2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

වංචාකාර රන්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට

2017 පෙබරවාරි මස 16 20:10:50 | . , රේඛා තරංගනී ෆොන්සේකා

අදහස්(0) බැලූවෝ (296)

රන්බඩු සාදා දෙන බව පොරොන්දු වෙමින් ගණුදෙණුකරුවන්ගෙන් රුපියල් කෝටියකට ආසන්න මුදලක් වංචා කළ බව කියන රන් ආභරණ අලෙවිසැල් හිමිකරුවන් දෙදෙනෙකු  අද (16) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගැනිමේ ආරංචිය පැතිර යාමත් සමග පැමිණිලි විසිපහක් පමණ ලැබුන බවද පොලිසිය පවසයි.

මොරටුව පරණ ගාලුපාරේ විදේශීය නමකින් මෙම රන් ආභරණ අලෙවිසැල පවත්වාගෙන ගොස් ඇති බව පොලිසිය කියයි

අදහස්(0) බැලූවෝ (296)

වංචාකාර රන්කරුවන් දෙදෙනකු අත්අඩංගුවට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :