2012-02-22 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.117.3100 , විකුණුම් මිල රු.119.8900 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.184.4600 , විකුණුම් මිල රු.189.7600 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.154.2600 , විකුණුම් මිල රු.159.3400 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.127.4800 , විකුණුම් මිල රු.132.3300 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.7300 , විකුණුම් මිල රු.120.9000 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.123.8600 , විකුණුම් මිල රු.128.5600 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.92.6100 , විකුණුම් මිල රු.95.7900 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.4602 , විකුණුම් මිල රු.1.5126 |

රිමාන්ඞ් හිරකරු ප‍්‍රා. සභා රැස්වීමේ මුලසුනේ

2012 ජනවාරි මස 26 15:46:22 | ආරියදාස කොඩිතුවක්කු

Share

රිමාන්ඞ් හිරකරුවකු වන තංගල්ල ප‍්‍රාදේශීය සභාපති සම්පත් චන්ද්‍රපුෂ්ප විදානපතිරණගේ ප‍්‍රධානත්වයෙන් තංගල්ල ප‍්‍රාදේශීය සභාව අද පැවැත්විණි. ඔහු එහි ගෙන ආයේ බන්ධනාගාරයේ හා පොලිස් ආරක්ෂාව ඇතිවය. පස්වරු තුනට යළි ඔහු බන්ධනාගාරයට රැගෙන ගියේය.

පසුගිය නත්තල් දා තංගල්ලේ මැඩිල්ලේදී බි‍්‍රතාන්‍ය පුරවැසියකු මරා රුසියන් තරුණියකට තුවාල කළැයි ඔහු රිමාන්ඞ් ගතකරනු ලැබ සිටියි.

අදහස්(16) බැලූවෝ (12562)

රිමාන්ඞ් හිරකරු ප‍්‍රා. සභා රැස්වීමේ මුලසුනේ සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

සමන් ප්‍රදීප් 2012-01-26 16:01:40

නායකයෙක් කියල තවත් පිළිගන්නවා නේ.

mangal 2012-01-26 16:15:44

නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ

ඉන්දික 2012-01-26 16:16:16

රජකාලේ දඬුවම් නැතිනම් මරණ දඬවම මොහුට දෙන්න ඕනේ.

maaraya 2012-01-26 16:53:23

නීතියට ගල් ගහන එක අහන්නත් දෙයක්ද?

janith 2012-01-26 17:18:34

මිනී මරල මෙහෙම කරන්න පුලුවන්නම් සමාජය වැරදි අවබෝදයක් ගන්න එක වලක්වන්න බැහැ. මෙයා ආවේ නැහැ කියල පාලනය ගෙනියන්න බැරි නැහැනේ.

සුදත් 2012-01-26 17:19:35

මේවා දකින්න අපි මේ තරම් අවාසනාවන්තද? අපේ කරුමෙ තමයි. වෙන මොනවා කියන්නද?

රටට ආදරය කරන කොල්ලෙක් 2012-01-26 17:26:39

හොදම හොද කොමන්ට් එකක් දාන්නනම් හිතෙනවා ඒත් අපරාදෙ මගේ කාලෙ නාස්තිකරගන්නෙ. ශ්‍රි ලංකාවට , ඒ කෙ අහිංසක මිනිස්සුන්ට, ශ්‍රි ලං කාවෙ දේශපාලනයට දෙයියන්ගෙම පිහිටයි. අපේ රට ගෑන හිතෙනකොට අවංකවම ඈස් වලට කඳුලු උනනවා. පිටරටකට යන්නම ඕන ඒක තෙරෙන්න. ආනේ අපේ රට කවදානම් ගොඩ යයිද.

සුපුන් 2012-01-26 18:10:48

මෙහෙමත් රටක්...

sampath 2012-01-27 00:21:39

එහෙව් රටේ අපි ඉන්නේ

Mano 2012-01-27 01:45:44

ලැජ්ජැයි අප්පා

සුසන්ත 2012-01-27 08:09:57

අපේ රටේ දේශපාලනඥයින්ගෙන් වැඩි දෙනෙක් තම තමන්ගෙ රැස්වීම් වලට එන්න ඕනි මෙහෙම තමයි නීතිය හරියට ක්‍රියාත්මක වෙනවනම්.

Kavindi 2012-01-27 08:55:20

මෙහෙම අය වැදගත් තැන වලට ගන්න හොඳ නැ. මේ විදියට ගියොත් මේ රට කවදාවත් හදන්න නම් බැ

Ranga 2012-01-27 09:00:59

තරුණියට තුවාල කරා විතරක් නෙවෙයි නේද? දුෂණය කලා නේද?

yasi 2012-01-27 17:28:14

මේ වගේ අය නම් තවත් තියන්න හොද නැ.

තිලක් 2012-01-27 19:54:29

අනික් මන්ත්‍රිලාට ලැජ්ජාවක් නැත්ද.

රසී 2012-01-27 23:57:13

ඇයි ලංකාවේ මිනිස්සු මෙච්චර මෝඩද?

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :