Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
කැලණිය පන්සල පොන්සේකා අගයයි
2012 ජූනි මස 07 12:26:46 | ලාල් එස් කුමාර
හිටපු හමුදාපති සරත් පොන්සේකා මහතා ඓතිහාසික කලණිය රජමහා විහාරය වන්දනා කිරීමෙන් පසුව කැලණිය රජමහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමියන් ද බැහැදුටුවේය. හමුදාපති වශයෙන් කළ මෙහෙවර ඉතා විශාල බවත් එය රටවැසියන්ට අමතක නොවන බවත් සංඝරක්ඛිත නා හිමියෝ කීහ. ඔබ සිරගතව සිටි කාලයේ ඔබ වෙනුවෙන් බොහෝ පිරිස් නොයෙක් පින්කම් කරමින් ආශිර්වාද කළ බව ද ඒ හිමියෝ පැවැසූහ. මෙම අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන අර්ජුන රණතුංග හා ජයන්ත කැටගොඩ මහත්වරු ද කැලණිය ප්‍රාදේශීය සභාවේ විපක්ෂයේ මන්ත්‍රිවරු ද එක් වූහ.



අදහස්(42)
බැලූවෝ (11390)
කැලණිය පන්සල පොන්සේකා අගයයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
අසංක 2012-06-07 14:23:59
කෝ මේ අපේ රංගේ බණ්ඩාර මහත්තයා පෙන්න නැහැනේ !
හෙළයා 2012-06-07 14:16:16
කෝ අපේ ආචාර්‍ය දුටුගැමුණුගෙන් අවසර අරගෙනද කැළණියට ආවේ
ලකී 2012-06-07 16:00:48
පින් සිද්ධ වේවා ඔහොම යන්.
රංජිත් මංජුල 2012-06-07 15:38:25
දුටුගැමුණු මග රැකල ඉන්නවද දන්නේ නෑ එනකම්
අමිල කටුනායක 2012-06-07 15:41:45
මෙයාටත් රත්තරන් කිව්වද දන්නේ නෑ...නේ.......
Susantha 2012-06-07 15:03:48
රංගේ බණ්ඩාර කොහේ හරි ගිය වෙලාවක තමයි හොරෙන් පැනගෙන මේ ගිහිල්ල තියෙන්නේ
එලාර 2012-06-07 15:05:08
දුටු ගැමුණුගේ තටු කපලා
කුමාර 2012-06-07 15:48:45
මේ.. මේ .. කැළණිය පැත්තෙ ඇවිල්ල ආයෙත් එහෙම අහුවෙන්න එපා හරිද?? වීරයන්ට එන්න බෑ හරිද??
වරුණ 2012-06-07 16:41:40
චිරන් ජයතු !!!!
හිරකාරයා 2012-06-07 16:29:36
ආ ...මෙයාට විතරක් සමාව .ඇයි අපි හිරකාරයෝ නෙමෙයිද ???
කිරිමාටිං 2012-06-07 17:10:56
කැළණියෙ පන්සල අගයන්නේ නැත්තෙ කවුද? අපරාධකාරයන්වත් අගයන එකේ....
කිරිමාටින් 2012-06-07 16:38:33
දුටු ගැමුණු නෙමෙයි දැන් ඉන්නේ එළාර...
ගාමිනී 2012-06-07 17:13:29
නාග විහාරයට ගියේ නැතිද?
සිල්වා ලන්ඩන් 2012-06-07 17:39:55
පන්සලට එන හැමෝටම ආශිර්වාද කිරීම බුද්ධාගමේ
ඇති හොද ලක්ෂණයක් .....මෙහි වෙන විශේෂ දෙයක් නැහැ
PJ 2012-06-07 18:23:02
පිං දහම් කරන එකනම් හොඳ දෙයක්.ඒත් පිනේ විපාක තියෙන්නෙ පිරිසිදු සිතින් කරනවනම්.
ජගත් කිත්සිරි වෙත්තසිංහ 2012-06-07 19:13:40
අපට රටක් ඇත පුතුනේ ඔබ සන්දා...
dubai manoj 2012-06-07 19:23:05
ඉදිරියටම යමු
ශ්‍රිරාන් 2012-06-07 19:31:34
කොහොම උනත් ෆොන්සේකා මහත්තයා ඉක්මනටම ආණ්ඩුවට එකතු වෙයි..දැන් තියන තත්වේ අනුව..
පැට්‍රික් 2012-06-07 21:04:54
කොයි පාට කොඩියක්ද වන වන ආවේ...
සනත් 2012-06-08 00:40:31
පින් සිද්ධ වෙයි පිනක් දහමක් කරන් ජීවත් වෙන්න....
මාතර මල්ලී 2012-06-08 02:03:39
ජයන්තගේ කට කෝ...........?
දයාරාම් 2012-06-08 02:51:48
කටේ සංවරය කොහොමද දන්නේ නෑ
ලුම්බිණි 2012-06-08 08:38:15
මේ හාමුදුරුවොම තමා ආචාර්‍යතුමා හොඳ බව ප්‍රකාශ කලෙත්.
පුබුදිනී 2012-06-08 08:09:50
චිරන් ජයතු !!!! ජය වේවා !!
කපිල 2012-06-08 09:02:46
මේ තමා ලංකා දේශපාලනයේ හැටි. මේ තත්වයන් තේරුම් නොගෙන අරයට වඩා මෙයා හොඳා කියන එක අදේශපාලනිකයි.
රොහාන් 2012-06-08 09:03:25
මෙතුමා මේ විපක්ෂයේ ඉදන්ද එතකොට යුද්ද කරලා ඔක්කොම කරලා තියෙන්නේ?
රෝහිත 2012-06-08 09:46:02
ඕවා හොද වැඩ.දැන් ඉතිං එක එක්කෙනාගේ ලණු කන්නේ නැතුව පිනක් දහමක් කරන් හිටියොත් තමයි හොද
රොහාන් 2012-06-08 09:49:54
හාමුදුරුවන්ට මිනිස්සු තේරුම් ගන්න බැරිද මන්දා ඕනම කෙනෙකුට හොදයි කියලා කියන්නේ
නිශාඩ් 2012-06-08 09:57:34
වාසි පැත්තට හෝයියා...
පාලිත 2012-06-08 11:12:44
තෙරුවන් සරණයි...
ප්‍රදීපිකා 2012-06-08 11:17:19
වීරයාණෙනි, ඔබට ජය!
අසා 2012-06-08 11:37:14
ඔබ රජය සමග නම් මහජනතාව විපක්ෂය සමගයි
චාමින් 2012-06-08 12:06:04
හලෝ ආශා, තවත් කෙනෙක් නරකයි කියලා ඕනවට වඩා පිළිකුල් කරන්නේ ඊටත් වඩා නරක අයයි කියලයි මට නම් හිතෙන්නේ.ඔයා මහජනයා කියලා අදහස් කළේ ඔයාවමයි නේද?
දුමින්ද බොතේජු 2012-06-08 13:48:11
දුටු ගැමුණු ඔබ කොහෙද හැංගිලා ඉන්නේ.
සිරිමල් 2012-06-08 13:55:10
බලන්නකො ළඟදි ඇමති කමක් ලැබෙන්නෙ නැද්ද කියලා....
මකරා>>> 2012-06-08 16:11:27
අපේ හාමුදුරුවනේ ජනපති වරණයට ඉස්සෙල්ල රනිල් එක්ක ඉන්දියාවේ ගිහිල්ල SF ගේ කේන්ද්‍රය බලාගෙන ඇවිල්ල,
මොන බලවේගයක් ආවත් SF රජවෙනවා කියාලා හිරේට යන්න පාර හැදුව.
මේ පාර මොකක්ද දුන්න ලනුව?
සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:10:12
මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
කිරිමාටින් 2012-06-09 11:37:38
ආ.........ඔයත් එහෙනම් අගයයි..
චින්තක 2012-06-09 22:08:50
අපට මොකද කවුරැ කොහෙ ගියත්... පන්සල් යන්න කාටද අවසර ගන්න ඕන......
ප්‍රසා 2012-06-12 11:19:11
කෝ අපේ වීර පරාක්‍රමබාහු අයියා අවසර දුන්නද ඇවිල්ලා බලලා යන්න
ඇටිකිච්චා 2012-06-14 11:40:27
සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:10:12
මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
හපෝයි,මේ ආචාර්යතුමාට මාතෘකාවවත් තේරෙන්නේ නැති හැටි
ඇටිකිච්චා 2012-06-14 16:43:28
සුජිත් නිශාන්ත හේවගේ 2012-06-09 08:10:12
මාගේ ආචාර්යවරයාණන්වහන්සේ වන ගෞරවණීය පූජ්‍ය මහාචාර්ය පූජ්‍ය කොල්ලුපිටියේ මහින්දසංඝරක්ඛිත මහ නාහිමියන්වහන්සේට නිදුක් නීරෝගී දීර්ඝායුෂ ප්‍රාර්ථනා කරමි..
දැන් එතකොට වෙලා තියෙන්නේ මේ හාමුදුරුවන්ගෙන් ආශිර්වාද ගන්න ෆොන්සේකා ගිහින්ද?නැත්නම් ආචාරියාගෙන් ආශිර්වාද ගන්න හාමුදුරුවො වැඩලද?
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(115)
(17494)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12782)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(48)
(12759)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12471)
මිනිසුන් ළඟ නැති ගුණ මීයන් ළඟ
(30)
(11725)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(53)
(10782)
ත්‍රස්ත බියෙන් ලන්ඩනය වෙලී යයි
(79)
(9944)
මහ රෑ මහලු කතකගේ ගෙදර දොරට තට්ටු කරන බල්ලෙක්
(11)
(8943)