X

2016 දෙසැම්බර් මස 09 වැනි සිකුරාදා

2016-12-07 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.146.76 , විකුණුම් මිල රු.150.51 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.185.15 , විකුණුම් මිල රු.191.53 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.156.32 , විකුණුම් මිල රු.162.36 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.144.36 , විකුණුම් මිල රු.150.18 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.74 , විකුණුම් මිල රු.114.15 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.107.96 , විකුණුම් මිල රු.112.90 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.102.76 , විකුණුම් මිල රු.106.57 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.2800 , විකුණුම් මිල රු.1.3290 |

එෆ්සීඅයිඩියෙන් 23ක් අත්අඩංගුවට අරං

මහාචාර්යවරයකුත් ඒ අතර

2016 පෙබරවාරි මස 26 21:50:55 | . , බිමල් ශ්‍යාමන් ජයසිංහ

අදහස්(21) බැලූවෝ (5211)

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය ආරම්භ කළ දා පටන් පරීක්ෂණ පවත්වා මේ වන විට විසි තුන් දෙනකු අත්අඩංගුවට ගෙන නඩු පරවා ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

ඒ අතර ප්‍රබල දේශපාලකයෙක්, පළාත් සභා මන්ත්‍රීවරයෙක් සහ මහාචාර්යවරයෙක් ද වෙති.

මූල්‍ය අපරාධ කොට්ඨාසය අරඹා අදට අවුරුද්දක් සපිරෙයි.

අදහස්(21) බැලූවෝ (5211)

එෆ්සීඅයිඩියෙන් 23ක් අත්අඩංගුවට අරං සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සුසන්ත 2016-02-26 18:30:41

ඉස්සර කෙළින්ම ඇඟිල්ල දික්කරලා හොරු, මත්ද්‍රව්‍ය වෙළෙන්දෝ කියපු, ඒත් දැන් පිරිසිදු යහපාලකයින් වෙලා ඉන්න අයත් ඉන්නවද ඔය ගොඩේ? අපිට මතකනේ ඉස්සර කැලණියේ කුඩු අරයගෙ කිවුව, මීගමුවේ කුඩු මෙයාගේ කිවුවා, එතනෝල් අරයගෙ කිවුවා. අම්මපා කියලත් දිවුරුවා. දැන් ඒ කවුරුත් යහපාලකයින්. හැබැයි ඔවුන්ට නම් කිසි පරීක්ෂණයක් වෙන හැඩක් නැහැ. (නි)

ශ්‍රීලාල් 2016-02-26 20:31:43

මේක තමයි එහෙනම් පරීක්ෂණ අංශය එපා කියලා පොල් ගහන්නේ. තව ඉස්සරහට පොලීසි, උසාවි, නඩුකාරයෝ එපා කියලත් පොල් ගහවි. (නි)

මුණසිංහ 2016-02-27 02:11:23

මේ අතරේ යුඇන්පී අය කී දෙනාද? ආණ්ඩුවිරෝධී කී දෙනාද කියලා කියනවද? එතකොට කුඩුකාරයෝ, එතනෝල්කාරයෝ කීදෙනෙක් ඉන්නවද? (නි)

අමල් 2016-02-27 03:52:51

වරදක් කරලා තියෙනවා නම් ඉතින් දඩුවම් දෙන්න ඕන. (බ)

අයිවන් 2016-02-27 06:42:41

කවුද මේ අය? (නි)

සත්‍යා 2016-02-27 06:53:22

ආණ්ඩුවට ගිය අය හැර අනිත් ටික පමණද? (නි)

අරුණ 2016-02-27 07:09:31

මේ වැඩෙන් වෙන්නේ පොල් ගණන් යන එක තමයි (නි)

සජිත් 2016-02-27 08:33:13

එන්ගලන්තෙ එන්ගලන්තෙ ලංකාවේ එහෙම වෙන්නේ නැහැ (නි)

ඔමිල 2016-02-27 08:27:29

ඔහොම යමුකෝ (නි)

සාගර 2016-02-27 10:25:32

ඔය මහාචාර්යවරය කවුද කියලා කියනවාද (බ)

දේවා 2016-02-27 10:42:43

ඔහොම යමු පෙරටම (නි)

හේමපාල 2016-02-27 14:05:37

ඔහොම යමුකෝ (නි)

රසිකා 2016-02-27 14:19:02

අසනීප වලට රෝහල් ගතවෙන අයත් අත්අඩංගුවට ගන්නවද? (නි)

ද සිල්වා 2016-02-28 00:19:18

දේශපාලඥයින්ටත් වඩා භයානක ඒ වටේ ඉඳගෙන දේශපාලඥයින්ගේ බලය තමන් අතට අරගෙන හොරකම් මැරකම් තක්කඩිකම් කළ දුෂිත නිලධාරින් බව කාටවත් නොතේරෙන්නේ ඇයි? මොන ආණ්ඩුවක් ආවත් මේ කට්ටිය සැපසේ ඉන්නවා වාසි පැත්තට හේත්තු වෙලා. අන්න එහෙම අය ගැන බලන්න. රටට දිගුකාලීන යහපතක් වෙනවා නිසැකයි. (නි)

ප්‍රියා 2016-02-28 00:14:47

ලොකු ලොකු රජයේ ආයතන වල හිටපු ලොකු ලොකු නිලධාරීන් ගැන පරීක්ෂණ කරන්න. ලොකු ලොකු දේවල් එළියට ඒවි. ඇඟට පතට නොදැනි හිමින් හිමින් රට කෑවේ මෙවැනි අයයි. (නි)

ප්‍රනාන්දු 2016-02-28 01:45:01

පොල් ගහන්නේ, දේවාල ගානේ ගිහින් දෙවියොත් රවට්ටලා තමන්ගෙ වැරදි වහගන්න යන්නේ, පරීක්ෂණ එපා කියන්නේ වැරදි කරපු අයයි. එහෙම කරන අය ගැන විශේෂයෙන්ම බලන්න කියලා ජනතාව වශයෙන් අපි ඉල්ලා සිටිනවා. (නි)

උඩවත්ත 2016-02-28 01:37:49

ශ්‍රීලාල් හරියටම හරි (නි)

නිලන්ත 2016-02-28 01:40:06

එෆ්සීඅයිඩියෙ බලතල වැඩිකරලා පවුලේ අයගෙත් වත්කම් පරික්ෂණ බලය දුන් එක නම් හොඳයි. මේ හොරු හොරාකෑවේ අපේ සීනි 250 න්, පරිප්පු 100 න් ගත් බදු වලින් සහ අපේ දුප්පත් අම්මලා අක්කලා මැදපෙරදිග දහදුක් විඳලා එවන සල්ලි වලින් (නි)

යසන්ත 2016-02-28 01:51:34

නඩු පවරා විතරක් වැඩක් නැහැ. කඩිනමින් අවසන් කරන්නනත් ඕනෑ. (නි)

කෝනාර 2016-02-28 01:46:49

ද සිල්වා මහතා කියන කතාව සහතික ඇත්ත. කවුරු ආවත් සැප විඳින්නේ ඔය කියන මහා ලොකු නිලධාරින් යැයි කියාගෙන ආයතන වල සියළු වරප්‍රසාද විදින කට්ටිය තමයි. මේ අයගේ වත්කම් සහ වෙනත් දේවල් හොයලා බැලුවොත් රටේ සල්ලි වලට වුණේ මොකක්ද කියලා සහ දේශපාලඥයින්ගේ වැරදි රැසක් සොයාගත හැක. (නි)

චන්ද්‍රා 2016-02-28 02:22:31

බලය ඕනෑවුණාම ඕනෑදෙයක් කරනවා. සමහරු හෝන් ගැහුවා, වළං පොළොවේ ගැහුවා. බල තණ්හාව. බලේ ඉන්නකොට මොළය නැහැ. මොළය පෑදෙනකොට බලය නැහැ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :