2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

කොම්පෝස්ට් පොහොර ගබඩාවක තිබූ සහල් කිලෝ 10,000 ක් විනාශ කරයි

2017 පෙබරවාරි මස 17 11:12:53 | . , පද්මා කුමාරී කංකානම්ගේ

අදහස්(2) බැලූවෝ (672)

කල්පිටිය ආන්දන් කන්නියේ කොම්පෝස්ට් පොහොර නිෂ්පාදන අමුද්‍රව්‍ය ගබඩාවක තිබූ සත්ව පරිභෝජනයට නුසුදුසු සහල් කිලෝ 10000ක් ඊයේ (16 ) නොරොච්චෝල මහජන සෞඛ්‍ය පරීක්ෂක විසින් විනාශ කරන ලදී.

පරිභෝජනයට නුසුදුසු එම සහල් නැවත වෙළදපොළට පැමිණෙන බවට ලැබී ඇති පැමිණිලි පදනම් කර ගනිමින් එම සහල් විනාශ කළ බව ඒ සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසීය.

මෙම ස්ථානයේ තිබෙන්නේ උසාවි මගින් සත්ත්ව පරිභෝජනයට නුසුදුසු ලෙස නම් කර මුදාහැර ඇති සහල් බවත් වාණිජ හා කර්මාන්ත අමාත්‍යංශයේ ද අවසර සහිතව මෙම සහල් ලබාගෙන කොම්පෝස්ට් පොහොර නිෂ්පාදනය කරන බවත් එම ස්ථානය භාර නිලධාරීයා කිවේය.

Untitled-2

අදහස්(2) බැලූවෝ (672)

කොම්පෝස්ට් පොහොර ගබඩාවක තිබූ සහල් කිලෝ 10,000 ක් විනාශ කරයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ලලිත් 2017-02-17 15:26:38

ඉතින් පැමිණිල්ලක් තිබුණු පලියට එක ඔප්පුවෙලා නැතිනම් එව්වා විනාශ කලේ මොකටද (ර)

fb-icon රූෆස් 2017-02-19 02:28:12

විනාශ කරන්නේ නැතුව සත්ත්ව ආහාර සඳහා දෙන්න බැරිද? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :