2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ගාල්ලේ ජලය බෙදාහැරීම අද රාත්‍රී 12.00 න් නවතී

2017 පෙබරවාරි මස 16 17:09:15 | . , අමල් වික‍්‍රමරත්න

අදහස්(2) බැලූවෝ (750)

ගාල්ල දිස්ත‍්‍රික් ජල සම්පත් මණ්ඩලයේ ප‍්‍රාදේශීය කළමනාකාරුට අමානුෂික ලෙස පහරදුන් පුද්ගලයන් හදුනාගෙන පැය 72 කාලයක් ඉක්ම ගොස් ඇතත් ඔවුන් අත්අඩංගුවට නොගැනීමට විරෝධය පළකරමින් අද රාත‍්‍රී 12.00 සිට ගාලූ දිස්ත්‍රික්කයේ ජලය බෙදා හැරීමේ කටයුතු වලින් ඉවත්වන බව ජල  සේවක එකමුතුව තීරණය කර ඇත.

ගාල්ලේ ජල පාරිභෝගිකයන් 106,000 සිටින අතර කරාපිටිය ශික්ෂණ රෝහල, මහමෝදර රෝහල ඇතුළු රෝහල් ගණනාවක් මෙන්ම හෝටල් බොහොමයක් ඇතුළු රජයේ මෙන්ම පෞද්ගලික ආයතන බොහොමයක් ඊට අයත් වෙයි. ජලය සැපයීම නතර කිරීමට සිදුවුවහොත් ලක්ෂ ගණනක් දැඩි අසීරුතාවයකට පත්වීම නොවැළැක්විය හැකි බව එම සේවකයෝ පවසති

අදහස්(2) බැලූවෝ (750)

ගාල්ලේ ජලය බෙදාහැරීම අද රාත්‍රී 12.00 න් නවතී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ටෙෂාන් 2017-02-16 13:47:09

මේක හරියට මුහුණත් එක්ක තරහට නහය කපනවා වගේ වැඩක්නේ (නි)

කපිල 2017-02-17 16:37:37

අපිට වතුර දෙන්න (ර)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :