Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කාලෙකට පස්සේ ලංකාවට ලැබුණු මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි..
2012 ජූලි මස 08 15:02:11 | ලංකාදීප කර්තෘ මණ්ඩලය
පසුගියදා මැලේසියාවේ ක්වාලාලම්පූර් නුවරදී පැවති ආසියානු තලයේ ජගත් විවාහක රූ රැජින 2012 තරඟාවලියේදී ප‍්‍රථම ස්ථානය හිමිකර ගනු ලැබුවේ ඇය විසිනි. රෝසි සේනානායක ජගත් විවාහක රූ රැජින වීමෙන් අනතුරුව වසර 27 ක් දක්වා එවැනි තරගයකින් කිසිවෙකුට ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමට නොහැකිවිය. ඒ දිගු නිහඬතාවය බිඳ දමමින් ආසියානු කලාපයේ ජගත් විවාහක රූ රැජින තරගාවලියේ ජය ශ්‍රී ලංකාවට ගෙනා ඇය ශ්‍රීමාලි කුමාරි ෆොන්සේකාය. ඇයගේ හැඩරුව සමග වතගොත අද අපි දැන ගනිමු.
ශ්‍රී මාලි කුමාරි ෆොන්සේකා වන ඇය උපන්නේ මොරටුවේදීය. මීගමුවේ ආවේ මරියා කන්‍යාරාමයෙන් පාසල් අධ්‍යාපනය ලබා ඇති ශ්‍රීමාලි වෙසෙන්නේද මීගමුවේය. දෙමව්පියන් හැර, අයියලා දෙදෙනා සහ මල්ලී ඇයගේ පවුලේ උදවියයි. තිස් දෙහැවිරිදි වියේ පසුවන ශ්‍රීමාලි එක්දරු මවකි. ඇයගේ දියණියට වයස අවුරුදු අටකි. ඇගේ හඬ අවදි වන්නේ මෙලෙසිනි.
‘‘මම ඉගෙන ගත්තේ ගුවන් සේවිකාවක වීමේ අරමුණින්. ඒත් ලාබාල වයසේදීම විවාහ වූ නිසා ඒ අදහස අත්හරින්න සිදුවුණා. මීට කලින් රූපරාජිණී තරග වලට සම්බන්ධ වෙල නැහැ. මම සේවය කරන ආයතනය වෙනුවෙන් විලාසිතා කර තිබුණාට ලොකුවට ඒ අංශයෙන් අත් දැකීම් නැහැ. මේ වසරේ සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සිංහල අවුරුදු දිනවල විකාශය වූ දැන්වීමකට පෙනී සිටියා. ඊට අමතරව කීල්ස් දැන්වීමකටත්, ටෙලිකොම් හි දැන්වීමක ඡායාරූපයකට පෙනී හිටියා. මේ අවස්ථාව, එනම් විවාහක රූ රැජිණ තරගයක් ලංකාවේ පැවැත්වෙනකල් මම ඇඟිලි ගැන ගැන හිටියෙ. වාසනාවට වාසනා දන්තනාරායන මහත්මිය මුලින්ම දැන්වීමක් පළ කරලා තිබුණා. මෙවැනි තරගයක් පැවැත්වෙන බවට. සම්මුඛ පරීක්ෂණයට ගියාම අන්තිම දහ දෙනට මාවත් තේරුණා. එය පැවැත් වුනේ හිල්ටන් හෝටලයේදී. එදා අංශ හතරකින් සම්මාන ලබමින් අන්තිමට විවාහක රූ රැජින ලෙස මට කිරුළ හිමි වුණා. ඉන්පසුව තමයි මේ ආසියානු ජාත්‍යන්තර තරගාවලියට මාව ඇතුළත් වුණේ.
මේ තරඟාවලියේදී ඔබට ජය ලැබේවි කියලා හිතුවද?
ආසියානු කලාපයේ රටවල් 24 ක තරඟකාරියන් මේ තරගය සඳහා ඉදිරිපත් වුණා. මේ තරගයෙන් මට ජය ලැබේවි කියලා කොහෙත්ම හිතුවෙ නැහැ. ලොකු තරගයක් තිබුණෙ. තරගකාරියන් සියලූ දෙනාම එකවගේ දක්ෂ වුණා. නමුත් ජයග‍්‍රහණය ලංකාවට අරගෙනම එනවා කියන සිතිවිල්ල ඇතිව තමයි ගියේ. ශ්‍රී ලංකාවට කාලයකට පසුව ලැබුණු මේ ඔටුන්න ගැන මට හරි ආඩම්බරයි.
ශ්‍රීමාලිගේ මීළඟ ප‍්‍රයත්නය වන්නේ ලෝක විවාහක රූ රැජින තරගයකට හෝ එවැනි තරගයක් සඳහා ඉදිරිපත් වී ශ්‍රී ලංකාවට කීර්තියක් ගෙන දීමය. මේ ඔටුන්නට, ත්‍යාග වලට වඩා රටට කීර්තිය ලබා දීමට කටයුතු කිරීම ඇගේ ඒකායන පරමාර්ථයයි. කාන්තාවක් ලෙස රෝසි සේනානායකගේ චරිතයට වඩා ඇලූම් කරන ඇය මේ තරගාවලිය පැවැත්වූ හැටි සඳහන් කළේ මෙලෙසිනි.
ආසියානු කලාපයේ නිසා සංවිධායකයින් තරගකාරීයන්ට සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා කරන්න බල කළේ නැහැ. කැමති අයට විතරක් එය කරන්න ඉඩ දුන්නා. ඒ සියල්ලට වඩා ඔවුන් බැලූවේ තරගකාරීයන් සතු දක්ෂතාවයන්. මම නර්තනයට බොහෝ දක්ෂ වුණා. මොණරකු ලෙස හැඩ වී ශ්‍රී ලාංකීය රංගනයක් කිරීම නිසා බොහෝ දෙනාගේ ප‍්‍රතිචාර මට ලැබුණා මේ විදියට හැකියාවන් බොහොමයක් පෙන්නුවා.
මෙතැනින් එහාට ඔබේ බලාපොරොත්තුව මොකක්ද?
ලොකු අරමුණු නැහැ. නමුත් රඟපෑම සඳහා ආරාධනා ලැබුණොත් හොඳ චරිතයක් නම් එය බාර ගන්න ඉඩ තියෙනවා. මගේ ප‍්‍රධාන අභිප‍්‍රාය සමාජයට වඩාත් වැඩදායි වන සමාජ මෙහෙවරක නියැලීමයි.
විවාහක කාන්තාවක් වූවද ශ්‍රීමාලිගේ සිරුරේ හැඩය සහ පෙනුම අවිවාහක තරුණියකටත් වඩා රිද්මයානුකූලබව බොහෝ දෙනාගේ අදහසයි. අපි ඒ ගැනත් ඇයගෙන් විමසීමු. මේ හැඩය පවත්වා ගැනීමේ රහස කුමක්ද?
‘‘ඒ වෙනුවෙන් කියා මම අමුතුවෙන් යමක් කරන්නෙ නැහැ. කවදාවත් ව්‍යායාම කරන්න ජිම් එකකටවත් ගිහින් නැහැ. නමුත් මම සේවය කරන්නෙ කොළඹ, මීගමුව සිට හැමදාම කොළම එන එකත් හොඳ ව්‍යායාමයක් තමයි. ඒ වගේම මගේ ජීවිතය සංකීර්ණ නැහැ. සරලව කටයුතු කරන කෙනෙක්. මම හිතන්නෙ විවාහ වුණා කියා ගෙදරට වෙලා ඉන්නෙ නැතිව කාන්තාවන් ලෙස අපි අපේ හැකියාවන් හඳුනාගෙන ලෝකයට යන එක වඩා හොඳයි. කාන්තාවක් ලෙස නැගී සිටීම නිසා රටට කීර්තියක් ගෙනදීම වගේම නිහතමානී චරිතයක් ලෙස රටට වැඩදායි වීමත් වඩා වැදගත් බව මගේ අදහසයි.








අදහස්(109)
බැලූවෝ (22199)
කාලෙකට පස්සේ ලංකාවට ලැබුණු මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි.. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දිලාන් 2012-07-08 15:40:12
මෙයා තේරුවේ අන්ධයෝද?
කන්නන්ගර 2012-07-08 16:23:15
අපහාස කරනවා නෙමෙයි රොසි තරම්නම් සුදුසු නෑ....කොහොම වුණත් ලංකාව වෙනුවෙන් ජයග්‍රහණය ගැන සතුටුයි....
ඇටිකිච්චා 2012-07-08 17:09:36
අනේ මන්දා බන්, මට නම් නිකං කිචි කිචි වගේ
හුමෝර් 2012-07-08 17:30:02
මෙයාගේ මහත්තයටනම් හර්ම සතුටු ඇති නේ....
සුරාජ් 2012-07-08 18:09:35
මුල් පින්තූරෙනම් හොඳයි..පහු පහු වෙද්දි තියන පින්තූරනම් එච්චර හොඳ නෑ..
kjkffffffffffffffff 2012-07-08 17:59:39
විකාර
බී.පී 2012-07-08 19:12:11
මටනම් පෙන්නේ ඔයාගේ විවාහය මෙතැනින් ඉවර වෙයි වගේ . පට්ටරේට ඔයාගේ ඉස්සරහ පෙන්නපුවම හොදටෝම ඇති .
අසින්ත 2012-07-08 19:24:21
එක එක පැත්තට හැරිලා මෙයා මොනවද අපිට පෙන්නන්නේ ? අනේ මන්දන්නේ නැ
අසින්ත 2012-07-08 19:25:44
දවල්ට කෑවේ නැද්ද?
චින්තක 2012-07-08 19:02:07
ලස්සනයි
එටකිච්ච 2012-07-08 20:06:59
"මේ තරඟාවලියේදී ඔබට ජය ලැබේවි කියලා හිතුවද......?"
මොකෝ නෙත්තෙ ? විනිශ්චය මණ්ඩලේ හිටපු අස්පෙන්නති චමින්දලා ටික දැක්ක ගමන් මම එක දෙනගත්තා !
කිච්චා 2012-07-08 19:34:50
සැහෙන සටනක් දෙන්න වෙන්න ඇති මේකෙන් දිනන්න....
ඇටිකිච්චා 2012-07-08 20:13:33
නහරත් ගැට ගැහිලා නිසා සෑහෙන ෆිට් එකක් දාන්න වෙන්න ඇති කප් එක ගන්න
මංජු 2012-07-08 22:02:53
අති විශිෂ්ඨයි
ගණපාල 2012-07-08 23:48:09
බබාලත් ඉන්නවද?
හිල්මි 2012-07-09 00:47:11
අනේ නිකන් ඉන්න.ඔටුන්න නිකන්ම පළදවයි ඔය විදියට මේං කියලා
හිල්මි 2012-07-09 00:49:20
අනේ මට මේ ෆොටෝ බලද්දි මොකක්ද වුණා
මාතර මල්ලි 2012-07-09 02:20:28
රතු ගවුමේ ෆොටෝ එක නම් බලන්න දුකයි
ws 2012-07-09 03:04:47
ඔබට පිං
ඕන්නං කැමති අයට අසුභ භාවනාවක් වුණත් කරන්න පුලුවන්
රජිත් 2012-07-09 03:55:18
තරහ වෙන්න එපා මාත් එක්ක.ඔයා හිතන් හිටියට ඔයා ලස්සනයි කියලා, මම ඇස් දෙක පිහිදාලත් බැලුවා, ඒත් මට එහෙම පෙනුනේ නැ
වරුණ 2012-07-09 07:22:16
එහේ මොනවා කළාද දන්නෑ
රොහාන් 2012-07-09 09:16:11
ඇටික්ච්චා, ඔයා හරි.අනේ මන්දා, මේ අයට පිස්සුද, නැත්නම් අපිට පිස්සුද කියලා
දුමින්ද 2012-07-09 09:45:58
රටට කීර්තියක් ලබා දුන් කෙනෙක්ට ඔහොම කියන එක හරිද ????
නිශාන්ත 2012-07-09 09:56:22
කවුද විනිශ්‍ය මණ්ඩලයේ හිටියේ....
නීලා 2012-07-09 10:33:04
හරිම අමුතු පෙනුමයි අනේ ඔයා
මන්ගි 2012-07-09 10:40:49
7 වෙනි පින්තූරේ හරි නෑ....
ආශා 2012-07-09 11:23:55
අනේ, හැමදේටම වඩා හැදිච්චකම වටිනවා නේද?
දිනුම ගැන නම් සතුටුයි.ඒත් පිරිහෙන්න එපා
දයා,saudi 2012-07-09 12:22:22
මට නම් කියන්න මහ මොකක්ද වගේ මෙයා
දයා සෞදි 2012-07-09 13:02:48
මේ ගැන කියන්නත් මහ මොකද්ද වගේ.....
පුංචා 2012-07-09 12:35:37
ඔයා මාර ලස්සනයි අක්කා, හරියට රඹුටන් ගෙඩියක් වගේ
ඇටිකිච්චා 2012-07-09 13:21:37
"මේ ඔටුන්න ගැන මට ආඩම්බරයි.."
අපට නම් හොල්මන්
ඇටිකිච්චා 2012-07-09 12:46:43
අනේ තව ෆොටෝ හතරක් දාන්න.ලබන අවුරුද්දේ අපායේ කැලැන්ඩරේ ගහන්නේ මම.
පිලිපීනෝ 2012-07-09 12:46:45
ඒ අය නිරාවරණය වෙන ඒවා අදින්න හොද වෙලාවට බල කරලා නෑ වගේ
ඇටිකිච්චා 2012-07-09 13:28:10
දිනපු කෙනා මෙහෙම නම් පැරදිච්ච අය කොහොම ඇද්ද?
පිලිපීනෝ 2012-07-09 13:35:55
මටනම් මෙයාව හොඳයි
රෝ 2012-07-09 14:13:16
රෑ රැජින කියලා රාගය අවුස්සන විදියේ හැසිරීම් අගය කරන්නේ නෑ.....ගොඩක් සතුටුයි ආඩම්භරයි ලංකාවේ කෙනෙක් නේ.......
ශා 2012-07-09 14:05:08
හිනායනවා දැක්කම මේවා..
පුන්ච 2012-07-09 14:06:11
අක්ක ඔය හරියට අපේ නැන්ද වගේ වයසත් එකයි මුහුණත් එකයි
පුන්ච 2012-07-09 14:13:07
මේ ඔටුන්න දීල තියෙන්නේ අවරෝහණ පිළිවෙලට ,,
පුන්ච 2012-07-09 15:43:44
මගේ නම හොරකන් කරලා අයියෝ එහෙම කරන්න එපා ....
ජනක 2012-07-09 15:31:08
ඔයා මුතු ඇට හපන්න ආසයිද ??
විදුර 2012-07-09 15:50:36
අනේ මන්දා වෙන අය ඉදලම නැද්ද
පිලිපිනෝ 2012-07-09 16:31:05
සමාවෙන්න පුන්චෝ ..වැරදීමක් උනේ ...
පුංචා 2012-07-09 16:51:37
අවුලක් නෑ අයියා
ශිවා 2012-07-09 19:36:44
එච්චරම ලස්සන නම් නෑ.ඒත් ලංකාව දිනෝපු එක ගැන සතුටුයි
නුවන් 2012-07-09 21:50:30
මා ගාව තියෙනවා ඔයාට දෙන්න නියම චරිතයක් මගේ චිත්‍රපටියේ
කෝලිත 2012-07-09 22:11:40
එනපොට හොද නෑ මාමේ
කෙල්ල ගනු ගෙට විගහට
ඇටිකිච්චා 2012-07-10 06:52:54
අක්කි, මොනවද ඔයාගේ කටේ තියෙන්නේ?
නිවී 2012-07-10 08:19:41
මේ තරඟය දින්න විදිය දන්නෝ දනිති....
බන්ඩා 2012-07-10 09:02:22
අපේ ගමේ ඉන්නවා ඔයිට වඩා ලස්සන අක්කලා . අයියෝ දන්නවනම් ඒ කෙනෙක්ව එවනවා...
ශීවා 2012-07-10 10:20:59
වෙන හපන්න දෙයක් ඇත්තෙම නැද්ද ? ඕක හපන්නේ......
කිච්චා 2012-07-10 09:46:10
නාකි විසේ ගෙටත් උසේ.......
අනට් 2012-07-10 11:22:54
මරු ආ.......
2012-07-10 11:15:30
ළමයි එහෙම ඉන්නවනම් මේවා දැකල මොනවා හිතේවිද මන්දා ?????
ජාන් 2012-07-10 12:29:03
ඔයාගෙ මාලෙ කන ඡායාරෑපෙට මම කැමතියි..
සිරිබිරිස් 2012-07-10 14:00:28
ඔයාගේ මහත්තයා ගැනත් විස්තර කියන්නකෝ ?
පිනා 2012-07-10 14:23:09
මේ ඡායාරූප පෙළ දැක්කම මට ඇඩෙනවා...
ලහිරු 2012-07-10 22:01:58
ඔය මාලේ හපාගෙන ඉන්න හැටි දැක්කම මට පිස්සු හෙදෙනවා නංගි
ජයතිලක 2012-07-10 23:03:18
ඔයාට හදවතින්ම සුබ පතනවා ...........
මනෝහරන් 2012-07-11 00:06:48
අන්ධයන්ගේ ලෝකේ එක ඇහැක් තියෙන කෙනා රජ්ජුරුවොලු
හර්ෂ සෞදි 2012-07-11 00:29:33
ඇත්තටම හොදයි.. ඔයා ලස්සනයි.. සුභපතනව..
දමිත 2012-07-11 00:29:33
ලස්සනයි සුභ පැතුම්..!!
සුපුන් 2012-07-10 23:50:58
ඇත්තටම ලස්සනයි..
ජයනාත දේවපතිරාජ 2012-07-11 01:13:04
අපේ බිරිද ඔයිට වඩා ලස්සනයිනේ..
පුරංඅප්පු 2012-07-11 01:17:17
කවුද මේ අපේ ගමේ නංගිලට අපහාස කරන්නෙ..!!
ෂෙරිෆ් 2012-07-11 03:47:58
හරි ෂෝක් සමහර පිංතූරතමයි ගැටළුව...
සාලින්ද පේමදාස 2012-07-11 08:42:49
රැජින, ඔබගේ තවත් ලස්සනම පින්තුර තව නැද්ද.... ...ගොඩාක් ලස්සනයි...
දොන් 2012-07-11 10:47:53
අහක බලන් ගහපු කොත්තුවක් වගේ , තු........
ඉස්සරහට අපට හොඳ "හුයි හුයි " කෙනෙක්
බිල්ල 2012-07-11 10:25:13
නියමයි දොන් , ඔබේ ප්‍රතිචාරයට මම එකයි .
දිල් 2012-07-11 12:38:40
කාන්තාවෝ මොනවා කරත් මේ පිරිමින්ට පේන්නේ ඇදයක්මයි.
ජෝර්ගී 2012-07-11 13:36:09
මහත්තයා කවුද දන්නෙ නෑ නේද?
සාලින්ද පේමදාස 2012-07-11 14:53:59
ඩෙනිමට එළ කිරි...
බදින්න ඉස්සෙල්ලා තරගෙට ගියා නම් ෂුවර් ලංකාවේ රැජින වෙලා ඡන්දෙත් ඉල්ලන් තිබුනා.
එහෙනම් අද පාර්ලිමෙන්තුවටම ලොකු එළියක්..
දුලිප් 2012-07-11 17:16:56
ලංකාවේ අපිට මේවා විකාර වුණාට. ලෝකෙට එහෙම නෑනේ
ඇටිකිච්චා 2012-07-11 18:27:01
"....මම නර්තනයට බොහෝ දක්ෂ වුණා. මොණරකු ලෙස හැඩ වී ශ්‍රී ලාංකීය රංගනයක් කිරීම නිසා බොහෝ දෙනාගේ ප‍්‍රතිචාර මට ලැබුණා මේ විදියට හැකියාවන් බොහොමයක් පෙන්නුවා....."
"මොණරා අධිවේගී රියට හානි කරයි
2012 ජූලි මස 10 14:51:18 | බිමල් ශ්‍යාමන් ජයසිංහ"
ෂුවර් එකටම මොණරට කරපු අපහාසෙට ඌ පළි ගන්න ඇති
මාමා 2012-07-11 19:08:46
අවංකවම මට නම් පුදුමයි මෙයා තේරුනා කිවුවම.ඒත් කමක් නෑ.ලංකාවට හොදක් වෙනවා නම්
රිෂාර්ඩ් 2012-07-12 14:03:04
ලංකාවට ඡය ලැබිම ගැන ආඬම්බරයි එහෙත් මෙයා නම් අමු කැතයි
කුසුම් 2012-07-12 18:37:27
ලස්සනට වැඩ බුද්දියට මුල් තැන ලෙබෙන තරගයක් .ඔබට සුබපෙතුම් .
පිස්සා 2012-07-12 18:39:20
මට පිස්සු හැදෙන්න එනවා
සමන් 2012-07-13 00:29:50
මාලේ කන්නේ ඇයි...
ඉන්දික 2012-07-13 09:43:39
මම ඔයාට කැමතියි
සුමිත් 2012-07-13 13:32:24
ඔයා තේරුණේ ඔයාගේ වාසනාවකට වෙන්න ඇති නංගි
ලංකා 2012-07-13 15:14:23
ටිකක් හොඳයි....ටිකක් කැතයි..
ජයරත්න දේවපතිරාජ 2012-07-14 00:04:15
දවස් දෙක තුනක් නෝනා හිටියනම් කොහොමට තියෙයිද ? සබ්බේ සංකර අනිච්ච !
මෝඩ ජෝක් 2012-07-14 01:33:27
මෙන්න මේකේ තියෙනවා තරග විස්තර
http://mrsasiainternational2012.wordpress.com/
ජයරත්න දේවපතිරාජ 2012-07-14 15:56:12
තව ටික දවසකින් නො.01
ලාල් 2012-07-14 17:06:05
ලස්සනයි
හරින් 2012-07-15 11:57:22
ඔය ලස්සන ඔහොමම තියාගන්න....ජය වේවා....
රනුශ්ක 2012-07-15 13:27:34
අක්කි මුතු ඇටේ හපනවා දකිනකොට ......................
සිරිපාල 2012-07-16 02:35:44
හොදයි.ඒත් එච්චරම ලස්සන නැහැ
සිසිර 2012-07-16 05:29:29
දිනපු කෙනා මෙහෙම නම් පැරදිච්ච අය කොහොම ඇද්ද?
සූරපප්පා 2012-07-16 14:06:45
මාලේ මෙහෙම හපනවානම්.............???
අනේ මන්දා
ලලිත් 2012-07-16 17:08:00
භාගටෙ ඇදුම් ඇන්දට රටට කීර්තියක් ලැබෙයි කියලා මම නම් හිතන්නේ නැහැ
රෙජිනා 2012-07-16 18:35:22
මුලින්ම පටන් ගන්නේ නම් සාරියෙන්.ටික ටික පල්ලෙහාට ෆොටෝ බලද්දි කෑල්ල කෑල්ල ඇදුමින් අඩු වෙනවානේ
ආර්.දිස්සනයක 2012-07-16 19:14:49
අන්දයෙක්ද කොහෙද මෙයාව තෝරලා තියෙන්නේ
ප්‍රභා 2012-07-17 05:02:45
කට වහගන්නවා.ඒ මගේ අක්කා.
අජිත් 2012-07-17 08:43:25
අපේ අම්මල මෙහෙමෙ ඔටුනු ගන්නවානම් අපේ දරුවෝ මොනවා ගනීද ?
අජිත් 2012-07-17 09:31:59
දෝන්ගේ කතාව හරියටම හරි මෙහෙම ගියොත් තණකොළත් මදි වෙනවා....
සජී 2012-07-17 15:37:09
ලස්සනයි..
ඉසුරු 2012-07-18 09:31:06
අක්කේ ඔයා මරු
ඇටිකිච්‍චා 2012-07-19 09:38:24
"මම සේවය කරන්නෙ කොළඹ, මීගමුව සිට හැමදාම කොළම එන එකත් හොඳ ව්‍යායාමයක් තමයි..."
බුදු අම්මෝ, ඔයා මීගමුව සිට හැමදාම කොළඹට පයින්ද එන්නේ? එහෙනම් ඔයාට ඔටුන්නක් දෙන්නම වටිනවා.
ඇටිකිච්චා 2012-07-19 09:40:04
විවාහක කාන්තාවක් වූවද ශ්‍රීමාලිගේ සිරුරේ හැඩය සහ පෙනුම අවිවාහක තරුණියකටත් වඩා රිද්මයානුකූලබව බොහෝ දෙනාගේ අදහසයි. ....."
ඔය කියන බොහෝ දෙනා ඉන්නේ ඇස් වාට්ටුවේද?
ඇටකිච්ච 2012-07-19 10:19:58
සංවිධායකයින් තරගකාරීයන්ට සිරුර නිරාවරණය වන අන්දමේ විලාසිතා කරන්න බල කළේ නැහැ......."
අනිවාර්යයෙන්ම කට්ටිය මුහුණුත් වහගෙනම ඉන්න ඇති..
ඉන්දික 2012-07-19 11:07:54
ලස්සනයිලු අනේ මන්දා...
බබා 2012-07-19 17:46:15
ඇයි ඔයා මුතු ඇට හපන්නේ...
උදය 2012-07-19 20:49:55
පරිස්සම් වෙන්න... සුභපැතුම්...!!
උදය 2012-07-19 20:14:27
පරිස්සම් වෙන්න.අපේ පාර්ලිමේන්තුව කිට්ටුවට එහෙම යන්න එපා.
රමේෂ් 2012-07-20 23:33:08
පින්තූර අයින් කරන්න...... (ස.වි)
සිරිපාල 2012-08-15 23:22:25
මාරයිනේ. (නි)
චතූ 2012-10-06 10:30:06
විලි ලැජ්ජාවේ බෑ (ස)
වෑන් රිය දුම්රියේ හැපෙයි
(87)
(16113)
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(106)
(15516)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(103)
(15004)
ප්‍රසන්න විතානගෙන් ප්‍රශ්න ඇසුවාම එළියට දමලා
(168)
(14892)
සියවසේ ඉබ්බා මීයාට පරදි
(30)
(10818)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(14)
(10680)
පොලිස් අණ නොතකා විපක්ෂය කොටුව දෙසට
(83)
(9702)