2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

අධ්‍යාපන චක්‍රලේඛ වෙනස් කරන්න යයි

2017 පෙබරවාරි මස 17 11:29:32 | තරිඳු ජයවර්ධන

අදහස්(6) බැලූවෝ (1553)

පාසල්වල විනය සම්බන්ධයෙන් කටයුතු කරද්දී විදුහල්පතිවරුන්ට ඇතිවන අපහසුතා වැලැක්වීමේ අරමුණින් චක්‍රලේඛ හා නීති රීති වෙනස් කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් තීරණයක් ගැනීම සඳහා ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව හා ජාතික ළමා රක්ෂණ අධිකාරිය සමඟ ලබන සතියේ සාකච්ඡා කරන බව අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අදහස්(6) බැලූවෝ (1553)

අධ්‍යාපන චක්‍රලේඛ වෙනස් කරන්න යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුදේශ් 2017-02-17 06:34:08

බොහොම කාලෝචිත ක්‍රියාවක්. අපේ දරුවන්ගේ විනය හදලා රටට වැඩදායක පිරිසක් බිහිකිරීමට අවශ්‍ය නම් නොපමාව ළමයින් සම්බන්ධයෙන් හිමිකම් හා ළමා අයිතිවාසිකම් නීති මුළුමනින්ම ඉවත්කල යුතුයි. එසේ නොවුනොත් පාසල්තුල අවිආයුධ හසුරවන පාතාලයක් බිහිවීම නතර කළ නොහැකියි. (අ)

රවීන් 2017-02-17 07:16:58

ඒක හොඳ වැඩක්. ශිෂ්‍යයොත් නීතිය හා සාධාරණත්වය අතට ගන්න ගියොත් අනාගත ශ්‍රී ලංකාවට කාගේ සරණද? අපි බලාපොරොත්තුවන සාධාරන සමාජය? (නි)

සුසිල් 2017-02-17 07:45:34

ළමයිට ගහන්න ගේන නීති නම් එපා (නි)

අරවින්ද 2017-02-17 11:54:55

ඉතාමත් කාලෝචිත පියවරක්. අද පාසල් විනය පිරිහී තිබෙන්නේ දැනට තිබෙන බොහෝ චක්‍රලේඛ හා නීති රීති නිසයි. (ර)

මුණසිංහ 2017-02-18 02:08:24

පාසල් වල විනය හදන්න ගිහිල්ලා අද කීදෙනෙක් උසාවි යනවද? ඉදිරියේදී එහෙම ගුරුවරු විනය හදන්න යන්නේ නැහැ. එකේ ප්‍රතිඵල දැන් හොඳට පේනවා. වගකීම ආණ්ඩුවත් දෙමාපියනුත් ගන්න ඕනෑ. (නි)

සංඛ 2017-02-18 04:14:37

සුසිල්ගේ ළමයට ගහන්නේ නැතුව හදන්න.එහි ප්‍රතිඵල අනාගතයේදී සුසිල්ටම ලැබෙනු ඇත. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :