සිවිල් ආරක්ෂක බළකාය වගා යුද්දෙනුත් දිනයි
2012 ජනවාරි මස 28 12:40:56 | කුමාර සී ලියනආරච්චි
යුද්ධයෙන් පසු පුළුල් ලෙස වගාව ඇරැඹූ සිවිල් ආරක්ෂක බළකාය මහඔය බෝගමුයාය ඇතුළු ගෙවිපොළවල 27ක අක්කර 980 පුරා වී හා බඩ ඉරිඟු සාර්ථක ලෙස වගා කෙළේය.
එහි අධ්‍යක්ෂ රියද් අද්මිරාල් ආනන්ද පීරිස් අද සුභ මොහොතින් බඩ ඉරිඟු අස්වැන්න නෙළිම ආරම්භ කෙළේය. ඉන්පසු සිවිල් ආරක්ෂක බළකායේ සෙබළු බඩ ඉරිඟු නෙළුහ.




අදහස්(13)
බැලූවෝ (7614)සිවිල් ආරක්ෂක බළකාය වගා යුද්දෙනුත් දිනයි සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
basti 2012-01-28 14:30:44
ආරක්ෂක සෙබළු වගා කරන ලෝකෙ එකම රට ලන්කාව
Madhawa 2012-01-28 15:56:41
මේක ඉතා විශිෂ්ඨයි
nishantha 2012-01-28 17:54:30
හොඳ වැඩක් අගේ කරනවා.
ishara 2012-01-28 19:22:05
ජයවේවා ශ්‍රී ලංකා
rihan 2012-01-28 20:08:32
හොඳයි
prasad 2012-01-28 20:09:25
විශිෂ්ඨයි අගෙයි
sara 2012-01-28 20:22:28
අපිට මොනාද බැරි. සුභ පතමි
රවී 2012-01-28 20:42:53
අති විශිෂ්ටයි
නතාලි 2012-01-28 23:31:54
යුද්දෙන් රට බේරුවා වගේ, බඩගින්නෙනුත් රට බේරගනින් පුතේ.
භාග්‍ය 2012-01-29 01:02:54
රණවිරුවනි...රට වෙනුවෙන් ඔබ හෙලූ ලේ දහදිය මුතු කැට මෙන් වටින්නේය.
සංජය 2012-01-29 06:49:23
ඉතා විශිෂ්ඨයි ..
සුභ පතමි..
චමින්ද රාජපක්ෂ 2012-01-30 09:56:08
අපේ ආමි කොල්ලො ගැන පුදුම ආඩම්බරයක් දැනෙනවා.
කපිතාන් මලර් 2012-01-30 16:03:31
බඩ ඉරිගු ටිකක් පැහිලා වගේ නේද?
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19118)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18419)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16744)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15950)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15692)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15434)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15182)