ......

බණ්ඩියා 2012-07-10 11:00:03

පිළිකාවක් ඔඩු දුවන්න වගේ ලොකු තැන්වල සිට පොඩි තැන් දක්වාම පරිහානිය ඔඩු දුවලා

ශාන් 2012-07-10 10:30:14

ඕක ගණන් ගන්න එපා....

ප්‍රසාද්-Male 2012-07-10 10:49:28

ඉන්දු, ඔයා හරි

උදාර 2012-07-10 13:24:42

දකුණ නම් මරේ මරු - දකුණේ අය කෝ......

අනුර ශාන්ත 2012-07-10 13:46:59

අනේ අපොයි කසාවතට ගිය කල....

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :