X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

එකම පවුලේ පහක් පෝරකයට

2017 ජනවාරි මස 11 15:25:36 | . , ක්‍රිෂාන් ජීවක ජයරුක්

අදහස්(1) බැලූවෝ (1503)

2009  ජනවාරි 15 වැනි දා කෝට්ටේගොඩ දී  පුද්ගලයකුට (44) පොලු වලින්  පහර  දී  ඝාතනය කිරිමේ චෝදනාවට  වරදකරු  වු එකම පවුලේ පස් දෙනෙකුට අද (11) මරණ දඩුවම නියම කිරිමට මාතර  මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නියෝග කළේය.

මේ අතර කාන්තාවෝ දෙදෙනෙක් ද වෙති. 

පෙම් පල හිලව්වක් එම ඝාතනයට  හේතු වු  බව නඩු විභාගයේ දී  කියැවිණි.

අදහස්(1) බැලූවෝ (1503)

එකම පවුලේ පහක් පෝරකයට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ටෙෂාන් 2017-01-11 16:50:43

දඬුවම නියමකළාට ක්‍රියාත්මක වෙන්නෙ නැහැනේ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :