Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කුවේට් ගියත් හොරකම අතනාරී
2012 ජූනි මස 10 17:41:46 | තිළිණි ද සිල්වා
කුවේටයේ තට්ටු නිවාස සංකීර්ණවලට හොර රහසේ ඇතුළු වී ජංගම දුරකථන, මුදල් සොරකම් කළැයි ලාංකික කාන්තාවන් ඇතුළු ලාංකිකයෝ පස් දෙනෙක් එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
ඔවුහු කාලයක සිට එහි සේවය කරති.
එක් අයකු කුලී මෝටර් රථ යොදාගෙන නොයෙකුත් අපරාධ ක‍්‍රියාවල නිරත වූ අයකු බව ද කුවේට් පොලිසිය කියයි.
අදහස්(24)
බැලූවෝ (3681)
කුවේට් ගියත් හොරකම අතනාරී සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
දයා,saudi 2012-06-10 17:49:15
අපිට ආඩම්බරයි.තවත් ඡන්ද ප්‍රතිඵලයක්
අහිංසක 2012-06-10 18:39:18
අපේ කට්ටිය අපරාදේ කියන්න බෑ.මොන රටේ හිටියත් ලංකාවේ නම ඉහළින්ම රැක ගන්නවා.අපිට හරි ආඩම්බරයි
දෝහා කොල්ලා 2012-06-10 18:02:15
සිංහලයගේ ජම්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ.....
සංගීතාචාර්ය සුජිත් 2012-06-10 18:07:58
කන්ද මාරු උනාට සතාගේ පුල්ලි මාරු වෙන්නේ නැහැ කියන්නේ මේවටද?
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-10 19:10:42
අනේ ඇත්තට පිටරටක ගිහින්වත් ජම්ම පුරුද්ද අත්හැරගන්න බැරි හැටියක් කොහොම වුනත් මෙයින් සිදුවන්නේ ලංකාවට අපකීර්තියක් අත්පත්වීම පමණයි.ඒ නිසා මෙවැනි කාර්යක් සිදුකිරීමට ප්‍රථම ඒ ගැන සිතා බැලිය යුතුය.
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-10 18:30:54
අනේ ඇත්තට පිටරටක ගිහින්වත් ජම්ම පුරුද්ද අත්හැරගන්න බැරි හැටියක් කොහොම වුනත් මෙයින් සිදුවන්නේ ලංකාවට අපකීර්තියක් අත්පත්වීම පමණයි.ඒ නිසා මෙවැනි කාර්යක් සිදුකිරීමට ප්‍රථම ඒ ගැන සිතා බැලිය යුතුය.
සන්ජීව 2012-06-10 19:42:13
අපේ අය රට ගිහිල්ලා ලංකාවේ නම වනසනවා..
අලිබබා 2012-06-10 20:04:17
දැන් ලංකාවෙ හොරුටික විදේශීය රටවල්වලට ඇවිල්ලා. රටේ නමත් වර්චස් කරනවා. ඒ රටවල්වල මිනිසුන් බොහෝකාලයක් තමන්ගේ සදාචාරාත්මක ගුණාංගයන් ආරක්ෂාකරමින් ජීවත්වුනා. දැන් දැන් අපේ අය ඒ රටවල්වලට ගිහින් සදාචාරපරිහානිය ඒ මින්සුන්ට උගන්වනවා. මෙවැනි අයට මිනිස්සු කියන්න බෑ. මානුෂිකත්වයෙන් පහත වැටුනු අධම තිරිසන්නු. මෙවැන්නන්ව ඒ රටවල්වල නීතිය ක්‍රියාවට යොදවලා ඉවරයක් කරලා දමන එක හොදයි. මන්දයත් ඔවුන් නැවත ලංකාවට පැමිණියත් කරනු ලබන්නේ තමන්ට සුපුරුදු ඔවැනි රැකියාවමයි.මෙවැන්නන් නිසා අසාධාරණයට මෙන්ම පීඩනයට පත්වන්නේ අහිංසක ලාංකිකයන්මයි.
බණ්ඩාර[kuwait] 2012-06-10 20:27:05
ලංකාවේ නම කන්නේ නැතුව වැදගත් විදියට ජීවත වෙන්න බලනවාකෝ
අමිල 2012-06-10 21:29:51
පුංචි පාට් ටයිම් ජොබ් පොඩ්ඩක් කරලා
පොතේ ගුරා 2012-06-10 20:52:36
අනේ ලැජ්ජා බය දෙකත් කාගෙන හරි හොරකම් කර ගනිල්ලා
ප්‍රසාද් 2012-06-11 00:23:11
නම් ටික කිව්වනම් කවුද කියල හොයාගන්න තිබුණා.මෙහෙ ඉන්නවා ලංකාවේ නම කැතකරන හොරු .
අමරා 2012-06-11 00:38:00
කූද්දලා කොට්ට තිබ්බට වැඩක් නෑ.ජන්ම ගති වෙනස් කරන්න බෑ
අමර ඉරන්ග 2012-06-10 23:58:17
කූඩැල්ලා කොට්ටේ උඩ තිබ්බට ඉන්නේ නෑ... මෙදා පාරනම් ඔලුව ඇනගෙන තියෙන්නේ කලු ගලක.
හේවාවිතාරන 2012-06-11 00:01:48
ජන්මෙට වඩා පුරුද්ද ලොකුයි කියනවනේ......
හේවාවිතාරණ 2012-06-11 00:44:03
හොරා අපායට ගියත් , දිව්‍යලෝකේ ගියත් , කුවේට් ගියත් හොරා හොරාමයි
ජයන්ත 2012-06-11 01:43:15
සප්ත මහා සාගරය තරම් ජල කදක් තිබුනත්,තවත් එක දිය දෝතක්
ඇත්නම් කියා සිතන තරමට මිනිසාගේ ආශාවන් අතෘප්තී බව අප අහලා තියෙනවා.දිළිදු කමෙන් මිදෙන්න විදේශ ගත උනත් ලද
දෙයින් සතුටු නොවීම හොරකමට මුල,පවට බය නැති කමත් පාප මිතුරු ඇසුරේ විපාක එලොව නොව මෙලොව දීම ඔහුන් අද අත් ව්දිනවා.
කිරිමාටින් 2012-06-11 10:07:10
මෙහෙ ඉන්න ඔක්කොම හොරු රට පැටෙව්වානම්...අපිට නිදහසේ මෙහේ ඉන්න තිබුණා ...
ආතල් පොර 2012-06-11 10:32:20
හොරකම් කලේ මොකද කියල හොයල බලන්නේ නැද්ද ?
හොරාචාර්ය 2012-06-11 11:14:23
පිටරටකට යා ගන්න බැරි හොරු ලංකාවේ ඉඳන් ලංකාවට අපකීර්තියක් ගෙන දෙනවා.
දනූ 2012-06-11 11:37:47
එල එල ඔහොම කරහම අපිට තව රැකියා ලබාදේවි.......ද ?
දනූ 2012-06-11 12:17:34
එල එල ඔහොම යන්.. ඔහොම යන්... අපිට තව රස්සා හම්බවෙයි.........
චමින්ද 2012-06-12 15:13:23
මේ ගොල්ල ගිය ආත්මෙවත් පාර්ලිමේන්තුවෙ හිටිය අයද දන්නෙ නැහැ.. පුරැද්ද ඇවිල්ල තියෙන්නෙ..
2012-06-12 15:26:59
ඕකට කියන්නේ අදින්නාධානය අපනයනය කිරීම කියලා...
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17307)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16361)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12642)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12551)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12358)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11365)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(23)
(10791)