Home | Archive | WNL Home | Home Delivery | epaper | Advertise With Us | feedback |
ඇල්ජීරියා යන ඉන්දියා කාර් මාගම්පුරේ
2012 ජූනි මස 06 20:20:25 | සනත් ගමගේ , ඡායා ජයමාල් චන්ද්‍රසිරි
ඉන්දියාවේ නිෂ්පාදිත හුන්ඩා කාර් 998 ඇල්ජිරියා බලා යන ගමනේ ප්‍රථම පියවර ලෙස මාගම්පුර මහින්ද රාජපක්ෂ වරායට අද ගොඩ බෑවේය. එෂියා සන් නැමති නැවෙන් අද සවස ඉන්දියාවේ චෙන්නායි වරායේ සිට ගෙන ආ මෙම කාර් ලබන 17 වැනි දා ඇල්ජිරියාවට යැවීමට නියමිතය. මාගම්පුර වරායට මෝටර් රථ ගෙන ආ දෙවැනි නැව මෙයයි.




අදහස්(135)
බැලූවෝ (18155)
ඇල්ජීරියා යන ඉන්දියා කාර් මාගම්පුරේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
මංඡුල බ්රුට් 2012-06-06 21:15:42
ගෙනියනකන් හොදින් පරිස්සම් කරන්න වෙයි
Amal Perera 2012-06-06 20:52:38
එකටත් උත්සවයක් තියල අපේ සල්ලි නාස්ති කරන්න ඇති.
Amal Perera 2012-06-06 21:32:36
. එකටත් උත්සවයක් තියල අපේ සල්ලි නාස්ති කරන්න ඇති.
කමල් 2012-06-06 20:54:00
වරාය ඇමැති කීයක් හරි අතින්දාල නැව ගෙන්වා ගත්තද දන්නෑ
ලංකා 2012-06-06 21:36:03
වාහන ටික හොදට පරිස්සම් කලයුතුයි, නැතිනම් ඉදිරියට කවුරුත් එන්නේ නැතිවෙයි. දන්නවානේ වරාය ගැන
sajeen 2012-06-06 20:57:16
මෙයාල ගානක් දිල බාගන්නවද කියන හිතෙනව මේවා දැක්කම
kk 2012-06-06 21:43:04
මහා කලුගලක් ගැන කියපු අයගේ කටවල් වැහිලද?
ruwan 2012-06-06 21:11:14
හායි හුන්ඩා හදන්නේ කොරියාවෙනේ
ආචාර්ය සුජිත් නිශාන්ත හේවගේ 2012-06-06 21:17:12
මිනිස්සු කොච්චර බැන්නද?අපේ අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පය කොපමණ වැදගත්ද ප්‍රයෝජනවත්ද කියලා දැන් ඔහෙලට තේරෙනවද ආයුබෝවන්ඩ?
කේවින් 2012-06-06 21:19:48
ඇයි මේවා ලංකාවේ ගොඩ බන්නේ ඉන්දියාවෙන් පටවල. කෙලින්ම ඉන්දියවෙන් ඇල්ජිරියාවට ගියානම් ඉවරයිනේ. මොකද ලංකාවයි ඉන්දියාවයි ගොඩාක් ලගනේ තෙයෙවන්නේ. දන්න කෙනෙක් ඉන්නවානම් කියන් කරුණාකරල.
රුහුණු පුතා 2012-06-06 21:23:59
ඉස්සරහට හොඳට දියුණු වෙලා තියෙනවා දකින්න ලැබෙයි. අපට ඉස්සර හම්බන්තොට කියුවම මොනවද තිබුණේ. අද මොනවාද නැත්තේ. කියල තමයි හිතෙන්නේ අපට. රුහුණට දිගටම ලැබුණ කුඩම්මක සැලකිල්ල ඒත් අද?
අමිල කටුනායක 2012-06-06 22:19:03
මැද ස්විමින් පූල් එකක් තියන නිසා පීනන්න එන්න හිටියේ මාත්....
යෝනුසලවි 2012-06-06 22:23:30
ප්‍රථම නැව ජපානයෙන් නේ එනවයි කිව්වේ.ඉන්දියාවටද ජපානය කියල කියන්නේ? හොදයි සුභ අනාගතයක්..........
බුද්ධික 2012-06-06 21:47:11
මේ වරායට තව නැවු එනවනම් හොදයි.කෝ දැන් අර ගල?
ජයකොඩි 2012-06-06 22:11:46
ලංකාවේ අයට කොච්චර හොඳ කරත් වැඩක් නෑ. මෙහෙම අය එක්ක කොහොමද රට දියුණු කරන්නේ..?
ප්‍රියන්ත රණසිංහ 2012-06-06 22:52:49
රට දියුණුවේ ආරම්භයද?
සිසිර 2012-06-06 22:21:41
වරායට එන නැවකට ඇයි මෙච්චර ප්‍රසිද්ධියක්....
සරා 2012-06-06 23:18:38
තව ටික දවසක් ආතල් ගන්න පුලුවන් !!
ප්‍රභා 2012-06-06 22:56:43
කෙවින්, Hyundai factory එක තියෙන්නේ india වේ. India ඉඳල direct ship කරන්න වියදම වැඩි. මොකද main shipping route එකට ඉන්ධියාවේ සමහර වරායවල් වල ඉඳල දුර වැඩියි. එක හරියට නුගේගොඩ ඉඳන් ගාල්ලට යන්න දෙහිවලට 176 බස් එකේ ඇවිත් ගාල්ල බස් එකේ නගිනවා වගේ. නැත්නම් නුගේගොඩ ඉන්න 5-10 සෙනග ගන්න කොළඹ ඉඳන් එන ගාල්ල බස් එක නුගේගොඩට හරවන්න පුළුවන් උනත් එහෙම කරන්න බෑ. ඒකයි හම්බන්තොට වාරයේ තියෙන වැදගත් පිහිටීම.
බණ්ඩාර 2012-06-06 23:41:22
නියමයි
වීරසේකර 2012-06-06 23:47:32
කන්දක් විළිදා මී පැටියෙක් වැදුවෙමි කියලා තමයි කියන්න තියෙන්නේ
ප්‍රියන්ත 2012-06-06 23:10:24
අයියෝ, මේ මෝඩ වැඩ වලට නාස්ති කරන්නේ අපේ සල්ලි
රජිත් 2012-06-06 23:12:24
රුහුණු පුතා,
ලංකාවට තියෙන එකම නගරෙ හම්බන්තොටද? අනික් ඒවා ඉතියෝපියාවෙද?
කෙවින් 2012-06-06 23:53:01
රුහුණු පුතා ඔබ හරි.ලංකාවේ හැම පැත්තම දියුණු විය යුතු වුණත් මේක බොරු ෂෝ එකක් තමයි
සන්ජීව 2012-06-06 23:16:02
කෙවින්, දැන් මාගම්පුරේට කාර් ගොඩ බාන්නේ පෝට් එකේ ඉඩ නැති නිසා.ඉන්දියා වල කාර් හදද්දි ඒවා තියන්න ඉඩක් නැති වෙද්දි ඒවා බටවනකල් ඒ ගොල්ලන්ට ඉඩකඩක ප්‍රශ්නයක් එනවා.ඒ තැනට තමයි ලංකාව ගන්නේ.මේකට කියන්නේ ප්‍රති අපනයනය.ඒ නිසා ඉන්දියා වලට කාර් හදන එක නවත්වන්න ඕනි නෑ
වීරසේකර 2012-06-06 23:56:06
ඇති යන්තම් පෙරුම් පුරලා පුරලා පුරලා එකක් ආවා
චාමර වත්තලා 2012-06-06 23:53:43
කෙවින් කියන දේ මටත් හිතුනා ඒත් මට දැනුමක් නැහැ වරාය වැඩ ගැන. අපේ සුබ පැතුම්
චානක 2012-06-07 00:37:12
සුජිත් ආචාර්යතුමා, මොන විහිළුවක්ද මේ? කොහොමද ඔබතුමා ආචාර්ය උපාධීය ගත්තේ?
අභිමන් 2012-06-07 00:12:23
අර කලුගලට මොකද උනේ?
ගයාන් 2012-06-07 00:56:01
සල්ලි ටිකක් ගන්න ඇති
සුවිසල් 2012-06-07 01:11:13
කලුගල ගැන කිවුව අයම ඒ ගල කඩන්න ඇති
කළණ ජේ. 2012-06-07 08:19:12
අනේ අනිච්චං! මුලින් ගලක් ගැන කියෙව්වා. දැන් සල්ලි දීලා නැව් ගෙන්නගන්නවලු... කිතුලට නැග්ග මිනිහටත් කියන්න දේවල් තිබ්බලුනෙ. ඇයි මේවා අතර මග ගොඩබාන්නේ කියලා ප්‍රවාහනය හා සැපයුම් කළමනාකරණය දන්න කෙනෙක්ගෙන් අහගන්න.
ගජයා 2012-06-07 02:19:37
ඉන්දියාව කොච්චර දියුණුද? අපි මොනවද මේ කරන්නේ?
ගජයා 2012-06-07 01:41:14
කිවිනි හරි ..ඇයි ඉන්දියාවේ ඉදල ලංකාවේ ගොඩ බස්සන්නේ....
හූනා 2012-06-07 02:58:04
කෙවින්,
ඉන්දියාවේ වරායවල් ගැඹුරු නැති නිසා ලොකු නැවු වලට එන්න බෑ.ඉස්සර පොඩි නැවු වලින් කොළඹ වරායට කාර් ගෙනල්ලා එතනින් ලොකු නැවු වලට පටෝලා තමයි ඒවා යුරෝපෙට, අප්‍රිකාවට යැවුවේ
දීපාල් 2012-06-07 03:01:56
ජනතාව රවට්ටන එකේ සීමාවක් තියෙන්න ඕනි
jp 2012-06-07 02:27:57
මේකේ තියෙන්නේ කොරියන් වාඑන නේද? මේකේ මොකක් හරි හොරයක් තියෙන්න ඕනි
නිරෝෂ් 2012-06-07 02:42:54
අලුතින් රැකියා අවස්ථා බිහිවීම ගැන සතුටුයි.වරායට තව ප්‍රසිද්ධියක් දිය යුතුයි
සෙනරත් 2012-06-07 03:22:37
පොඩි ළමයි වගේ වැඩ කරන්නේ ඇයි? ඇල්ජීරියා යන වාහන මොන එහෙකටද ලංකාවේ බාන්නේ?
අජිත් 2012-06-07 04:03:46
හම්බන්තොට වරාය හොඳ සංකල්පයක්. අපේ රටේ ඉදිරි දියුණුවට මේ පියවර බෙහෙවින් මහෝපකාර වේවි. ජාත්‍යන්තර මට්ටමට තවම දියුණු නැති නිසා සහ සපයන සේවාවන් ඉතාම අල්ප නිසා නැව් සමාගම් තවම හම්බන්තොට වරයට නැව් ගොඩ බෑම සිදු නොකරන අතර නුදුරු අනාගතයේම එවන් සේවාවන් අරබාවී. කෙසේවෙතත් කෙවින් කියන දේත් සත්‍යක් ඇත.
දුෂ් 2012-06-07 04:06:38
අර ආචාර්ය සුජිත් නිශාන්ත කියන කෙනත් අර අපේ ආචාර්ය වගේම කෙනෙක්ද කොහෙද,
හේවාවිතාරණ 2012-06-07 04:09:11
ඇල්ජීරියාවට කාර් ටික ගොඩ බාන විට කාර් වල කෑලි අඩු වෙලා තියෙයිද දන්නේ නෑ
හනුමා 2012-06-07 04:59:49
ඉස්සර හම්බන්තොට මී කිරි.දැන් එළ කිරි
හනුමා 2012-06-07 04:59:50
ඉස්සර හම්බන්තොට මී කිරි දැන් එල කිරි.....
ෂිරාන් 2012-06-07 06:40:30
හුන්ඩා (Hunda) නෙමෙයි හ්යන්දෙයි (Hyandai) තමයි නියම වචනය
කොසා 2012-06-07 06:58:15
කෙවින්,
මේකට කියන්නේ transhipment කියලායි මගේ යාළුවේ
සඳරුවන් 2012-06-07 06:58:09
මේවා හුන්ඩා නෙමෙයි උන්ඩායි..
මහාචාර්ය අජිත් 2012-06-07 08:07:02
සුජිත් මේව මෙහෙ බාන්නෙ ඇයි?
ලුම්බිණි 2012-06-07 08:11:27
කවුද මන්ත්‍රී කෙනෙක් කාර් එක ඇතුලේ ඉන්නවා වගේ පේනවා
කේෂාන් 2012-06-07 07:55:03
යෝනුසලවි
ජපන් නැව කලින්ම ආවා. මේ දෙවෙනි නැව.
චතුර 2012-06-07 08:50:25
මන්ර්‍ත්‍රී තුමාලට දැන් හම්බන්තොටින් කාර් ගන්න පුඵවන්...
හසී 2012-06-07 09:05:37
මොනව උනත් මේ ක්‍රමය හුඟක් ගැටලු සහගතයි..අපි බලාගෙන ඉමු ඉස්සරහට මොකද වෙන්නේ කියලා....
සිදත් 2012-06-07 09:07:16
ලංකාවේ මොනවා කළත් බොරු ෂෝ එක තියෙන්නම ඕනි.කොහොම වුණත් වරායේ ඉදිරි ගමනට මගේ සුභ පැතුම්!
ගාමිණි 2012-06-07 09:08:22
හම්බන්තොට වරාට එතන හැදුවේ පිහිටීමේ වැදගත්කමක් නිසා වෙන්න ඇති.අපි තව ටිකක් බලමු මොකද වෙන්නේ කියලා.අපේ කුහකකම ලෝකෙට පෙන්නන්න ඕනි නෑ
සන්ජු 2012-06-07 08:28:40
කොහේවත් රට වලට යන කාර් වලට ඇයි මේ අපේ ඇමතිවරු නැගලා ඉන්නේ?
කමිදු 2012-06-07 09:12:19
කොරියාවේ Hyandai කාර් දැන් ඉන්දියාවේද හදන්නේ ? ඇයි ඉතින් හම්බන්තොට මේ වගේ factory එකක් හදන්න බැරිද එයාලගේ තාක්ෂණයෙන් Micro එකත් සම්බන්දවෙලා එහෙනම් අපේ අයට රැකියා එනවා ද? ඉන්දියා වල තියන Leyland factory එකත් ලංකාවට ඉස්සර ලැබුණු එකක් ලු නේද ?
එහෙනම් අපේ ගැහැණු අය රට යවන්න ඕනෙත් නැ.
චමිල් 2012-06-07 08:35:36
අනේ! අනේ!!! මේ වරාය ගැන මෙහෙම කුහක විදියට කතා කරන්න එපා ... මේකේ වටිනාකම ඉදිරියේදී තේරෙයි ..... ප්‍රතිඅපනයනය ගැන මිට වඩා දැනගෙන කතා කරන්න....... හිතුව ද ලංකාවේ ඉන්න සමහර අයට වගේ සල්ලි දීලා මේ භාණ්ඩ නැව් ගෙන්නන්න ඒ සමාගම් කැමති වෙයි කියලා ... සමාගම් පාඩු වෙන දේවල්වලට අත ගහන්නේ නෑ ................. මතක තියාගන්න ...................
පොර 2012-06-07 09:19:27
මේ කමෙන්ට් කියවනකොට සමහරුන්ගේ දැනුම ගැන හරි ආඩම්බරයි...
සන්තොසමා 2012-06-07 09:34:18
අර ඈමතිතුමා පිලිගත්තේ ගලක් තියෙනව කියලා පස්සේ ඒ ගල කෑඩුවලු චින සමාගමකින්. දෑන් කොළඹ නෑව් යන්නෙ හම්බන්තොට එක තෑනක ආදායම තව තෑනකට ගෙනිහිල්ලා. අලුත් දෙයක් කරන්න හිතුවොත් නරකද?
රනිල් 2012-06-07 08:56:45
උත්සාහය අපි අගය කළ යුතුයි
චාමින් 2012-06-07 09:06:51
ඇල්ජීරියා යන නැවක් අපේ වරායේ නතර කලා කියලා අපිට වෙන සෙතේ මොකක්ද?ඇයි දැන් මෙහේ වරායේ නැවු වලට තෙල් ගහනවද?
ගජන් 2012-06-07 09:13:07
මෙම ගණුදෙණුවෙන් ලංකාවට කොපමණ මුදලක් ලැබෙයිද දන්නේ නෑ
කුමා 2012-06-07 09:13:17
කාර් නැවි විතරක් ඒන්නේ ගල් කෑලි තවම ඇති.කාර් නැවිවලට ගැඹුර ඒචිචර ඕනේ නෑ.
බර්නාඩ් 2012-06-07 10:17:42
අප් ජාතිය පුදුම ජාතයක් සුභවාදී දෙයකට සුභ පතන්න දන්නේ නෑ.. ඕක ජාතියෙ හැටි...
අමිල 2012-06-07 09:42:57
දැන් ඡන්දෙත් ලගයිනේ.මේවා මිනිස්සු අන්දන්න කරන වැඩ.
විකි 2012-06-07 10:00:24
මහත්මා ගාන්ධි තුමා කියපු දෙයක් මතක්කරමි.
මුලින්ම විරුද්ධවේ
දෙවනුව විනාශ කරන්න බලයි
තුන්වනුව වැළඳ ගනි.
අන්තිමට පෙරහරේ මුලින්ම යන්නේද පළමුව විරුද්ධ වු අයයි.
කොටන් ඇදපු අයට මුකුත් නැත.
කිරිමාටින් 2012-06-07 10:40:28
චමිල්, ප්‍රතිඅපනයනය කියන්නේ මොකක්ද? දන්නේ නැති නිසයි අහන්නේ
අශෝක 2012-06-07 10:52:06
පොර වෙත,
ඔබ හරියටම හරි
රම්සි 2012-06-07 10:22:47
භාණ්ඩ නැවක් එනවා කිව්වම මම හිතුවා වෙන භාණ්ඩ කියලා.....
දයා.. සෞදි 2012-06-07 11:02:48
පාර්ලිමේන්තුවෙ කෑ මොර දුන්න මේ වරායෙ ගල් පරයක් යට තියනවා කියලා.. නැව් සමාගම් මේ වරායට නැව් ගෙන්න නෑ කියලා.. දැන් ඒ ගොල්ලන්ගෙ කටවල් වැහිලද? රට දියුණුවට යනවා බලාගෙන ඉන්න බැරි අය තමයි ඔය විදිහට කෑ ගහන්නෙ...
චරිත් 2012-06-07 11:09:31
මේ රටේ මිනිස්සු තරම් තමන්ගෙ රටට ද්‍රෝහියො වෙන කොහෙවත් නෑ. දේශපාලන පක්ශයක් අල්ලන් දෙකට බෙදිල. රටට හොඳ වෑඩක් උනත් ඒක පේන්නෙත් වෑරදියට. මේක මොකක්ද කියලවත් දන්නේ නෑතිව විරුද්දව කතා කරනවා. තම්න් ලෝක බොලේ කොහෙද ඉන්නේ කියල දන්නවනම්, තේරෙනවනම්, මේක කොහෙද හෑදුවෙ කියල දන්නවනම්, තේරෙනවනම් ඔය මෝඩ කථා කියන්නේ නෑ. චීනය, ඉන්දියාව මේ වරායට නෑව් එන්න වැඩියෙන්ම ඉඩ දෙන්නේ නෑ. ඒ ඈයි කියල දන්න මිනිස්සු දන්නවා. එයාල අකමෑති උනාට කමක් නෑ කියමුකෝ පිට රට්ටු නිසා. මේ අපේ අයත් අකමෑති කොට...
charith 2012-06-07 10:31:27
මේ රටේ මිනිස්සු තරම් තමන්ගෙ රටට ද්‍රෝහියො වෙන කොහෙවත් නෑ. දේශපාලන පක්ශයක් අල්ලන් දෙකට බෙදිල. රටට හොඳ වෑඩක් උනත් ඒක පේන්නෙත් වෑරදියට. මේක මොකක්ද කියලවත් දන්නේ නෑතිව විරුද්දව කතා කරනවා. තම්න් ලෝක බොලේ කොහෙද ඉන්නේ කියල දන්නවනම්, තේරෙනවනම්, මේක කොහෙද හෑදුවෙ කියල දන්නවනම්, තේරෙනවනම් ඔය මෝඩ කථා කියන්නේ නෑ. චීනය, ඉන්දියාව මේ වරායට නෑව් එන්න වඩියෙන්ම ඉඩ දෙන්නේ නෑ. ඒ ඈයි කියල දන්න මිනිස්සු දන්නවා. උන් අකමෑති උනාට කමක් නෑ කියමු පිට රට්ටු නිසා. මේ අපේ ගොන් යක්කු අකමෑති කොට...
ලාංකිකයෙක් 2012-06-07 10:32:25
මිනිසුනේ බුද්දීමත්ව හිතන්න. පේනදේ විතරක් විශ්වාස කරන්න එපා. මුන් ලෝකෙට ණය වෙනවා මදිවට දවසින් දවස බදු වැඩි කරනවා. ගන්න පුළුවන් හැම විදියකින්ම අසරණ ජනතාවගේ මුදල් රජයට දැහ ගන්නවා. ඒ මදිවට මුන් මේ වගේ ගොන් සෝබන වැඩ කරලා අපෙන් දැහ ගන්න සල්ලි ටිකත් විනාශ කරනවා. මිනිසුනේ තම තමන්ට පුළුවන් ප්‍රමාණයෙන් මේවට විරුද්දව නැගී සිටින්න. නැත්තන් අපේ දරුවන්ට අනාගතයක් ඉතිරි වන්නේ නැත.
ෆාරූ 2012-06-07 11:12:51
විහිලුවක්..
එ .වී .තුශාර 2012-06-07 10:34:50
ජනපතිට නිකරුනෙ දෝශාරෝපණය කල අයට ඈස් අරෙන්න මේක එල...
එ .ඵි .තුශාර 2012-06-07 11:14:47
ජනපතිට නිකරුනෙ දෝශාරෝපන කලඅයට ඈස් අරෙන්න මේක එල........
2012-06-07 11:18:26
කීයක් ගෙවලද ඔය නැව ගේන්න ගත්තේ?
නැවේ තියෙන් කාර් මොකටද එලියට අරං වරායේ ගාල් කරන්නේ, ඔය ඩ්‍රාමා එක ගැන නම් මට සැකයි.
ශාන්ත 2012-06-07 11:00:26
අපේ රටේ බූරුවෝ කොච්චරක් ඉන්නවද කියල තේරෙනවා කමෙන්ට්ස් කියෙව්වහම.
කීර්ති 2012-06-07 11:04:54
නැව් සමාගම්වලට ගානක් දීලද නැව් ගෙන්නන්න ඇත්තෙ.. වරායවල්වලට නැව් එන්නේ නැතිව ගුවන් යානා එන්නද? ඇයි මේ තරම් ප්‍රසිද්ධියක් දෙන්නෙ...
ඩුබායි 2012-06-07 11:47:01
හැමදෙයකම හොඳ පැත්ත ගැනත් හොයන්න...
වසන්ත රත්නායක 2012-06-07 11:51:35
කැළණිය සිට දෙමටගොඩ දක්ව දුම්රියෙන් එද්දී දෙමටගොඩ තෙල් ටැංකි අසල ගාල් කර තියෙන ලේලන්ඩ් බස් සහ ට්‍රක්ස් දැකලා තියෙනවද? ඒවාත් ප්‍රතිඅපනයන කිරීම සඳහා තාවකාලිකව ගාල් කර තිබුණු ඒවා. දැන් ඒවාගේ ප්‍රතිඅපනයන භාන්ඩ පාලනය කරන්නේ හම්බන්තොට..... මේවාගේ ප්‍රති අපනයන අවුරුදු ගනනක් තිස්සේ කොලඹ වරායෙන් කෙරුණා.
ප්‍රදීප් 2012-06-07 12:05:14
හම්බන්තොට වරාය ඉදිකිරීමේදී නිවාසවලට සිදු උන හානි පිලිබදව කිසිම දෙයක් දන්නේ නැති කෙනෙක්ට මේ වගේ ඇමති කමක් දුන්නේ ඇයි?............?..............?...........
කෙවින් 2012-06-07 11:28:59
ප්‍රභා, හූනා, කොසා, ස්තුතියි සැමට, මට transhipment ගැන දැනුමක් නැහැ. මම සිවිල් ඉංජිනේරැවේක්. මට දැන් වැටහුණා හම්බන්තොට තමයි මම හිතන්නේ හොදම තැන සිංගපූරැවලට වඩා.. සිංගප්පූරැවල ප්‍රධාන ආදායම වරාය කියල මම දන්නවා. මේක පිරිසිදු චේතනාවෙන් කළ යුතුයි.. කොමිස් කරැවන්ට ඉඩක් නොතියා...
ෆිරෝ 2012-06-07 11:31:46
මේ කාර් ටික වරායේ තබා ගැනීමට කොපමණ ගාස්තුවක් අය කරනවාද? නැත්නම් ගාස්තු රහිතව ලබා දෙනවාද??
දොන් 2012-06-07 11:39:01
දැන් ඉතින් ඊළගට ගිමන් හරින්නේ කොහෙද? ඉන්දියාවේ ඉදල අපු කාර් ටිකට ඔච්චර මහන්සිනම් ලංකාව ලගදීම.... අපහු ඉන්දියාව පහු කරනකොට යලි ගොඩ බාන්න වෙයි. ,,,,,,,,,
දොන් 2012-06-07 11:48:28
වාහන දැකල නැති අය වගේ ඔක්කොම පොරකනවා. එකෙන්න්ම තේරෙනවා මේ අයගේ මානසිකත්වය. බල්ලාගේ වැඩේ බුරුවා කරන නිසා තමයි මේ ඔක්කොම වින්නැහිය රටට වේල්ල තියෙන්නේ. කක්කුස්සිය හදන්න රුපියල් 25000, එක ඕපන් කරන්න ඇමති එනවට රුපියල් 500 000.
ඔන්න ලංකාව.......
ඉන්දික 2012-06-07 12:37:55
හරි transshipment කරා කියමුකො.. ඒත් කොළඹ වරායෙ ආදායම නේද මේ හම්බන්තොටට අරං යන්නෙ..?? වරාය වැරදි නෑ. ඒත් ලැබෙන ආදායම දෙකට බෙදෙනවානම් වැඩක් නැහැනෙ..
උදිත 2012-06-07 12:44:02
හම්බන්තොට තිබ්බ ගල හිල් කෙරුවද බන්???
රෙගා 2012-06-07 13:30:45
මේ නිවුස් එකට මෙච්චර කමෙන්ට්ස් දාලා තියෙන්නේ මිනිස්සු රටට ආදරේ නිසා
දොන් සිමං 2012-06-07 12:54:22
කවුද කියන්නෙ ඇල්ජීරියවට යනකොට ඉන්දියාව පහුකරන්න ඕන කියලා... නේපාලෙට යනකොට නම් ඉන්දියාව පහුකරන්නඕන...
කිරිමාටින් 2012-06-07 12:51:06
අපරාදේ මේ වරාය දාන්න තිබුණේ යාපනේ.එතකොට ඉන්දියාවෙන් ගේන කාර් කෑලි ටික බෝට්ටු වලට පටෝලා ගෙනල්ලා, මෙහේ හයි කරලා ඇල්ජීරියාවට පටවන්න තිබුණා
සුරේන් 2012-06-07 14:12:14
මේ කමෙන්ට් දැක්කම රටට තියෙන ආදරේ පේනවා....
කුමාරිකා 2012-06-07 14:09:00
අසාර්ථක උන දෙයක් සාර්ථකයි කියල පෙන්වන්න කරපු දෙයක්... තව ටික දවසකන් ගුවන්තොටුපලටත්.....
නිශාන්ත හේවගේ 2012-06-07 14:51:27
හොඳ වැඩවටල හොඳයි කියලා කියන්න එපැයි. සමහරු තරහට කරන්නේ හොඳ වැඩත් නරකයි කියන එක.එත් මම නම් එහෙම නැහැ. මගේ තරහා කාරයෙක් හොඳ වැඩක් කලොත් එය මම අගය කරනවා.ඒ වගේම මිතුරෙක් නරක වැඩක් කලාම එය නරකයි කියලා කියන්නත් මට හොද පිටකොන්දක් තියෙනවා
කේ.කේ. 2012-06-07 14:54:24
ස්තූතියි කවී ...මේ අයට නුවන පාදා දුන්නට
ලංකා 2012-06-07 15:08:53
අපේ රටේ මිනිස්සු විකාරෙන් කියවනවා වගේ මට පෙන්නේ .
උපජීව 2012-06-07 16:07:44
1000 ක් ආපු වාහන වලින් 2 ක් කවුද ගත්තේ .
මහේෂ් 2012-06-07 15:29:21
බොහෝම හොඳ වැඩක්. ලංකාවේ මීළඟ අගනුවර හම්බන්තොට වීම වැඩි ඈතක නොවන්නේය.
ඊ.එන්.ජී 2012-06-07 16:16:43
අපට වැදගත් මේ කර් කොහෙ හදන ඒවද, ඒවා මොකද ඉන්දියා වල ඉදන් ලංකාව බලා වෙන රටකට පටවන්නෙ.. කෙලින්ම එහ යන්න බැරිද කියල නෙවෙයි.. ලංකාවෙ තව වරායක් හැදිල ඒකෙන් රටට සල්ලි ලැබෙනව නම් සාධාරණ විදියට ඒක හම්බන්තොට නෙවේ... වෙන කොහෙ උනත් කමක් නැහැ.. මේවා දිහා දේශපාලන කෝණයෙන් බලන්න එපා.. මේවගේ වැඩ මොන ආණ්ඩුවෙන් කළත් රටට වැදගත් දේවල්....
අලිබබා 2012-06-07 16:22:54
අර හම්බන්තොට කතාව මොකක්ද ළමයිනේ?
සම්පත් 2012-06-07 16:03:56
ආසියාවේ ආශ්චර්‍ය
බට්ටි 2012-06-07 16:06:33
මේකේ කමෙන්ට් කළ බොහොමයක් දෙනා ඉතාමත් ඊරිසයා සහිත සිතුවිළි පුරවා ගෙන කතා කරන බව පේනවා. මම හම්බන්තොට කෙනෙක්.
ඉතින් මම නම් ගොඩක් කැමතියි වරාය හැදුණාට. කොළඹ අය ගොඩක් අකැමැතියි අපේ පැත්ත දියුණු වෙනවාට.
ඒ වගේම දේශපාලනය නිසා හොඳ දේවලත් නරකමයි පේන්නේ.පාට කණ්ණාඩි ඉවත් කරලා පියවි ඇසින් ලෝකය දැක්කොත් ඇත්ත පෙනේවි.
හදවතින්ම තමුන්ගේ මවු රට නේද කියන සිතිවිල්ලෙන් සතුටු වෙන්න.රට දියුණුවට යද්දි....
බකතපස් 2012-06-07 16:58:19
අයියෝ.....ඇයි අර ගලක් තියනවා කියල කියන්නේ...
බට්ටා 2012-06-07 16:22:09
මමත් අනුරාධපුරේ කෙනෙක්.. අපිත් කැමතියි මෙහෙ වරායක් හදනවානම්..
වසුන්දරා 2012-06-07 17:33:24
ලගදිම අපේ රටේ වාහන හදල ඔය වරායෙන්ම පිට රට අරිනකොට බලමු ඔය කටවල් වලට මොකද වෙන්නෙ කියලා...
ලක්ෂිත 2012-06-07 18:23:37
ඉතා හොදයි.. ඇත්තටම... අපි අපේ රට ගැන ආඩම්බරයි...
දිනේෂ් 2012-06-07 18:39:07
වාහන තමයි කන්න වෙන්නෙ ඉස්සරහට....
සමීර 2012-06-08 07:00:02
වැජඹේ ලංකා මාතා!
එස්.ජේ.එම්. 2012-06-07 21:51:56
කෑම දාස බඩ ගැනම නොහිත රට ගැනත් සිතන්න...
කෙනත් 2012-06-07 21:29:51
අනේ මෙන්න මේ දිනේෂ්ට කන්න රට තිරිගු පිටි ටිකක් නයට ගෙනල්ල දෙන්න, පව් හැම එකේම කන්න තියෙන්නේ මොනවද කියල අහනවා!
ඉදිරියේදී හම්බන්තොට සිංගප්පුරුවක් කිරීමට මේ වරායට සහ ගුවන් තොටුපොළට ඇති හැකියාව වැඩියි. එක කුහක පක්ෂ බේදයෙන් තොරව පිළිගන්න ඕන., හැබැයි ඒ ගමන ලේසි නෑ , වාරයක් හැදුවට "අන්න වරායක්! කියල නැව් බුරුතු පිටින් එන්නේ නෑ, හරියට හෝටලයක් ඇරියම කස්ටේමෙර්ස්ල හැදෙන්ට කලක් යනවා වගේ. හොද සැලසුමකින් මේක තව දියුණු කරලා, අනාගතයට දායාද කරන්න හැමෝම එකතුවෙන්න ඕන.
ගාමිණී 2012-06-08 01:18:27
කොළඹට එන නැව් හම්බන්තොටට හරවා යවා කරන්නේ සෝබන වැඩක් ..
සරත් 2012-06-08 01:09:55
රට දියුණු කරනවට නම් අපිත් කැමතියි.හැබැයි මේ වගේ බොරු වැඩ නොකර
මාතර මල්ලි 2012-06-08 03:15:49
අපිට නම් මේවා තේරෙන්නේ නෑ.මවා පෑමක් වගේ
රසික 2012-06-08 08:08:25
ප්‍රභා,සන්ජීව ,කමිදු ,නිශාන්ත හේවගේ,ඊ.එන්.ජී,මොවුන්ගේ අදහස් සමඟ එකඟ වෙමි....අදහස් අගයමි...
නිශාඩ් 2012-06-08 09:06:28
දැන් පෙන්වනවා , " ඉන්දියන් කාර් මාගම්පුර "
කිරිමාටින් 2012-06-08 09:29:24
අනුරාධපුරේ මුහුදක් තියෙනවද අනේ වරායක් හදන්න?
කරනේලිස් ගොයියා 2012-06-08 09:37:53
කාර් එහේ ටයර් මෙහේ.....
ගිරිගෝරිස් 2012-06-08 12:08:35
කිරිමාටියෝ, මුහුදක් තිබ්බ පළියට වරායක් හදන්න බෑ.දැන් පේන්නේ නැද්ද මේ වෙලා තියෙන දේ
ජේ 2012-06-08 12:40:05
කොහොම වුණත් අපේ අනාගතය දීප්තිමත්
ලංකා 2012-06-08 14:35:53
කරුණාකර දෙපැත්තට බෙදිලා කෑ ගහන්නේ නැතිව, වැරැද්දක් තියනවානම් ඒක පෙන්වලා, ඒක හරිගස්සන ආකාරයට සඳහන් පිළිතුරත් ලියන්නකෝ, ඇයි වැරදිම විතරක් කියන්නේ, වැරැද්ද හදාගන්නා හැටි කීම තමයි වැදගත්.
ටාසන් 2012-06-08 14:49:52
ඒ රටේ මිනිස්සූ තනිකර කරන්නේ පිස්සූ.......
කිරිමාටින් 2012-06-08 15:25:14
කිව්වත් වගේ ...ඈ බොලේ .ඇල්ජීරියාවට යන කාර් වලටද අපේ අය නැගල තියෙන්නේ...?
චානු 2012-06-08 22:02:08
ඇයි මෙහෙම බොරු වැඩ කරල සල්ලි වියදම් කරන්නේ...
සාහිල් 2012-06-09 08:00:46
මේක රට රැවටීමක්...
සක්කරවට්ටම් 2012-06-09 11:14:09
තෙල් මිල ඉහල ගිහාම වතුරෙන්ද දුවන්නේ කාර්...
චන්දි 2012-06-09 16:12:38
ඉංග්‍රිසි පත්තරවල මේ ගැන දාල තියෙන්නෙ වෙන විදිහකට.. ගොඩක් ලොකු බලාපොරොත්තු තියාගන්න පුළුවන් මේ වරයා ගැන. දෙයක් බාගෙනට දැනගෙන කතා නරන්නෙ නැතිව පොඩ්ඩක් හොයලා බල්නන..
ගයාන් පෙරේරා 2012-06-09 22:42:55
ආහ්.. තේ බොන්න නවත්තලා.. :D
සුදු මාටින් 2012-06-11 08:49:57
ආ ...හම්බන්තොට වරායක් හැදුවලු නේ ..ඒකට නැව් එනවලු නේ ...දැන් ඔයාලට හරි සතුටු ඇති නේ ?
ඒ 380 2012-06-11 22:45:40
සුභ වාදීව මේ ගැන හිතන්න .මෙය ප්‍රති අපනයට සුදුසු දෙයක්....
කරුණාදාස 2012-06-12 07:58:08
ඔක්කොටම පිස්සු
මින් 2012-06-12 09:38:15
කවුරු කරත් හොඳ වැඩක්නම් අගය කරන්න ඕන...
ඇටිකිච්චා 2012-06-12 10:34:53
කිරිමාටින් 2012-06-08 09:29:24
අනුරාධපුරේ මුහුදක් තියෙනවද අනේ වරායක් හදන්න?
කිරිමාටින් අයියා, අපි මේ දවස් වල අනුරාධපුරේ මූදක් හදාගෙන යනවා.ඉතිරි ටික ඊට පස්සේ බලමු.
ශෂිකා 2012-06-12 15:20:01
කෙවින්, ඉන්දියාවෙ කාර් හැදුවට ලංකාවට ගෙනත් බාල තමයි ඒවා යවන්නෙ.. මොකද ලංකාවෙ තමයි ප්‍රධානම වරාය තියෙන්නෙ.. මේකට විතරයි ලොකු නැව් වලට එන්න පුළුවං..
මලින් 2012-06-12 20:37:22
මම දකුණෙ මම මේ ජනපතිතුමා ගැන සතුටුයි. මොකද ඔහු යුද්ධය ඉවරකළා....
නලීන් 2012-06-13 17:10:39
කියන්න දෙයක් නෑ අපිට
‘දරුවන් බලන්න ගියානම් බඩගින්නේ‘
(114)
(17239)
රහස් පොලීසිය ෆොන්සේකාගෙන් කටඋත්තර ගනී
(105)
(16325)
මෝඩ කමට බෙහෙත් නැත
(32)
(12597)
විජේවීරගෙ ලොකු දුව රිමාන්ඩ්
(47)
(12479)
පොලීකාරයකුට බයේ දුම්රිය රියැදුරු ස්ටේෂම පසුකරගෙන ගිහින්
(28)
(12312)
හිට්ලර්ගේ අවතාර පැරීසිය ගිනි තබයි
(18)
(11326)
‘‘මම ලංකාවට ගොඩාක් ආදරෙයි’’
(50)
(9946)