කංසා ගස්පිටින් ගෙනවුත් හිරේ.
2012 ජනවාරි මස 26 15:06:32 | දසුන් රාජපක්ෂ
තණමල්විල සිට ගස්පිටින් කොළඹට කංසා ගෙන ආ බව කියන තිදෙනෙක් කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් ප‍්‍රසන්න අල්විස් මහතා විසින් පෙබරවාරි පළමුවැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.
මංජුල අනුර, ධනුෂ්ක කුමාර සහ අනිල් වික‍්‍රමසිංහ ඔවුහුය. කංසා කිලෝ 50ක් ඔවුන් ළඟ තිබිණි.
අදහස්(0)
බැලූවෝ (1771)කංසා ගස්පිටින් ගෙනවුත් හිරේ. සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19130)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18426)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16746)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15954)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15697)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15437)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15186)