2016 ජූනි මස 25 වැනි සෙනසුරාදා

2016-06-24 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.145.01 , විකුණුම් මිල රු.148.81 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.191.17 , විකුණුම් මිල රු.209.03 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.155.00 , විකුණුම් මිල රු.169.48 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.148.20 , විකුණුම් මිල රු.155.41 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.110.62 , විකුණුම් මිල රු.116.03 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.105.04 , විකුණුම් මිල රු.112.31 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.106.20 , විකුණුම් මිල රු.111.06 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4107 , විකුණුම් මිල රු.1.4846 |

‘ලක්ෂ ගණන් ගෙන එන්නයි පොරොන්දුව - එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව‘

2016 පෙබරවාරි මස 18 18:31:41 | . , ෂෙහාන් චාමික සිල්වා

අදහස්(14) බැලූවෝ (3508)

ගායිකා ඇන්ජලීන් ගුණතිලකට ගෙවිය යුතු රුපියල් හාර ලක්ෂයක් වෙනුවෙන් බැංකුවේ මුදල් නොමැතිව චෙක්පතක් නිකුත් කළැයි ටොරානා හිමිකරු සරත් කොතලාවල ඇප මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් නිශාන්ත පීරිස් මහතා නියෝග කළේය.

සංගීත සංදර්ශනයකදී කියූ සිංදු වෙනුවෙන් ඇයට රුපියල් දස ලක්ෂයක් ගෙවන බවත් රුපියල් දෙලක්ෂයක් මුලින් ගෙවන බවත් ඔහු පොරොන්දුවී තිබූ බව උසාවියේදී කියැවිණි.

එහෙත් ඇයට දුන් චෙක්පත් දෙකම බැංකුවේ මුදල් නැති නිසා හරවා එවා ඇතැයි කොළඹ වංචා විමර්ශන අංශය උසාවියට කීවේය.

නඩුව මාර්තු 16 වැනිදාට කල් තැබිණි.

අදහස්(14) බැලූවෝ (3508)

‘ලක්ෂ ගණන් ගෙන එන්නයි පොරොන්දුව - එය ඉටු කෙරෙනා කල නාවද ඉතින් තව‘ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

අනිල් 2016-02-18 14:12:24

මෙවෙනි අතිවිශිෂ්ට ශිල්පිනියකට මෙවෙනි දේ කර නින්දාවට පත් කිරීම හරිම අපරාධයක් .... (බ)

රොකී 2016-02-18 15:33:57

ඔය සින්දු අහනවට අපටත් කීයක් හරි ගෙවන්න බැරිද? (බ)

ශාන්ත - කටාර් 2016-02-18 16:17:50

මෙම ගායිකාව ගැන මගේ නම් කිසිම පැහැදීමක් නැහැ. (නි)

යොහාන් 2016-02-18 18:46:31

දැන් මේ වගේ වංචා දූෂණ වැහිවැහැලා (නි)

fb-icon චාමර 2016-02-18 18:59:41

ඔබ වැනි අයටත් වංචා කරනවා නම් තව මොන කතාද රටේ පරිහානිය ගැන? (නි)

සමන්ති 2016-02-18 19:37:00

රොකී, මේවා අහනවට නොවෙයි, ප්‍රයිවට් බස්වල සින්දු කණට ඇහෙනවට ගානක් බස් රථවලින් ගෙවිය යුතුයි (නි)

නිහාල් 2016-02-18 20:37:01

මේ ගීතයේ ඔර්ජිනල් ගීතය හින්දි ගීයක් නේද? (නි)

සුනිල් 2016-02-18 21:26:28

මෙච්චර අයකරනවද ගීත ගයන්න? (නි)

ශානක 2016-02-19 00:28:19

රොකී, ඔයා අහන්නේ අර “සිල් බිඳගත්“ සින්දුද? (නි)

සිසිර 2016-02-19 01:21:48

පොරොන්දු කඩකිරීම බොහොම නරක දෙයක් (නි)

ෆ්‍රීමාල් 2016-02-19 01:17:23

රොකී, බොහොම කණගාටුයි (නි)

චානක 2016-02-19 01:36:03

අනේ හැබෑට මෙහෙමත් දේවල්? (නි)

ජනක 2016-02-19 02:46:49

අනිල්ට විතරයි මොළේ තියෙන්නේ. (නි)

මෙහොමඩ් 2016-02-19 05:05:58

අනිල් ඔබ හරි (අ)

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :