X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

කෝටියක මත්කුඩු තැපෑලෙන් එයි

2017 ජනවාරි මස 11 16:42:24 | . , ජයන්ත සමරකෝන්

අදහස්(4) බැලූවෝ (1275)

ස්පාඤ්ඤයේ සිට මෙරටට ගෙන්වූ බව කියන රුපියල් කෝටියකට ආසන්න හෂිස් හා ඒවා සෑදීමට ගන්නා කුෂු සහිත පාර්සලයක් අද (11) කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුවේ තිබී සොයා ගත් බව රේගුව කියයි.

අයිතිකරුවකු නොමැති පාර්සලයේ කුෂු පාර්සල් 7ක්ද හෂීස් පාර්සලයක්ද තිබී ඇති අතර තැපැල් දෙපාර්තමේන්තුවේ දැනුම්දීම මත රේගුව හා අන්තරායකර ඖෂධ පාලක මණ්ඩලය පරීක්ෂණ සිදුකරයි.

 

 

අදහස්(4) බැලූවෝ (1275)

කෝටියක මත්කුඩු තැපෑලෙන් එයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

බණ්ඩාර- කැකිරාව 2017-01-12 05:07:36

අයිතිකරුවෙක් නැතුව පාර්සල් එවන්න බැහැනේ. ෂුවර් එකටම ලොකු දේශපලුවෙක් සම්බන්ධ වෙලා ඇති (නි)

දිමන්ත 2017-01-12 10:43:41

කවුරු ගෙන්වන්න ඇත්ද?(හේ)

රොකී 2017-01-12 14:30:11

අයිතිකාරයා දැනටමත් ආණ්ඩුවේ බෝඩිමේ ඉන්නවා විය හැකියි. ඒ නිසා පාර්සලේ ශේප් කරගන්න යන්න බැරි වෙන්න ඇති! (අ)

රොකී 2017-01-16 13:17:40

තැපැල් ගාස්තුව හැටියට කීයක විතර මුද්දර ගහලා තිබුනද දන්නෙ නැහැ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :