X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

ඇවන්ගාඩ් වන්දි නඩු විභාගය පෙබරවාරි 15

2017 ජනවාරි මස 11 19:47:00 | . , තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ

අදහස්(3) බැලූවෝ (1589)

තමන්ට අයත් පාවෙන අවි ගබඩාව සහ   මහනුවර නෞකාව නාවික හමුදාපතිගේ බාරයට ගැනීමෙන් සිදුවූ හානියට වන්දි ලෙස රුපියල් කෝටි 240 ක්   ඉල්ලා ඇවන්ගාඩ් මැරිටයිම් ස්ර්විසස් (පෞද්ගලික) සමාගම   පවරා ඇති නඩුව පෙරවාරි 15 වැනිදා විභාගයට ගැනීමට කොළඹ දිසා අධිකරණය තීන්දු කළේය.

නාවික හමුදාපති වයිස් රද්මිරාල් රවීන්ද්‍ර සී විජේගුණරත්න සහ නීතිපති මෙම නඩුවෙන් වගඋත්තරකරුවෝ කරනු ලැබ සිටිති.

අදහස්(3) බැලූවෝ (1589)

ඇවන්ගාඩ් වන්දි නඩු විභාගය පෙබරවාරි 15 සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ටෙනිසන් 2017-01-11 19:29:47

එහෙම ගත්තා කියලා අවාසියක් වුණේ නැහැනේ (නි)

දහම් 2017-01-12 10:15:00

අන්න සිංගප්පූරුවේ නඩු තීන්දුවක් දීල ලොකු වන්දියක් ගෙවන්න නියම කරලා. (අ)

අතුල 2017-01-13 03:37:12

දහම්, දැන් ඔය නඩු තීන්දුව අපේ රටේ ක්‍රියාත්මක කරයිද? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :