X

2017 ජනවාරි මස 24 වැනි අගහරුවාදා

2017-01-20 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.148.28 , විකුණුම් මිල රු.152.03 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.182.53 , විකුණුම් මිල රු.188.80 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.35 , විකුණුම් මිල රු.163.38 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.146.57 , විකුණුම් මිල රු.152.47 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.81 , විකුණුම් මිල රු.115.22 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.111.34 , විකුණුම් මිල රු.116.34 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.66 , විකුණුම් මිල රු.107.47 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2868 , විකුණුම් මිල රු.1.3356 |

පකිස්තානය මිසයිලයක් අත්හදා බලයි

2017 ජනවාරි මස 10 11:03:58 | . , බීබීසිය ඇසුරෙනි.පරිවර්තනය-නිලුක සඳුන් බණ්ඩාරනායක

අදහස්(4) බැලූවෝ (982)

පකිස්තානය සම්බැරීන්-කෘස් මිසයිලයක් සාර්ථක ලෙස අත්හදා බැලූ බව එරට ආරක්ෂක අමාත්‍යංශය කියයි.

බාබුර්-3 නම් එම මිසයිලය කිලෝමීටර් 450ක පමණ පරාසයකට එල්ල කළ හැකි අතර එයට න්‍යෂ්ටික බෝම්බ රැගෙන යාමේ හැකියාවක් ද ඇත.

මෙමගින් එරට තාක්ෂණික ප්‍රගතිය හා ආත්ම විශ්වාසය පෙන්නුම් කළ බව අගමැති නවාස් ශරීෆ් මහතා පැවසීය.

මේ නිසා ඉන්දියාව හා පවතින ගැටුම්කාරී තත්ත්වය උත්සන්න වනු ඇතැයි විශ්ලේෂකයෝ පෙන්වා දෙති.

අදහස්(4) බැලූවෝ (982)

පකිස්තානය මිසයිලයක් අත්හදා බලයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

ගිහාන් 2017-01-10 13:32:20

ඉන්දියාව 6500යි, පකිස්ථානය 450යි. පකිස්ථානය පරාදයි මහත්තයෝ. (බ)

ජොයෙල් 2017-01-10 15:25:42

ගිහාන් ඉන්දියාව යවපු මිසයිලය බල ශක්ති මිසයිලයක් වන අතර පකිස්ථානය යවපු මිසයිලය කෘසේ මිසයිලයක්ය ..(බ)

ඉන්දික 2017-01-11 07:35:09

කෘස් මිසයිලය සහ බලශක්ති මිසයිලය ගැන ගිහාන් දැනුම ගැන කණගාටුයි. (ර)

ලියනගේ 2017-01-12 05:24:42

මේ රටවල් දෙක එකක් වී තිබුනානම් ..අපට මෙහෙම වත් ඉන්න වෙන්නේ නැහැ ..ඒ කෙසේ වෙතත් ඉන්දියාව නම් ගොඩාක් දියුණු රටක් ..පකිස්ථානයට වඩා...(හේ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :