2014 සැප්තැම්බර් මස 19 වැනි සිකුරාදා

2014-09-19 ඇමෙරිකා ඩොලරය ගැනුම් මිල රු.128.8100 , විකුණුම් මිල රු.131.6800 | බි‍්‍රතාන්‍යය පවුම ගැනුම් මිල රු.211.7700 , විකුණුම් මිල රු.217.8500 | යුරෝ යුරෝපය ගැනුම් මිල රු.165.3500 , විකුණුම් මිල රු.170.7900 | ස්වීස් ප‍්‍රෑන්ක් ගැනුම් මිල රු.136.8500 , විකුණුම් මිල රු.141.8500 | කැනඩා ඩොලරය ගැනුම් මිල රු.116.9200 , විකුණුම් මිල රු.120.8900 | ඔස්ට්‍රේලියා ඩොලරය ගැනුම් මිල රු.114.4300 , විකුණුම් මිල රු.118.7700 | සිංගප්පූරු ඩොලරය ගැනුම් මිල රු.101.0400 , විකුණුම් මිල රු.104.3700 | ජපානය යෙන් ගැනුම් මිල රු.1.1749 , විකුණුම් මිල රු.1.2123 |

සිරියානු අර්බුදය සාමකාමීව විසඳාගන්න සහාය දෙනවා

ඉරාන ජනපති කියයි

2013 සැප්තැම්බර් මස 12 00:00:38 | රොයිටර් පුවත් ඇසුරිනි , ටෙහෙරාන් නුවරදීය

සිරියානු රජයට එරෙහිව හමුදාමය මැදිහත්වීමක් නොකර, පවතින අර්බුදය සාමකාමීව විසඳා ගැනීමට සකස් කරන  ඕනෑම යෝජනාවලියකට තමන් කැපැවී සහාය පළ කරන බව ඉරාන රජය වෙනුවෙන් එරට ජනපති හසන් රොව්හානී කියා සිටී.

සිරියානු රජයට එරෙහිව හමුදාමය කි‍්‍රයා මාර්ගයක් ගැනීමට ඇමෙරිකාව කි‍්‍රයා කළහොත් එයින් සිදුවන්නේ, පවතින අර්බුදය දිග් ගැස්සීම පමණක් යැයි ද ඉරාන ජනාධිපතිවරයා පෙන්වා දෙයි.

සිරියානු අර්බුදයේ දී ඉරානය සහ රුසියාව සහාය දෙන්නේ, සිරියානු ජනපති බෂීර් අල් අසාද්ගේ රජයටයි. ඉරානයේත්, රුසියාවේත් අදහස වී ඇත්තේ, සිරියානු අර්බුදයට එකම විසඳුම ජාත්‍යන්තර කතිකාවක් කියාය.

රුසියාව මෙන්ම ඉරානය ද කියා සිටින්නේ, ලෝක බලවතුන් සහ සිරියා කැරැලිකාර පාර්ශ්වය පමණක් නොව, සිරියානු රෙජීමය පවා කැඳවා එක් වී සාකච්ඡුා කළ යුතු බවය.

අදහස්(0) බැලූවෝ (1033)

සිරියානු අර්බුදය සාමකාමීව විසඳාගන්න සහාය දෙනවා සඳහා ලැබී ඇති ප‍්‍රතිචාර.

නම :

විද්‍යුත් තැපැල් ලිපිනය :

ඔබේ ප‍්‍රතිචාර :

Logged in as Sign Out

ඔබේ ප‍්‍රතිචාර :