2017 පෙබරවාරි මස 24 වැනි සිකුරාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

යුද්ධය තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් - එජා මහලේකම්

2017 ජනවාරි මස 11 10:35:41 | . , ඒක්සත් ජාතීන්ගේ වෙබ් අඩවිය ඇසුරෙනි.පරිවර්තනය-හර්ෂණ තුෂාර සිල්වා

අදහස්(2) බැලූවෝ (1002)

“යුද්ධය අවශ්‍ය හෝ නියත දෙයක් නෙවෙයි. එය තෝරාගැනීම පිළිබඳ ප්‍රශ්නයක්. බැහැර කිරීම පිළිබඳ තෝරාගැනීමක්, වෙනස්කම් කිරීම, නොසළකා හැරීම හා ප්‍රචණ්ඩත්වය පිළිබඳ තෝරාගැනීමක්” යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුතරෙස් මහතා පැවැසීය. 

ආණ්ඩු හා ඔවුන්ගේ පුරවැසියන් අතර විශ්වාසය ගොඩනැගීමෙන් එක්සත් ජාතීන්ගේ සාමාජික රටවල් අතර විශ්වාසය ගොඩනැගීමෙන් අපට ගැටුම් ඇතිවීම වැළැක්විය හැකි බව ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම්වරයා කීවේය.

“සාමය ද නියත දෙයක් නෙවෙයි. සාමය යනු දුෂ්කර තීරණ රැසක ප්‍රතිඵලයක්. මහන්සිය, කැපවීම හා එකමුතුකමේ ප්‍රතිඵලයක්. අපි කිසිදු අවස්ථාවකදී එය සුළු කොට තැකිය යුතු නැහැ. එහෙත් සෑම රටක්ම ඊට අගයක් දිය යුතුයි. සාමය ඇති කිරීමට වෙහෙස මහන්සි විය යුතුයි. සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් කටයුතු කළ යුතුයි” යැයි ද එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුතරෙස් මහතා පැවැසීය. 

0120antonioguterres02

අදහස්(2) බැලූවෝ (1002)

යුද්ධය තෝරා ගැනීම පිළිබඳ ප්‍රශ්නයක් - එජා මහලේකම් සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සනත් ගුණවර්ධන ස්විස් 2017-01-11 19:53:15

සාමාන්‍යයෙන් එක්සත් ජාතීන්ගේ මණ්ඩලයේ මහා ලේකම් වීමට, ඇමරිකාවෙත්, බටහිර යුරෝපිය රටවලත් අනුමැතිය ලැබීමට ඔවුන්ගේ උපදෙස් අනුව නැටීමට හැකි කෙනෙකු වන්න ඕනෑ. මේ අලුත් කෙනාට යම්කිසි වෙනස් විදියකට කටයුතු කිරීමට සිදුවෙයි (නි)

බමුණුසිංහ 2017-01-12 01:48:53

මහත්තයෝ, සාමය අවශ්‍ය නම් යුද්ධයට සැරසෙන්න කියන කතාව අපි ප්‍රායෝගිකව කරලා සාමය ලබාගත් අය. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :