lankadeepa.lk

ආදරණීය ගුරුවරයා

2017 ජුනි මස 05 ප.ව. 05:45

0     363

දැන් මම කියලා දෙන්නම් ඒක කොහොමද කරන්නේ කියලා.” ඔහු දකුණතේ දබරැඟිල්ල ඔසවා වම් අතේ අත්ල මත තැබුවේ හරියට පෑනකින් කොළයක ලියන්නාක් මෙනි. “මුලින්ම ඒක ජියැන්ග් ටයි මටයි අමතන්න ඕනැ. අපේ නම් වලට පසුව තිත් දෙකක් තියන්න. ඒකෙන් අදහස් කරන්නේ විරාමයක් පමණයි කියන එක. ඊට පස්සෙ තමයි පළවෙනි ඡේදය පටන් ගන්නෙ.


lankadeepa.lk

ට්‍රම්ප්ගේ නොපළ කතා

2017 ජුනි මස 03 ප.ව. 05:30

0     133

ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාස ගතවේ.


lankadeepa.lk

නැපෝලියන්ට පසු ප්‍රංශයේ බිහිවූ ළාබාල ජනාධිපතිවරයා

2017 ජුනි මස 01 ප.ව. 05:14

0     269

ප්‍රංශයේ ජනාධිපතිවරණය නිමා විය. එහිදී ලැබුණු ජනතා තීන්දුව පසුගිය වසරේ අග භාගයේ ඇමෙරිකා එක්සත් ජනපදයේ ජනාධිපතිවරණයේ දී සිදු වූ පරිදිම අනපේක්ෂිත තීන්දුවක් ලබාදීමකැයි විචාරකයෝ පවසති.


lankadeepa.lk

’’මාක්ස් සමග ජීවිතය” බිරිඳ ජෙනි තැබූ සටහන්

2017 මැයි මස 30 පෙ.ව. 03:59

0     228

1843 ජූනි 19 වැනිදා අපේ විවාහය සිදුවිය. අපි ක්‍රයිස්නාහ්වලින් පිටත්ව, එබර්න්බර්ග් හරහා රයින් - පෆාල්ස් නගරයට ගියෙමු. යළිත් බාඩෙන් - බාඩෙන් හරහා ආපසු පැමිණියෙමු. ඉන්පසු සැප්තැම්බර් අවසානය දක්වා ක්‍රයිස්නාහ් නගරයේ නැවතී සිටියෙමු. මගේ ආදරණීය අම්මා මගේ සොහොයුරු එඞ්ගාර් සමග ටී්‍රර් නගරයට ආපසු ගියාය. කාල් සහ මම ඔක්තෝබර් මාසයේ පැරිසියට ගියෙමු.


lankadeepa.lk

මිතුරුතුමෝ දුක සැප දෙකෙහිම පැවතී

2017 මැයි මස 28 ප.ව. 05:33

0     105

කැඳවීමේ සීනුව නාද වෙනවිටම වාගේ මම කාමරයට පැමිණියෙමි. මම මගේ ඇඳුම අතින් සකසාගෙන බරවූ සිතින් යුතුව මාවෝ ගේ කාමරය තුළට පිවිසුනෙමි. තෙත් රෙදි කඩකින් ඔහුගේ මුහුණ පිස දැම්මාට පසු මාවෝ නැගී සිට ඇද විට්ටමට හේත්තු වී සාමාන්‍යයෙන් කරන්නාක් මෙන් දුම් බොමින් දිනපතා පුවත්පත් කියවන්නට පටන් ගත්තේය. තරමක පසුබෑමෙන් යුතුව මම පහත් හඬින් ඔහු ඇමතුවෙමි.


lankadeepa.lk

ට්‍රම්ප්ගේ අමුතු හේතු

2017 මැයි මස 27 ප.ව. 03:17

0     104

ඩොනල්ඞ් ට්‍රම්ප් ඇමරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස ඉතිහාසගත වීම පිළිබඳ සැකයක් නොතිබුණද තවත් කරුණු අටක් හේතුවෙන් මෙතෙක් බලයට පත්වූ ඇමරිකානු ජනාධිපතිවරුන් අතර ඔහුගේ නම ඉතිහාසගත වනු ඇත. ජනතාව ඩොනල්ඞ් ට්‍රම්ප්ට ආදරය කළද නොකළද ඔහුගේ වයස, බැංකුවේ ඇති තැන්පතුව, සුරතල් සතුන් ඇති නොකිරීම වැනි ‘ඉතිහාසයේ පළමු ස්ථානය‘ හිමිකරගන්නා හේතු විස්තර වන්නේ මතු සඳහන් අයුරිණි.


lankadeepa.lk

නොනවතින ආරවුල

2017 මැයි මස 24 ප.ව. 03:39

0     87

රටපුරා සැරිසැරූ දූෂණය, නාස්තිය, නිලධාරිවාදය යන යක්ෂයින් තිදෙනාට එරෙහිව පක්ෂය විසින් දීප ව්‍යාප්ත මෙහෙයුම අරඹන විට ඇතැම් අවස්ථාවලදී ජියැන්ග් පක්ෂ වැඩ කටයුතු වලින් ඉවත්ව සිටියාය. රහස්‍ය ලේකම්වරයෙක් වන ෂූ යේෆූ “මේ වගේ දේශපාලන මෙහෙයුමක් දියත් කරන හැම අවස්ථාවකම වගේ ඇය ඉවත්ව ඉන්නේ ඇයි දැයි?” මගෙන් ඇසුවේය. “මගහරින්න මිසක් වෙන මොකටද?” මම එතරම් ගණන් නොගෙන සාමාන්‍ය ලෙස පිළිතුරු දුනිමි. මේ කතාව ජියැන්ග්ට දැන ගන්නට ලැබි ඇත. දැන් ඇය මට ආපසු දමා ගසන්නේ එයයි.


lankadeepa.lk

ඇමෙරිකාවේ පස් දරු පියා

2017 මැයි මස 20 ප.ව. 03:13

0     285

ඇමෙරිකා ජනාධිපතිවරයා තරම් ලොව අවධානය යොමු වූ වෙනත් නායකයෙක් නැති තරම්ය. ඔවුන්ගේ ඇවතුම් පැවතුම්, පවුලේ ඕපාදූප එකී මෙකී නොකී සියලු‍ දෑම ලොව පුරා විසිරී පවතින සියලු‍ම මාධ්‍යයන්ට ඉස්තරම් ඕපාදූප සපයන්නක් වේ. එය ඇමෙරිකානු දේශපාලන ඉතිහාසයේ බිහිවූ පළමු ජනපති ජොර්ජ් වොෂින්ටන්ගේ සිට වත්මන් ඇමෙරිකා ජනපති ඩොනල්ඞ් ට්‍රම්ප් දක්වා එකම කුලකයට අයත්වේ. මෙවර දියතේ ඉඩහසර වෙන්වන්නේ ට්‍රම්ප්ගේ පවුලේ ඕපාදූප විස්තර ගොන්නක් වෙතය.


lankadeepa.lk

සෙල්ලම් ලෙල්ලම් වු හැටි

2017 මැයි මස 16 ප.ව. 12:47

0     297

කාඞ් සෙල්ලමෙන් පරාජයට පත්වුණු හැම අවස්ථාවකදීම වාගේ ඔහු තරමක අකමැත්තෙන් මෙන් මට මෙසේ කීවේය. “ඒකෙන් කියන්නේ මාවෝ ත්සේතුං නොපරදින කෙනෙක් නෙවෙයි කියන එකයි. එහෙම නැතිනම් ඔහු පරදින්නෙ නෑනෙ.”


lankadeepa.lk

ට්‍රම්ප්ගෙන් “සැබෑ වෙනසක්”

2017 මැයි මස 13 ප.ව. 12:27

0     263

තමන්ගේ ජනපති ගැන අමෙරිකානුවන්ට ආඩම්බර විය හැකි පරිදි ධුරයේ කටයුතු කරන බවද ට්‍රම්ප් මේ පළමු කතාවේදී කීවේ සැබෑ වෙනසක් කිරීමට සූදානම් බව ඉඟි කරමින්. ලෝක ප්‍රජාවට ඔහු ලබාදුන් පණිවිඩයද වැදගත්ය. සෑම ජාතියක් සමඟම සමානව කටයුතු කිරීමට, ගැටුම් ඇතිකර නොගෙන ක්‍රියා කිරීමට අමෙරිකාව සූදානම් බව ඔහුගේ අදහසය. මෙතෙක් අප වැනි රටවල් සම්බන්ධයෙන් මානව හිමිකම් ආදී කාරණා මුල්කරගනිමින් අමෙරිකාව බැලූ දෘෂ්ටිකෝණය ට්‍රම්ප්ගේ නායකත්වය යටතේ යම් වෙනසකට බඳුන් වේ යැයි අපේක්ෂා කළ


lankadeepa.lk

පරාජය පරාද කළ මිනිසා

2017 මැයි මස 10 ප.ව. 04:26

0     190

දොර වැසුණි. ලී කොරිඩෝවේ සිටගෙන සිටියේය. පැයකට පමණ පසු එහි පැමිණි ජියැන්ග්ගේ වෛද්‍යවරයා, ජියැන්ග් නින්දට වැටි සිටින නිසා ඇය නින්දෙන් අවදිවෙන විට එන ලෙස කියා එතැනින් යන ලෙසට ලී ට හෙමිහිට පැවසුවේය. නමුත් ලී මුරණ්ඩු ලෙස එය ප්‍රතික්ෂේප කළේය.


lankadeepa.lk

විප්ලවයේ පාඩම්

2017 මැයි මස 06 ප.ව. 03:39

0     133

ධනේෂ්වර පක්ෂ කෙරෙහි ආකල්පය පිළිබඳව ලෙනින්ගේ යෝජනාව සම්මේලනයේදී සම්මත කරන ලදි. රුසියාවේ විප්ලවයේ තක්සේරුව පිළිබඳ මෙම ප්‍රශ්නය කෙළින්ම බලපෑවේය. පක්ෂ නිශ්චිත පංතිවල උවමනාවන් ප්‍රකාශ කළෝය. ප්‍රජාතාන්ත්‍රික විප්ලවයේ නියාමක කාර්යභාරය ඉටුකිරීම් වස් කම්කරු පංතියට දේශපාලන පක්ෂවල පංති ස්වරූපය දැන ගත යුතු විය.


කෝපයේ සරදම

2017 මැයි මස 04 ප.ව. 02:34

0     330

බලාපොරොත්තු නොවුණු ලෙස මාවෝ පිටත්ව යාමෙන් ස්වභාවයෙන් සිදුවන්නාක් මෙන් ජියැන්ග් කෝපාවිෂ්ට වූ අතර ඇය ඇගේ කෝපය මුදා හැරියේ ඇගේ සේවකයින් මතටය. කිසිදු දැනුවත් කිරීමකින් තොරව ඇය මෙය කිහිපවතාවක්ම කළාය.


ලෙනින්ට කාර්යබහුල සමයක්

2017 මැයි මස 03 ප.ව. 02:16

0     139

1906 අප්‍රේල් මුල් භාගයේ ලෙනින්, රුසියන් සමාජ ප්‍රජාතන්ත්‍රවාදී කම්කරු පක්ෂයේ සිව්වැනි (සමගි) සම්මේලනයට සහභාගීවීම සඳහා ස්ටොක්හෝම් බලා පිටත් විය.


ට්‍රම්ප්ගේ ගජබින්න

2017 අප්‍රේල් මස 29 පෙ.ව. 09:09

0     771

ඇමරිකා එක්සත් ජනපදයේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පසුගිය ජනවාරි 20 වැනිදා ධවල මන්දිරයට පිවිසියේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය. 2016 ජනාධිපතිවරණ ඡන්ද සටනේ හවුල්කරුවකු වනතුරුම ඩොනල්ඞ් ට්‍රම්ප් ගැන ලෝකයා කතා කළේ ඉතා අඩුවෙනි. නමුත් ඔහු අමෙරිකා ඉතිහාසයේ සුවිශේෂ දේශපාලන චරිතයක් බව අප අමතක කළ යුතු නොවේ.


අහිමි සතුට

2017 අප්‍රේල් මස 25 ප.ව. 02:39

0     305

නැටුම් සංදර්ශනයේ සියලු පාර්ශවකරුවන් මෙන්ම, නැටුම් හා සංගීත කණ්ඩායමේ සාමාජිකයින් හැම කෙනෙක්ම පාහේ ඒ වනවිටත් අපි හඳුනාගෙන සිටියෙමු. මාවෝ යම් තැනකට යනවිට ඔහුගේ පෞද්ගලික ආරක්ෂකයින් මෙන්ම ඔහුගේ පෞද්ගලික වෛද්‍යවරයා සහ ඔහුගේ ලේකම්වරු සියලු දෙනාම පාහේ පැමිණෙති. කලින් දැන හැදුනුම්කම් වගා දිගාකරගෙන සිටි අප පැරණි මිතුරන් මෙන් එකිනෙකාට සුබ පැතුවේ තවත් ප්‍රීතිමත් සැන්දෑවක් සනිටුහන් කරමිනි.


ට්‍රම්ප්ගෙන් සැබෑ වෙනසක්

2017 අප්‍රේල් මස 22 ප.ව. 12:06

0     506

තමන්ගේ ජනපති ගැන ඇමෙරිකානුවන්ට ආඩම්බර විය හැකි පරිදි ධුරයේ කටයුතු කරන බවද ට්‍රම්ප් සිය ධූරය බාර ගනිමින් සිදු කළ පළමු කතාවේදී කීවේ සැබෑ වෙනසක් කිරීමට සූදානම් බව ඉඟි කරමිනි. ලෝක ප්‍රජාවට ඔහු ලබාදුන් පණිවිඩයද වැදගත්ය.


ලෙනින්ගේ සාහිත්‍ය දැක්ම

2017 අප්‍රේල් මස 18 පෙ.ව. 11:31

0     229

පුවත් පතෙහි පළ කරන ලද ලෙනින්ගේ ලිපි අතුරින් “පක්ෂ සංවිධාන සහ පක්ෂ සාහිත්‍යය” යන මැයෙන් ඔහු විසින් ලියන ලද ලිපිය ඉමහත් සේ වැදගත් තැනක් ඉසිලීය. එයින් ඔහු සාහිත්‍යයයේ කැපවීම පිළිබඳ ප්‍රතිපත්තිය ඉදිරිපත් කොට සකස් කළේය. සාහිත්‍යය කණ්ඩායම්වල හෝ පුද්ගලයන්ගේ ධනවත්වීමේ මාර්ගයක් හෝ කම්කරු පංතියේ පොදු සටනින් බැහැර වූ ස්වාධීන පුද්ගලික කටයුත්තක් හෝ නොවිය යුතු යැයි ඔහු පෙන්වා දුන්නේය.


ඇමරිකාවේ අනාගතය මගේ අතේ

2017 අප්‍රේල් මස 15 පෙ.ව. 10:42

0     364

අවලාද සහගත මඩ ප්‍රචාර හමුවේ පවා සිය බිරිය මෙලනියා සහ විවාහ 3ක දරු මුනුපුරන්ද සොහොයුරන් ද තමන් සමඟ සිටීම ට්‍රම්ප්ට විශාල ශක්තියක් වූ බවද මේ ජයග්‍රහණයෙන් පිළිබිඹු වෙයි. රිපබ්ලිකන් අපේක්ෂකත්ව සටනේදී හිටපු නිව්යෝර්ක් පුරපති ගිලියානි වැනි ප්‍රබලයන් අභිභවා යාමට සමත් වූ ට්‍රම්ප්ට තම පක්ෂයේම ප්‍රබලයන්ගේ වෙනස්කම් විඳ දරා ගැනීමටද සිදුවිය. පක්ෂ ප්‍රබලයන් ඇතැමෙක් ඍජුවම හිලරිට සහාය දැක්වූහ. එවැනි පසුබිමක පවුලේ සාමාජිකයන් පොකුරක්ම තමන් හා සිටීම ට්‍රම්ප්ට විශාල


සාදයේ සැනසුම

2017 අප්‍රේල් මස 11 ප.ව. 04:35

0     170

එක් කාලයක තමාගේ කලා හැකියාවලින් ජියැන්ග් මාවෝ ට උදව් කළාය. අපේ ජීවිතයේ දුෂ්කරම යුගයක ඇය අප සියලු දෙනාටම විනෝදය, සතුට සැහැල්ලුව ගෙන දුන්නාය.


ව්‍යාපාරික ලෝකයෙන් දේශපාලන ලෝකයට

2017 අප්‍රේල් මස 08 ප.ව. 03:26

0     104

ට්‍රම්ප් සම්බන්ධයෙන් විශේෂිතම කාරණය වන්නේ ඔහු දේශපාලනඥයකු නොවීමය. ට්‍රම්ප් කෝටිපති ව්‍යාපාරිකයකු වන අතර දේශපාලනය හෝ පරිපාලන තන්ත්‍රය පිළිබඳ ඔහුට කිසිදු අත්දැකීමක් නොතිබීමද මැතිවරණ ව්‍යාපාරයේදී ප්‍රතිවාදීන් මතු කළ කාරණයකි‍. එ‍හෙත් දේශපාලනයේ මෙන්ම පරිපාලන තන්ත්‍රයේද අත්දැකීම් බහුල හිටපු රාජ්‍ය ලේකම් හිලරි ක්ලින්ටන් වෙනුවට අමෙරිකානු ජනතාව තෝරා ගත්තේ ඩොනල්ඞ් ට්‍රම්ප්ය.


නොවැරදුණු අනාවැකිය

2017 අප්‍රේල් මස 02 ප.ව. 03:36

0     681

දින ගණනාවක් එක දිගට නිදිවරා වෙහෙසට පත්වු මාවෝ නින්දට ගිය විට කිසිවෙක් හෝ ඔහුගේ නින්දට බාධා නොකළහ. මෙයින් අදහස්වන්නේ ජියැන්ග් මාවෝ සමග ගත කරන්නේ සති කිහිපයකට වරක් හෝ මාස කිහිපයකට වරක් පමණක් බවය. එයින් හැඟවෙන්නේ කුමක්ද?.


සාර්ට එරෙහි ලෙනින්ගේ පළමු ප්‍රහාරය

2017 අප්‍රේල් මස 02 පෙ.ව. 10:35

0     130

“1905 ජනවාරි 9 වැනි දින ශාන්තපීටස්බර්ග් හිදී සාර්ගේ නියමය පරිදි ක්‍රියා කරමින් හමුදා භටයෝ කම්කරුවන්ගේ සාමකාමී පෙළපාළියකට වෙඩි තැබූහ.


බිඳුණු යුගදිවිය

2017 මාර්තු මස 28 ප.ව. 05:52

0     663

විප්ලවය ජය ගැනීමෙන් පසුව ජියැන්ග් ලෙහෙසියෙන් සතුටට පත්කළ නොහැකි අයෙක් බවට පත්විය. හැම උදෑසනකම වාගේ පෞද්ගලික ආරක්ෂකයින් ඇයට අනිවාර්යයෙන්ම සුබ පැතිය යුතුවිය. “ජියැන්ග් කුයින් සහෝදරිය ඊයේ රාත්‍රියේ හොඳින් නිදා ගත්තද?” කවුරුන් හෝ ආරක්ෂකයෙක් ඇගෙන් එලෙස ඇසීමට අමතක කළහොත් ඒ දවසේ ඉතිරි කොටස ඔහුට ගතකරන්නට සිදුවන්නේ නොසලකා හැරි අයෙකු විලසිනි.


ට්‍රම්ප් ගොඩ දැමූ පාවෙන ඡන්ද

2017 මාර්තු මස 26 ප.ව. 05:32

0     184

ලෝකෙට ලොක්කා යනුවෙන් හැඳින්වෙන ඇමෙරිකන් ජනාධිපති ජාත්‍යන්තර නායකයෙකි. ලොව සියලු‍ම ජගත් සංවිධාන පසුපස සිටින්නේත්, එම සංවිධාන පවත්වාගෙන යෑමට සියලු‍ පියවර ගන්නේත් මූල්‍ය ආධාර දෙන්නේත් ඇමෙරිකා ජනපතිවරයාය. ලෝක යුද්ධ ආරම්භ කරන්නේත්, අවසන් කරන්නේත් ඇමෙරිකන් ජනපතිවරයාය. ලෝක සාමය තීරණය කරන්නේ ද ඇමෙරිකන් ජනාධිපතිවරයායි. දැන් එම ධුරය හිමිවී ඇත්තේ ව්‍යාපාර මනසකින් යුත් ඩොනල්ඞ් ට්‍රම්ප්ටය.


විනාශය ගෙනා නරක හැසිරීම්

2017 මාර්තු මස 23 ප.ව. 01:11

0     697

මේ ආරවුල් තත්ත්වයත් සමගම වාගේ අත්පත් කරගත් යුද ජයග්‍රහණ කිහිපයක් හේතුකොට ගෙන එම ආරවුල් නිසා මාවෝ තුළ ඇතිවුන සිත් වේදනා අකා මකා වී ගියේය. එක් දිනක් ජියැන්ග්, ලී නේ ට ඉගැන්විම සඳහා මාවෝ ගේ අත් අකුරු රැගෙන එන ලෙස ඇගේ සේවිකාව මාවෝ කරා පිටත්කර හැරියාය. “එයාට අකුරු ලියන්න උගන්වන්න කියලා එයාගේ අම්මට කියන්න. එයාගේ අම්මට තරම් හොඳට මට අකුරු ලියන්න බෑ.”


ජන මනස හඳුනා ගොඩ නැඟූ ජන මතය

2017 මාර්තු මස 23 ප.ව. 12:34

0     118

ඩොනල්ඞ් ට්‍රම්ප් විසින් ඉතා ශූර ලෙස ආමන්ත්‍රණය කරන ලද්දේ බහුතරයක් ඇමෙරිකානුවන් තුළ පැවැති මෙම මානසිකත්වයටය යන්න ඉතා පැහැදිලිය.


ට්‍රම්ප්ට ජයගෙනා ජාතිකවාදය

2017 මාර්තු මස 16 ප.ව. 03:23

0     296

මාස ගණනක් තිස්සේ පැවැති ඉතා උණුසුම් ජනාධිපතිවරණ සටනකින් පසු, බොහෝ දෙනෙකු අපේක්ෂා නොකළ ලෙස, රිපබ්ලිකන් පක්ෂයේ ඩොනල්ඞ් ට්‍රම්ප් - හිලරි ක්ලින්ටන් පරදවා ඇමෙරිකාවේ 45 වැනි ජනාධිපතිවරයා ලෙස පත්වීමට අවස්ථාව උදා කරගත්තේය.


ට්‍රම්ප්ට දිනුම ගෙනා හිලරිගේ ඊමේල් අවභාවිතය

2017 මාර්තු මස 13 ප.ව. 04:53

0     358

ජනපති පුටුවට බිමින් නොව උඩින් ගිය ඇමෙරිකාවේ ව්‍යාපාරික ලෝකයේ සන්දන්තයකු වූ ඩොනල්ඞ් ට්‍රම්ප්ගේ අලු‍ත්ම පිම්ම ගැන මෙවර ‘දියත’ ඔස්සේ දිගහැරේ.


ධන උල්පත් පෑදෙයි

2017 පෙබරවාරි මස 28 ප.ව. 05:59

0     2443

ට්‍රම්ප් වර්ල්ඞ් ටවර් ගොඩනැගිල්ලේ ඇත්තේ එපාර්ට්මන්ට් ලෙස හඳුන්වන තට්ටු නිවාසය. මෙය ලොව උසම තට්ටු නිවාස ගොඩනැගිල්ලය. එහෙත් සමහරු සඳහන් කරන අන්දමට ඩුබායි සහ කොරියාවේ සෝල් නගරවල මෙයට වඩා උස තට්ටු නිවාස ගොඩනැගිලි ඇත.