වෑන් රිය ගිනිගෙන 4ක් මරුට
2012 ජනවාරි මස 26 06:28:23 | මග්ගොන එස් සිරිවර්ධන
කළුතර හොරණ පාරේ අද අලුයම දෙකට පමණ වෑන් රියක් ගිනිගැනීමෙන් ළමයින් දෙදෙනෙකු ඇතුළු 4ක් මියගොස් ඇතැයි පොලීසිය කියයි. හත් දෙනෙක් පිළිස්සුම් තුවාල ලබා කළුතර රෝහලට ඇතුලත් කරනු ලැබ සිටිති.
හඳපාන්ගොඩ මලගෙදරක ගොස් එමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත.



අදහස්(2)
බැලූවෝ (14307)වෑන් රිය ගිනිගෙන 4ක් මරුට සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.
තිලිණි 2012-01-26 11:00:20
මේ හැම දෙයක්ම මිනිසෙකුගේ වැරැද්දක් තියෙනවා. රියැදුරු නිදා ගැනීම ලොකු වරදක්. මිනිසුනේ කල්පනාවෙන් ජීවත් වෙත්වා
දමිත 2012-01-26 12:32:40
මේක ඇක්සිඩන්ට් එකක් වෙන්න බෑ. මේක කවුරු හරි ගිනි තියලා
ගුවන් යානය ගොඩබාද්දී නියමුවා මැරේ
(1)
(19121)
දේපොළ අරෝවට හෝටල හිමියා මරලා?
(4)
(18419)
ධීවරයාගේ බිරිය ගිය පයින් එයි
(0)
(16744)
සනෝජාට කඩුවෙන් බෙහෙත් දෙන්න හදලා
(6)
(15950)
තහනම කඩා දිවියෙන් වන්දි ගෙවයි.
(0)
(15692)
හිම කකා දෙමසක් පණ ගැටගසා ගනී
(10)
(15434)
බියගම විලේජ් හිමිකරු කපාකොටා මරයි
(1)
(15182)