2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

නොරොච්චෝලේ උණූසුම් ජලය සාගර සම්පත් වනසයිද

2017 පෙබරවාරි මස 17 17:15:43 | . , විනීතා එම් ගමගේ

අදහස්(4) බැලූවෝ (1032)

නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් නිකුත් කෙරෙන උණූසුම් ජලය හේතුවෙන් සාගර සම්පත් වලට බලපෑම් සිදුවන්නේ දැයි සොයා බැලීමට නාරා ආයතනය විශේෂ පරික්ෂණයක් ආරම්භ කොට ඇත. ‍

එම බලාගාරයෙන් බැහැර කෙරෙන උණුසුම් ජලය අවට මුහුදු කළාපයට බැහැර කෙරෙන අතර එයින් මසුන්ට, ජලජීවීන්, පැලෑටිවලට හා සාගර පතුළට බලපෑම් සිදුවන බවට ධීවර ප්‍රජාව සහ පරිසරවේදීහු පැමිණිලි කර තිබිණි. 

ඒ අනුව ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ ප්‍රධානත්වයෙන් පැවැති විශේෂ සාකච්ඡෘවකදී මේ පිළීබඳ පර්යේෂණ ඇරඹීමට තිරණය වී ඇති අතර ඊට සහය දෙන ලෙස වයඹ පළාත් පරිසර අංශය වයඹ පළාත් ධීවර අමාත්‍යංශය, සහ ලංකා  විදුලි බල මණ්ඩලයට අමාත්‍යවරයා උපදෙස් දී ඇතැයි අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය.

අදහස්(4) බැලූවෝ (1032)

නොරොච්චෝලේ උණූසුම් ජලය සාගර සම්පත් වනසයිද සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුධීර 2017-02-18 01:26:02

බලාගාරය යාබදව උණුසුම් ජලය අවශ්‍ය වන කර්මාන්ත ඇති කරලා ඒවාට අවශ්‍ය උණුසුම් ජලය විකුණන්න හැකි නොවේද? (නි)

ලංකා 2017-02-18 02:22:37

ඒ හින්ද අපි මේක වහලා දාලා කළුවරේ ඉඳිමු. (නි)

චාමර 2017-02-18 12:39:11

බලාගාරයෙන් එළියට යන ජලයේ ඔය කියන තරම් වැඩි උෂ්ණත්වයක් තිබේද? (නි)

ෆ්‍රෑන්ක්ෆුර්ට්- ජර්මනිය 2017-02-18 15:23:33

ඔයදේ ගැන විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැත. ලෝකයේ වෙනත් රටවල මෙවැනි දේ ගැන පරීක්ෂණ කර ගත් තීරණ ඕනෑතරම් තියනවා. එබැවින් ඔය පරීක්ෂණ වලට මහජනයාගේ මුදල් නාස්ති නොකොට ඉන්න. රත් වූ වතුර මුහුදට යනවා නම් ඒ මුහුදේ තියෙන කොරල්, විශේෂයෙන් එම කොටසේ ජීවත්වෙන මසුන් එහෙම විනාශවෙනවා කියන එක පොඩි ළමයෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන් කාරණයක් නොවේද? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :