2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

සයිටම් තීන්දුව : වෛද්‍ය සභාව අද රැස්වෙයි

2017 පෙබරවාරි මස 17 10:33:08 | . , රංජන් කස්තුරි

අදහස්(2) බැලූවෝ (911)

මාලබේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් අභියාචනාධිකරණය දී තිබෙන නඩු තින්දුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා වෛද්‍ය සභාව අද(17) රැස්වීමට නියමිතය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ සියලුම සමාජිකයින්ට එම රැස්වීම සඳහා අද පස්වරු 1ට වෛද්‍ය සභාවට පැමිණෙන්නැයි දැනුම් දී තිබේ.වෛද්‍ය පීඨ අටේ පීඨාධිපතිවරුන් ඇතුළු සාමාජිකයින් 25 දෙනකුගෙන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාව සමන්විත වේ.

අදහස්(2) බැලූවෝ (911)

සයිටම් තීන්දුව : වෛද්‍ය සභාව අද රැස්වෙයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සේන 2017-02-17 09:35:30

වෛද්‍ය සභාව කූට ව්‍යාපාරිකයන්ගේ නොව අසරණ රෝගී ජනතාව ගැන සිතා තීරණය ගතයුතුයි. අපේ ඇමතිවරු නම් නිර්ලජ්ජිත ලෙස මෙම කූට ව්‍යාපාරයට සහය දෙනවා. ජනතා නියෝජිතයන් යැයි කියන්නත් ලැජ්ජයි. (නි)

පෙරුමාල් 2017-02-17 11:41:17

අන්න හරි! සාකච්චා කරල අධිකරණ ක්‍රියා මාර්ගයකින් කමන්ගේ ස්ථාවරයේ නිවැරදි බව මුලු ලෝකයටම පෙන්වන්න. ඒක තමයි වෙන්න ඕන (ර)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :