X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

උදයංග වීරතුංගගේ ගිණුම්වල සල්ලි දෙන තීන්දුවට සති 4ක්

2017 ජනවාරි මස 11 19:34:03 | . , තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ

අදහස්(15) බැලූවෝ (2072)

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග මහතාට අයත්ව තිබූ බැංකු ගිණුම් 18 න් සැකකටයුතු සිද්ධීන්ට සම්බන්ධ නොවන ගිණුම් වලින් යම් මුදල් ප‍්‍රමාණයක් මුදා හැරීම සම්බන්ධයෙන්  සලකා බැලීමට සති 4 ක කාලයක් නීතිපතිවරයාට ලබාදීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

උදයංග වීරතුංග මහතාගේ නැන්දණිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමේ කරුණු තහවුරු කරමින් බුවනෙක අලූවිහාරේ ,අනිල් ගුණරත්න සහ උපාලි අබේරත්න යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලඓම තීන්දුව ගත්තේය.

අදහස්(15) බැලූවෝ (2072)

උදයංග වීරතුංගගේ ගිණුම්වල සල්ලි දෙන තීන්දුවට සති 4ක් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

මාල් 2017-01-11 15:53:00

මොකටද හොරකම් කරපු මුදල් ආපසු දෙන්නේ. දැන්නම් මේ ආණ්ඩුවේත් හිටපු හොරු ආපසු ඇවිල්ල ඔක්කොම මඩ ගොහොරුවක් වෙයි ද කියන්න බැහැ.ජනපති තුමනි , අගමැති තුමනි මේ ගැන දැන්ම සොයා නොබැලුවොත් ඉස්සරහට හොඳ හොඳ සෙල්ලම් දමාවි. (අ)

චානක ලොස් ඇන්ජලිස් 2017-01-11 16:39:09

ගිණුම් 18ක්? මොවුන්ට මෙහෙම හොරාකන්න පත්කළ අයට මෙලොවත් පව් එලොවත් පව්..! (නි)

බීනු 2017-01-11 18:21:41

මේක හරිම පුදුම රටක්. (නි)

නාරද 2017-01-12 01:32:34

කලින් මං මහ ඉහළින් සිතාසිටි අයෙක් (නි)

සුසිල් 2017-01-12 04:18:39

ගිණුම් 18 බැංකු 18 කද? විමර්ශන ඉවර වෙනකම් සත 5 ක්වත් දෙන්න එපා (නි)

ශාන් 2017-01-12 07:18:52

මේවා පුදුම වැඩ. නැන්දා පැමිණිලි කරන්නේ, වැරදිකාරයා රටෙන් පැනලා, දැන් සල්ලි වලින් ටිකක් දෙන්න සළකා බලනවලු. මේ වගේ වැඩ තියෙන්නේ ලංකාවේ විතරයි. (නි)

නිල්මිණි-ජපානය 2017-01-12 07:53:55

ජ්‍යාත්‍යන්තර වරෙන්තු ලැබූ අයගේ මුදල් නේද මේ? (නි)

එරන්ද 2017-01-12 08:26:12

අනේ මන්දා මෙහෙම බලනකොට කාව විශ්වාස කරන්නද කියලා (නි)

තිලක් 2017-01-12 13:45:56

ඔය බැංකු ගිණුම් 18 තිබුනේ කාගේ මුදලට?නියම හිමිකරුවා කවුද?රටේ මිනිස්සු මේවා ගැන දන්නේ නැහැ.(හේ)

තිලක් 2017-01-12 13:44:21

මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා කිසිම කරදරයක් නැතිව දෙවියනේ කියලා ඉන්න පුළුවන් ලෝකයේ තිබෙන එකම රට ලංකාවයි.(හේ)

ටිකිරි බණ්ඩා-නුගේගොඩ 2017-01-12 18:06:58

මහජන මුදල් කෝටි ප්‍රකෝටි ගණනින් ගසා කාලා දෙවියනේ කියලා ඉන්න පුළුවන් ලෝකයේ තිබෙන එකම රට ලංකාවයි. (නි)

හිමාල් 2017-01-13 01:30:37

අපි බලමුකෝ මොකද වෙන්නෙ කියලා (නි)

ලංකා 2017-01-13 03:42:40

රුසියාවේ ශ්‍රී ලංකා නියෝජිතයා ලෙස පත්කළේ නීතිවිරෝධී ලෙස මුදල් හම්බ කරලා මෙහෙම පොදි ගහන්නද? පහුගිය ආණ්ඩුවේ මෙහෙම කී දෙනෙක් නම් තානාපති කාර්යාල වල යැවුවද? අනේ අපේ රටට වෙච්ච දෙයක්.. (නි)

යෝනක 2017-01-13 03:51:13

ලංකාව කියන්නේ මහා පුදුම රටක් (නි)

ටිකිරි බණ්ඩා-නුගේගොඩ 2017-01-13 03:56:15

මේවා අපරාධ නෙමෙයිද? (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :