X

2017 ජනවාරි මස 20 වැනි සිකුරාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

ට්‍රම්ප්ගේ බෑණා ලොකු පුටුවකට

2017 ජනවාරි මස 10 09:15:17 | . , බීබීසී ඇසුරිනි, පරිවර්තනය - අකිල බද්දෙවිතාන

අදහස්(6) බැලූවෝ (3667)

ඇමරිකාවේ නව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා ධවල මන්දිරයේ ජ්‍යෙෂ්ඨ උපදේශකයකු ලෙස තම බෑණා වන ජාරෙඩ් කුෂ්නර් මහතා පත්කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා පවසයි.

35 හැවිරිදි කුෂ්නර් මහතා ජනපතිවරණ ප්‍රචාරක රැලිවලදී ප්‍රධාන මෙහෙයක් ඉටු කළ අයකු බව කියති. ධවල මන්දිරයේ ඔහුගේ නව රාජකාරියට දේශීය හා විදේශීය ප්‍රතිපත්ති ආවරණය කිරීම භාරව ඇතැයි විදෙස් වාර්තා පෙන්වාදෙයි.

ව්‍යාපාරික කටයුතුවල නිරත ට්‍රම්ප් දියණිය ඉවන්කාගේ සැමියා වන කුෂ්නර් මහතා ද ව්‍යාපාරික කටයුතුවලට ලැදි අයකු බව කියති. 

අදහස්(6) බැලූවෝ (3667)

ට්‍රම්ප්ගේ බෑණා ලොකු පුටුවකට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අමා 2017-01-10 11:56:48

එහෙත් එහෙමද? (නි)

පහන් 2017-01-10 15:47:47

මොහු යුදෙව් ජාතිකයෙක් නේද ?ඊශ්‍රායලය කොහොමත් හැමදාම දිනුම් (අ)

නාමල් 2017-01-10 17:16:52

මොහු සුදුසුකම්ලත් දක්ෂ කළමනාකරුවෙක් (නි)

කෝනාර 2017-01-11 00:25:28

ලොව හොඳම මොළකරුවන් ඉන්නේ ඊශ්‍රායලයේය. අපේ රටේ වගේ නොවෙයි උපදේශකයෝ පත්කරන්නේ (නි)

නුවන් 2017-01-11 09:30:30

රාජපක්ෂව කොපි කරලා වගේ. (බ)

සෙනරත් 2017-01-12 03:20:36

තමුන්ට හිතවත්, දක්ෂ පුද්ගලයෝ පත්කර ගන්නේ නැතුව කොහොමද ආණ්ඩුව කරන්නේ? එ්ක මහින්ද කළත්, ට්‍රම්ප් කළත් වරදක් වෙන්නේ කොහොමද? වරදක් වෙනවා තමුන්ගේ නෝනට ලේකම්කම, පුතාට සම්බන්ධීකරන තනතුර, දුවට තව මොකක් හරි තනතුරක් දුන්නොත්. මේක අපේ රටේ මන්ත්‍රීලා, ඇමතිලා එදා සහ දැනටත් කරනවා. (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :