Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
උප ඇමැති ලෙඩවී ගුවනින් කොළඹට.
2012 ජූනි මස 18 12:57:14 | කේ.ඞී. විජේපාල
බුද්ධ ශාසන හා ආගමික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්.කේ.ඒ.ඞී.එස්. ගුණවර්ධන මහතා කන්තලේ ඔහුගේ නිවසේදී හදිසියේ අසනීප වී හෙලිකොප්ටර් යානයකින් කොළඹ රැගෙන ආ බව කන්තලේ රෝහල කියයි.
නියෝජ්‍ය ඇමැති මුලින් කන්තලේ රෝහලට ඇතුළත් කෙරිණි.
අදහස්(29)
බැලූවෝ (4424)
උප ඇමැති ලෙඩවී ගුවනින් කොළඹට. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
පෙරේරා 2012-06-18 13:56:44
එහෙම කෙනෙක්ගේ නම ඇහුවෙත් අදනේ...
දයා, සෞදියේ සිට 2012-06-18 14:01:40
අම්මපා.....මමත් ඇහුවේ අදනේ...
නිකම් 2012-06-18 14:12:33
මෙයාල හෙලිකොප්ටර් වලින් කොළඔට...අපි ඩෙංගු වලින් එලොවට...ලොවේ ආශ්චර්‍ය..
අමිල කටුනායක 2012-06-18 13:35:59
කොලඹ නොයින්න කෙනෙක් පාටයි..ඉක්මන් සුවය
අචිනි 2012-06-18 13:38:53
පඳුරකට පයින් ගැහුවත් ලංකාවේ ඇමතිවරු ?
ප්‍රියා 2012-06-18 13:48:27
ඉක්මන් සුවය ලැබේවා.
ටූනා 2012-06-18 14:29:15
අම්මපා මේ කවුද ?????
සක්විති 2012-06-18 14:01:55
මමත් අදමයි ඇහුවේ ?????????
සරත් 2012-06-18 14:05:23
ලොකුම කැබිනට් එක ඉන්න රටේ කොහොමද නම් මතක තියා ගන්නේ නේද ????
චමින්ද 2012-06-18 14:05:48
කවුද මේවට සල්ලි ගෙවන්නේ මේවත් පාර්ලිමේන්තු වරප්‍රසාද ද අපේ අහිංසක අම්මලා තාත්තලා කොච්චර රෝහල් වල මැරිලා යනවද ගිලන් රථ නැතුව සමහර වෙලාවට ළමයි හම්බවෙන්න ඉන්න අම්මලා ළමයිත් එක්කම මැරිලා යනවා
හසාන් 2012-06-18 14:50:06
ඔබට ඉක්මන් සුව!
ඔසඳ 2012-06-18 14:54:13
මෙයාව අපේම සල්ලි වලින් බේරගත්තොත් තමයි රටේ දියුණුව ඇති වෙන්නේ....
සමන් 2012-06-18 15:00:54
පිස්සු හැදෙන රටක් මේක.
ගාල්ලේ කොල්ලා 2012-06-18 14:42:56
චමින්ද, ඔයා හරියටම හරි
ප්‍රසන්න 2012-06-18 15:27:17
කවුරු උනත් ලෙඩ උනාම අසරණ වෙනවා .ඒ නිසා කොහොමහරි ප්‍රතිකාර කර එක හොඳයි..
ඉරුෂ්-KSA 2012-06-18 14:49:35
ලංකාවේ බුද්ධිමත් අමාත්‍යංශයක් තියෙනවා.මොනවද ඕකෙන් වෙන්නේ?
ඇලෙක්ස් 2012-06-18 15:29:45
Mr. M.K.A.D.S.ගුණවර්ධන සාමාන්‍ය ගුණේ කෙනෙක් වුණා නම් අද එයාගේ මරණේ තියෙන්නේ ගෙදරක.මේක තමයි ලංතාවේ තත්ත්වය
අලිබබා 2012-06-18 16:34:40
එහෙම කියන්න එපා. එතුමා බුද්ධ ශාසන හා ආගමික නියෝජ්‍ය ඇමතිතුමා. මෙතුමන්ලාව ආරක්ෂා කරගැනීම මෙසැමගේ වගකීමක්.
අන්කල් 2012-06-18 15:55:15
අනේ කොහොම හරි හොද කරන්න.රටට වැඩක් ඇති කෙනෙක්නේ
සිසිර 2012-06-18 16:54:08
අසාධ්‍ය ලෙඩ්ඩු ගෙනියන්න ඇමිබියුලන්ස් නැතුව අසරණ රෝගීන් අනන්තවත් මිය යනවා පිටිසර පැති වල.මේ වැඩ පිළිවෙළ හැම ලෙඩාටම සමානව ක්‍රියාත්මක කළොත් නේද හොද
රජිත් 2012-06-18 16:56:04
අලිබබාට බුද්ධ ශාසනේට හෙන ගහලා හරි කමක් නෑ ඇමතිතුමාව රැක ගත්තම ඇති
sltk2004 2012-06-18 17:08:05
අනේ මැරෙන්න නම් එපා, මැරුනොත් අලුතින් එන කෙනාට මුල ඉඳල ඔක්කොම පහසුකම් දෙන්න ගොඩක් වියදම යනවා
ප්‍රගීත් 2012-06-18 17:22:44
සුංගාවිල ආබාධිත හමුදා සෙබලෙකුට අසනීප වෙලා දවසක් ඇම්බියුලන්ස් එකක් දෙන්න බැරි උනා.අනේ මෙයාලට හෙලිකොප්ටර්...!!!
නුවන් 2012-06-18 21:39:05
ගරු ඇමති තුමනි ඔබට ඉක්මන් සුවය....
බණ්ඩා 2012-06-18 23:37:53
ස්විස්ටර්ලන්තය ආදර්ශයට ගන්න, ඇමතිවරු 7. ලෝකයෙන්ම දියුනුම රට.
ස්‍රී ලංකාව''''''''??????
මිචෙල් 2012-06-19 01:50:52
මේක තමයි අපේ රටේ වටිනාකම.ඇමදේම වෙන්නේ ,කෙරෙන්නේ ඇති හැකි අයටමයි...
නිවන්ත 2012-06-19 06:57:40
මෙයාලා හබරණින් එහාට යන්නේ නැතුව රටේ ප්‍රශ්න ගැන විශාරදලා වෙලා ඉන්නේ.කමෙන්ට්ස් වලින්ම දැනුම මැන ගන්න පුලුවන්
දර්ශන 2012-06-19 08:08:59
එහෙම කෙනෙක්ගේ නම ඇහුවෙත් අදනේ...
නිශාද් ප්‍රීනා 2012-06-19 10:48:34
වරප්‍රසාද ඇත්තෝ ගුවන් ගත වෙති...!!
කිසිවක් නැත්තෝ දිවන්ගත වෙති....!!
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(52)
(13542)
ගිනි තියා ගත් හිමිනම කොළඹට
(184)
(13279)
මෝඩ කමට බෙහෙත් නැත
(34)
(13248)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(31)
(12057)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(119)
(11183)
ගව ඝාතන විරෝධී හිමියෝ අපවත් වෙති
(203)
(10919)
ගවයාට අභය දානය ඉල්ලා හිමි නමක් ගිනි තියා ගනියි
(135)
(10896)
මිහින් ලංකා දෙපාරක් බස්සයි
(52)
(10470)