2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

‘රට ගිය පොලිස් සැකකරු අල්ලනු‘

2012 ජනවාරි මස 27 18:55:32 | ලක්මාල් සුරියගොඩ

Share

 

 

පොලිස් මත්ද්‍රව්‍ය නිවාරණ කාර්යංශයේ දී මියගිය දෙදරු පියාගේ මරණය සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය තෙවැනි සැකකරු ඩී.එම් රනිල් නම් පොලිස් නිලධරයා අත්අඩංගුවට ගන්නැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද නියෝග කෙළේය. ඔහු මැද පෙරදිග සිටින බව උසාවියේ දී කියැවිණි. සැකකරුවන් වන  උප පොලිස් පරිකෂක රුවන් කුමාර හා කොස්තාපල් මනෝජ්  නෑහින්න පෙබරවාරි තුන් වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබූහ. මියගියේ මාලිගාවත්තේ දෙදරු පියෙකි.

අදහස්(2) බැලූවෝ (3150)

‘රට ගිය පොලිස් සැකකරු අල්ලනු‘ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

gajan99 2012-01-28 09:04:50

ඇයි රට යනකම් බලාගෙන හිටියේ?

රංග ශානි 2012-01-30 08:17:57

කාටද ඔය බොරු?

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :