2016 මැයි මස 24 වැනි අගහරුවාදා

2016-05-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.144.03 , විකුණුම් මිල රු.147.85 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.209.13 , විකුණුම් මිල රු.216.68 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.160.62 , විකුණුම් මිල රු.167.15 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.144.82 , විකුණුම් මිල රු.151.01 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.109.65 , විකුණුම් මිල රු.114.31 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.102.94 , විකුණුම් මිල රු.107.87 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.103.79 , විකුණුම් මිල රු.107.88 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3016 , විකුණුම් මිල රු.1.3548 |

ලංකා ධීවරයෝ 9ක් ඉන්දියා අත්අඩංගුවේ

2016 පෙබරවාරි මස 26 21:00:24 | . , තිලිණි ද සිල්වා

ඉන්දීය මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු වල නිරතවූ ශ්‍රී ලාංකික ධීවරයින් නව දෙනෙකු හා ධීවර යාත්‍රා දෙකක් ඉන්දියාවේ වෙරළ ආරක්ෂක බලකාය අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දියාවේ ඒ.එන්.අයි ප්‍රවෘත්ති සේවය වාර්තා කර සිටී.

අදහස්(4) බැලූවෝ (230)

ලංකා ධීවරයෝ 9ක් ඉන්දියා අත්අඩංගුවේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නිහාල් 2016-02-26 16:32:57

එහෙනම් දැන් ලංකාවේ ධීවරයොත් උපවාසයක් පටන්ගනීවී. (ර)

ෂේන් 2016-02-27 03:12:02

දැන් තමිල්නාඩු ගොන්නුන්ට කියපියව් නිදහස් කරන්න කියල උද්ගොෂණ යන්න කියල(බ)

සත්‍යා 2016-02-27 07:01:08

අපෙ මාළු අල්ලගෙන අපිටම ගහලා අපේ අයම හිරේටත් ගන්නවා ..... (නි)

ඇන්ටන් 2016-02-27 07:43:08

අපේ අයට ඉන්දියන් මායිම් වලට යන්න අවශ්‍ය නැහැ. ඒ මුහුදේ මාළු නැහැ (නි)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :