2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

සයිටම් ප්‍රශ්නය විසඳනතුරු ඉගෙනුම අවුල්කරගන්න එපා

ජනපති ශිෂ්‍ය සංගම්වලින් ඉල්ලයි

2017 පෙබරවාරි මස 17 10:25:23 | .

අදහස්(7) බැලූවෝ (729)

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුව විසඳන තුරු අධ්‍යාපනය කඩාකප්පල් කර නොගන්නැයි ජනාධීපති මෛත්‍රීපාල සිරිසේන මහතා විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම්වලින් ඊයේ(16) ඉල්ලීමක් කළේය.

පෞද්ගලික වෛද්‍ය විද්‍යාල සම්බන්ධයෙන් මතුව ඇති ගැටලුවලට සියලු දෙනාට පිළිගත හැකි සාධාරණ විසඳුමක් ලබාදීමට රජය අදාළ සියලු පාර්ශව සමග මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද ජනාධිපතිවරයා පැවසීය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් නියෝජිතයින් සමග ඊයේ(16) ජනාධිපති කාර්යාලයේ පැවැති සාකච්ඡාවකදී ය.

අදහස්(7) බැලූවෝ (729)

සයිටම් ප්‍රශ්නය විසඳනතුරු ඉගෙනුම අවුල්කරගන්න එපා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ඇසළ 2017-02-17 05:22:30

ඊළඟ වපුරන කන්නයේදී සැම ලියද්දකම මේ ඇදුම ඇදගත්ත පබයෙක් දැක ගන්න පුළුවන් වේවා.(ම)

වෙදගේ 2017-02-17 06:07:18

ඉතින් සෛටම් එකේ ලොක්කා කියල තිබුනේ රජයට දැන් කරන්න දෙයක් නැතිය එයාගේ වැඩ ටික ඔක්කොම හරිය එයා දිගටම කඩය කරගෙන යනවාය කියල (අ)

පෙරේරා 2017-02-17 07:40:36

උපාදි කඩවල්වල ගෙවලා ඉගෙනගන්න අය වර්ජන කරන්නේ නැහැ මුදලේ වටිනාකම දන්නා නිසා. හැබැය් රජයේ උපාධි දන්සල්වල ඉගෙනගන්න අය කිසිගානක් නැතුව වර්ජන කරන්නේ නොමිලේ දෙන අධ්‍යාපනේ අගයක් නැති නිසාද? (නි)

ධනුෂ්ක 2017-02-17 07:50:28

ඉගෙනුම අවුල් වෙනතුරු නිකන් බලා ඉඳලා දැන් තමා කතා කරන්නේ (නි)

සුසිල් 2017-02-19 02:35:28

මහත්තයෝ, ඒගොල්ලො ඔය පාරෙ සායනික පුහුණුව ලබනවා. ඒකනෙ ඒගොල්ලන්ගෙ දැනුම වැඩි. (නි)

කුමාර 2017-02-19 04:14:36

මේ උද්ඝෝෂණ කරන වැඩි දෙනෙක් ඉන්නේ, ඉතා පහසුවෙන් යමක් ඒත්තු ගන්වලා, ඒ කියන්නේ යම් අදහසක් මනසට පහසුවෙන් ඇතුල්කරලා කුලප්පු කරන්න පුළුවන් තත්වයේ. අද රටේ ඉන්නේ වැඩිය විචාරශීලි මනසක් නැති උදවිය. (නි)

අසංග 2017-02-19 05:02:45

මෙයාලා කවදත් පාරේ රස්තියාදු වෙනවනේ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :