2017 පෙබරවාරි මස 28 වැනි අගහරුවාදා

2017-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.149.80 , විකුණුම් මිල රු.153.56 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.186.51 , විකුණුම් මිල රු.192.86 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.157.02 , විකුණුම් මිල රු.163.02 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.147.56 , විකුණුම් මිල රු.153.44 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.113.47 , විකුණුම් මිල රු.117.94 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.17 , විකුණුම් මිල රු.119.24 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.105.14 , විකුණුම් මිල රු.108.99 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.3141 , විකුණුම් මිල රු.1.3616 |

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට එරෙහි පෙත්සමේ තීන්දුව කල් යයි

2016 පෙබරවාරි මස 18 19:08:49 | . , තිළිණි ද සිල්වා, රංජන් කටුගම්පොළ

අදහස්(0) බැලූවෝ (602)

ඉලංගෙයි තමිල් අරසු කච්චි (ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ) පක්ෂය වෙනම රාජ්‍යයක් පිහිටුවීමේ අරමුණින් කටයුතු කරමින් සිටින බවට ප‍්‍රකාශයක් නිකුත් කරන ලෙස ඉල්ලා පුරවැසියෙකු ගොනු කළ පෙත්සම් විභාගයේ තීන්දුව පසුවට ප‍්‍රකාශ කරන බව ශ්‍රේෂ්ඨාධිකරණය අද(18) දැනුම් දුන්නේය.

ප‍්‍රියසාත් ඩෙප්, අනිල් ගුණරත්න සහ උපාලි ගුණරත්න යන විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම විභාගයට ගැනිණි.

කැළණිය පොල්හේන පදිංචි එච්.කේ.ඞී.චන්ද්‍රසෝම මහතා පෙත්සම ගොනු කළේය.

අදහස්(0) බැලූවෝ (602)

ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට එරෙහි පෙත්සමේ තීන්දුව කල් යයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :