lankadeepa.lk

ව්‍යවස්ථා විශාරදයන්ගෙන් දිරච්ච ලණුවක්

2018 නොවැම්බර් මස 12 පෙ.ව. 08:55

1     2854

සිකුරාදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසිරුවා හැරි ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා ලබන වසරේ ජනවාරි මස 05 වැනිදා පාර්ලිමෙන්තු මැතිවරණය පැවැත්වෙන බව ප්‍රකාශයට පත් කළේ ය. මේ හමුවේ සති දෙකක් ඇතුළත දෙවන වතාවටත් සමස්ත ශ්‍රී ලංකා වාසීහු අන්දුන් කුන්දුන් වූහ.


lankadeepa.lk

මැතිසබේ විසුුරුවනු

2018 නොවැම්බර් මස 09 පෙ.ව. 10:16

1     554

බත්තරමුල්ල නැවතත් දේශපාලනය තුළ ඓතිහාසික විය. ඒ නව ඓතිහාසිකය ට හේතුව වූයේ පාර්ලිමේන්තුව එහි පිහිටුවා ඇති නිසා හෝ දිනපතාම වාගේ දකින්නට ලැබෙන පාර්ලිමේන්තු වටරවුමේ පැවැත්වෙන විරෝධතා නිසා නොවේ. ඊට හේතුව වූයේ “රටම රකින ජන මහිමය” රැලියේදී මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා කියූ නොව ඔහුට කියවුණු “මා විසින් අගමැති පුටුවෙන් මාරුකළේ ශරීරයක් නොව දර්ශනයක්” යන බරපතළ ස්වදේශිකවාදී ඇඟවුම ය.


lankadeepa.lk

‘පක්ෂ නායක රැස්වීමේ ගාලගෝට්ටි - තීරණයක් නැතිව අවසන්’

2018 නොවැම්බර් මස 09 පෙ.ව. 09:50

0     1530

ඉහතින් දක්වා තිබෙන්නේ අප පුවත්පත ඊයේ වාර්තා කළ ප්‍රධාන සිරස්තලය වේ. පවතින දේශපාලන තත්ත්වය හා ලබන 14 වැනිදා පැවැත්වෙන පාර්ලිමේන්තුවේ නව සැසිවාරය විවෘත කිරීමේ උත්සවයේ න්‍යාය පත්‍රය සාකච්ඡා කිරීම සඳහා කතානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ පැවැති පක්ෂ නායකයන්ගේ රැස්වීමෙන් පසු වාර්තා කළ ප්‍රවෘත්තියේ ප්‍රධාන සිරස්තලය එපරිදිය.


lankadeepa.lk

විශ්වාස භංගත්වයේ ඇවිලෙන ගින්නට ඉන්ධන යෙදීම

2018 නොවැම්බර් මස 08 ප.ව. 11:34

2     1939

අප මාදුළුවාවේ සෝභිත හිමියන් සිහිකරන්නේ, අප රටේ දේශපාලනය තීරණාත්මක සන්ධිස්ථානයකට ප්‍රවේශ වී ඇති මොහොතය. මේ සතියේ ශ්‍රී ලංකාවේ දේශපාලනය පවතින්නේ මීට සති දෙකකට පෙර පැවති තත්ත්වයෙන් නොවේ.ඊට හාත්පසින්ම වෙනස් තත්ත්වයකය.


lankadeepa.lk

ඉන්දියාවේත් චීනයේත් අවධානය ශ්‍රී ලංකාව වෙතට

2018 නොවැම්බර් මස 08 ප.ව. 11:21

0     3813

ආසියානු කලාපයේ ප්‍රබලයන් මෙන්ම විරුද්ධවාදීහු දෙදෙනා වන ඉන්දියාව සහ චීනය ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්බුදය දෙස සමීපව බලා සිටිති.


lankadeepa.lk

සම්ප්‍රදාය එදා හොඳයි නම් මෙදා නරක ඇයි

2018 නොවැම්බර් මස 08 පෙ.ව. 10:13

7     1928

මේ දිනවල කාගේත් කතාබහ 113ක් ගැනය. මේ එකසිය දහතුන යනු පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සංඛ්‍යාවේ (225න්) බහුතරයයි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵලයක් වශයෙන් මේ රටේ ප්‍රධාන දේශපාලන ධාරාවේ කිසිම කණ්ඩායමකට (එක්සත් ජාතික පෙරමුණ හා එක්සත් ජනතා නිදහස් සන්ධානය) පාර්ලිමේන්තුවේ සරල බහුතරය හෙවත් 113ක මන්ත්‍රී සංඛ්‍යාවක් හිමි නොවුණි. එහෙත් රජයක් පිහිටුවීමට නම් එය අවශ්‍යය.


lankadeepa.lk

තේ කර්මාන්තය වැටෙන්න දෙනු එපා

2018 නොවැම්බර් මස 08 පෙ.ව. 09:04

1     628

පසුගිය ආණ්ඩු සමයේ දී තේ කර්මාන්ත ශාලා 281ක් වැසී ඇතැයි කුඩා තේ වතු හිමියන්ගේ ජාතික සම්මේලනය කියයි.


lankadeepa.lk

බලයද රටද

2018 නොවැම්බර් මස 07 පෙ.ව. 10:06

0     792

ලංකා දේශපාලනයේ පසුගියදා සිදු වූ පරිවර්තනය නැතිනම් බල පෙරැළිය මෙරට දේශපාලන ඉතිහාසයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියාවකි. මෙරට දේශපාලන ඉතිහාසයට එක්වූ කළු පැල්ලමක් වශයෙන්ද මෙය හඳුන්වාදීමේ වරදක් නැත. එජාපය සහ ශ්‍රීලනිප පාර්ශ්වයක් එක්වී ආරම්භ කළ යහපාලන ආණ්ඩුවේ ඉතිහාසය හා වර්තමානය කෙරෙහි අවධානය යොමු කිරීම ද මෙහිදී වැදගත්ය. ජනාධිපතිවරයාගේ සහ එජාපයේ දීගය ආරම්භයත්, එහි දික්කසාදයත් යන කරුණු ද්විත්වයම යම් ආකාරයක දේශපාලන කුමන්ත්‍රණයකි.


lankadeepa.lk

ඉන්ධන මිල සහනය එයට ඇඳෙන්න සෙසු සේවාවලටත් ඕනෑ

2018 නොවැම්බර් මස 07 පෙ.ව. 09:17

2     754

ඔක්ටේන් පෙට්‍රල් ලීටරයක මිල රුපියල් 10කින් ද ඔටෝ ඩීසල් ලීටරයක මිල රුපියල් 7කින්ද අඩු කිරීමේ ශුභාරංචිය අප පුවත්පත මේ නොබෝදා වාර්තා කළේය. එය ශුභාරංචියක් වන්නේ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍යවල මිල දරාගත නොහැකි අන්දමට ඉහළ ගොස් ඇති සමයක මෙයින් කිසියම් සහනයක් ලැබේය යන උපකල්පනය මතය.


lankadeepa.lk

බල අරගලයේ පේන බැලීම

2018 නොවැම්බර් මස 06 ප.ව. 03:57

0     1074

අර්බුදකාරී සහ වියවුල් සහගත වාතාවරණයක ශ්‍රී ලංකාව මේ ගෙවමින් සිටින්නේ 9 වැනි දිනයයි. සෑම උදෑසනකම රට සහ ජනතාව අවදි වන්නේ නව අගමැතිවරයකු සහ නව රජයක් යටතේ කුමකින් කුමක් සිදුව ඇතිදැයි දැනගැනීමේ කලබලයෙනි.


lankadeepa.lk

ව්‍යවස්ථාවේ අඩුපාඩු හදන්න සුදුසුම කාලය එළැඹිලා

2018 නොවැම්බර් මස 06 පෙ.ව. 10:49

1     702

අපේ රටේ ව්‍යවස්ථාව මේ දිනවල පවතින දේශපාලන බල හුවමාරු කතාවේ කේන්ද්‍රය වී තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍යධුරයට පත්කරනු ලැබුවේ ව්‍යවස්ථාව යටතේ තමන්ට පැවරී තිබෙන බලතල අනුවය.


lankadeepa.lk

ඩොලර් නාස් ලණුව දමා ගැනීම

2018 නොවැම්බර් මස 06 පෙ.ව. 09:48

1     1948

කුරුණෑගල සිට දඹුල්ල හරහා හබරණ තෙක් නව දුම්රිය මාර්ගයක් ඉදිකිරීමට රජය සැරසෙන බව පසුගිය දා ජනමාධ්‍යවල පළ වී තිබිණි. දුම්රිය සංවර්ධනය හා නව දුම්රිය මාර්ග ඉදිකිරීම ඉතා යහපත් පියවරකි.


lankadeepa.lk

දුමින්ද - බැසිල් සාකච්ඡාවේ වාසි - අවාසි

2018 නොවැම්බර් මස 01 ප.ව. 10:53

3     13258

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධානයක සහ හිටපු මහ ලේකම් දුමින්ද දිසානායක මහතා වාරිමාර්ග, ජල සම්පත් හා අපදා කළමනාකරණ අමාත්‍යවරයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය. මහින්ද රාජපක්ෂ මහතා නව අගමැතිවරයා ලෙස පත් කරන අවස්ථාව වන විට ද දුමින්ද දිසානායක මහතා දරමින් සිටියේ ද මෙම අමාත්‍යංශයයි.


lankadeepa.lk

අගමැති රාජපක්‍ෂගේ නව අභියෝග

2018 නොවැම්බර් මස 01 ප.ව. 03:41

3     4873

අගහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල හමුවේ දී ඉන්දියා අගමැතිවරයා ශ්‍රී ලංකාවේ සංවර්ධන වැඩසටහන් සම්බන්ධයෙන් පළකර තිබූ නොසතුට වඩාත් අවධානයට ලක්විය.


lankadeepa.lk

රටේ පිහිටීමේ අගයට අනුව ආර්ථිකය නන්වන මං සොයමු

2018 නොවැම්බර් මස 01 පෙ.ව. 11:36

6     2207

ලංකාවේ ආර්ථිකය විවාදයට තුඩුදී ඇති මාතෘකාවකි. පසුගිය කාලය පුරාවටම මේ සම්බන්ධයෙන් ජනතා ප්‍රතිචාරය සුබවාදී වූයේ නැත. ජනතාව දැඩි ආර්ථික පීඩනයකට පත්වන ආකාරයෙන් කරුණු කාරණා රටතුළ සිදුවීම එයට හේතුවය. පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්ති මෙයට බලපෑ ප්‍රධාන හේතුව වශයෙන් සලකන්නට ද පුළුවන.


lankadeepa.lk

සත්‍යයට පිටුපෑම ආ වැඩීම

2018 නොවැම්බර් මස 01 පෙ.ව. 10:42

5     1939

පසුගිය 26 වැනි දා ජනාධිපති තුමන් විසින් නව අගමැතිවරයෙක් පත් කරනු ලැබීය. ඒ 2015 අගෝස්තුවෙහි පාර්ලිමේන්තු මැතිවරණයෙහි දී බහුතර ආසන සංඛ්‍යාවක් දිනාගත් හෙයින් පාර්ලිමේන්තුවෙහි බහුතර කැමැත්තෙන් තෝරා ගත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතා සිටියදීම ය. අගමැති අස් කළ බව ජනාධිපතිතුමන් කීව ද ව්‍යවස්ථානුකූල ව තවමත් තමා අගමැති යැයි වික්‍රමසිංහ මහතා පවසයි. මෙහි ප්‍රතිඵලය වන්නේ එක්වර අගමැතිවරුන් දෙදෙනකු සිටීමෙහි අසාමාන්‍ය සහ අවිනිශ්චිත තත්ත්වයකට රට ඇද වැටීම ය.


lankadeepa.lk

මහජන මන්ත්‍රීන් වගකීම හරිහැටි ඉටුකරනවාද

2018 නොවැම්බර් මස 01 පෙ.ව. 10:27

0     604

​මේ වසරේ මෙතෙක් පාර්ලිමේන්තුව පැවැති දින 58 න් මන්ත්‍රීවරුන් 224 දෙනාගෙන් 200කට වැඩිපිරිසක් පාර්ලිමේන්තුවට පැමිණ ඇත්තේ එක් දිනයකදී පමණක් බව ඔක්තෝබර් 18 වැනිදා ලංකාදීපය අනාවරණය කළේය.


lankadeepa.lk

ආර්ථික සිහින දිනෙන් දින ​බොඳවීම

2018 ඔක්තෝබර් මස 31 පෙ.ව. 09:52

1     703

මිනිසා විසින්ම නිර්මාණය කරන ලද මේ ව්‍යවස්ථා අර්බුදය නිසා, ඉන් අනතුරට ගොදුරු වන්නේ ආර්ථිකයයි. එය සැණෙකින් විසඳිය යුතුය. නැතහොත් විනාශමුඛයට යාම නියතය.


lankadeepa.lk

පළාත් සභා ඡන්දය තවත් පමාකරනු එපා

2018 ඔක්තෝබර් මස 31 පෙ.ව. 09:29

0     469

පළාත් සභා මැතිවරණය හැකි ඉක්මනින් පවත්වන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා තිස්සමහාරාම, සඳගිරිගොඩ වෙල්යායේදී පැවැති ජාතික වප්මඟුල් උළෙලේදී ප්‍රකාශ කළේය.


lankadeepa.lk

ආයෝජන කතාවේ ඇත්ත නැත්ත

2018 ඔක්තෝබර් මස 30 ප.ව. 12:23

1     1741

විදෙස් ආයෝජන ගලා නො ඒම ලංකාවේ ආර්ථික අර්බුදයට එක් හේතුවක්ය යන්න ආර්ථික විද්‍යාඥයන්ගේ මතයයි. එවැනි සංවාදයක් පවතින අවස්ථාවේ අධිවේගී දුම්රිය නිෂ්පාදනය කිරීමේ විදෙස් ආයෝජන ව්‍යාපෘතියකට බාධා කළැයි ආයෝජන මණ්ඩලයට විවේචනයක් එල්ල වී තිබේ.


lankadeepa.lk

පොලිස්පති පීල්ල මාරුකරයි

2018 ඔක්තෝබර් මස 30 පෙ.ව. 11:41

0     7023

හරියටම දවස් 7 කට කලින් අඟහරුවාදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී, තමන් ඝාතනය කිරීමේ කුමන්ත්‍රණය පසුපස සිටින්නේ ඉන්දියාවේ රෝ ඔත්තු සේවය බවට ජනපති සිරිසේන මහතා චෝදනා කළ අවස්ථාව හැරෙන්නට කැබිනට් මණ්ඩලයේ අනෙක් කටයුතු සිදුවූයේ සාමාන්‍ය පරිදිය.


lankadeepa.lk

අගමැති පත්කිරීමේ නීති තර්ක

2018 ඔක්තෝබර් මස 30 පෙ.ව. 08:53

2     2420

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අගමැති ධුරයට පත්කරනු ලැබීම සමඟ ලංකාවේ දේශපාලනය වෙනස්ම දෙසකට ගමන් කර තිබේ.


lankadeepa.lk

40 වසකට පසුවත් ‘මැවිලා පෙනේවි රූපේ’

2018 ඔක්තෝබර් මස 29 ප.ව. 12:27

0     603

ශ්‍රී ලංකාවේ ගීත කෝකිලාවිය වශයෙන් විරුදාවලිය ලත් ‘රුක්මණී දේවි’ හෙවත් ඬේසි රාසම්මා ඩැනියෙල් සිය ජීවන ගීයේ අවසාන ඛණ්ඩය ගයා වසර 40 ක් ගෙවී ගියේය. ඇය මිය යන අවස්ථාව වනවිට සිංහල රිදී තිරයේ චිත්‍රපට 100කට ආසන්න ප්‍රමාණයකට රංගනයෙන් දායක වී තිබිණි.


lankadeepa.lk

මඟුල් ගෙදර සිට අගමැති පුටුවට

2018 ඔක්තෝබර් මස 29 පෙ.ව. 09:57

1     5594

ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ හිටපු ජනපති මහින්ද රජපක්‍ෂ මහතා අතර පසුගිය සතිය ආරම්භයේ දී ඇතිවුනු එකඟතාවය අවසාන වනතෙක්ම පැවතුනේ රහසක් ලෙසය. ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නිල නිවසට ගෙවුණු සිකුරාදා රාත්‍රියේ රැස්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පාර්ලිමෙන්තු මන්ත්‍රී පිරිස ද මේ පිළිබද කිසිත් නොදැන සිටියෝය.


lankadeepa.lk

එජාපය ඔය පත්වීම පිළිගන්නේ නෑ

2018 ඔක්තෝබර් මස 29 පෙ.ව. 09:27

2     2031

අකිල විරාජ් කාරියවසම්ගේ විග්‍රහය මෙසේ විවර කරමු.


lankadeepa.lk

ආණ්ඩුවේ බල පෙරැළිය ව්‍යවස්ථාවට සීයට සීයක් එකඟයි

2018 ඔක්තෝබර් මස 29 පෙ.ව. 09:09

5     1566

ඩලස් අලහප්පෙරුමගේ විග්‍රහය මෙසේ විවර කරමු.


lankadeepa.lk

බලය නොව රට මුල් තැනට ගනිමු

2018 ඔක්තෝබර් මස 29 පෙ.ව. 08:57

2     1463

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහින්ද රාජපක්ෂ මහතා අග්‍රාමාත්‍ය ධුරයට පත්කරනු ලැබීමෙන් පසුව අද හෝ ඉදිරි දින කීපයේදී 30 දෙනකුගෙන් සමන්විත අමාත්‍ය මණ්ඩලය පත් කිරීම සිදුවෙයි. අලුත් රජයක් පිහිටුවීමට තුඩුදුන් හේතු කාරණා පිළිබඳව පැහැදිලි කිරීමක් ජනාධිපතිවරයා විසින් ජාතිය අමතා සිදුකළ ප්‍රකාශයේ සඳහන් විය.


lankadeepa.lk

ඒකෙ තමයි මිහිර තියෙන්නේ

2018 ඔක්තෝබර් මස 26 පෙ.ව. 10:00

0     1616

රුක්මණී දේවිය සමග මෙම සම්මුඛ සාකච්ඡාව මා විසින් පවත්වනු ලැබුවේ 1978 ඔක්තෝබර් මස 27 වැනිදා දහවල් 12.30 ට පමණය. ඊට පැය දහ අටකට පසුව 1978 ඔක්තෝබර් මස 28 වැනිදා සෙනසුරාදා උදෑසන 6.30 ට පමණ ජාඇළ තුඩැල්ලේ පල්ලිය අසල සිදුවූ මාරක රිය අනතුරකින් ඇය එතැනම කලුරිය කළාය. අවමගුල් උත්සවය පැවැත්වූ 1978 ඔක්තෝබර් මස 30 වැනි දින රාත්‍රියේ ප්‍රචාරය වූ ප්‍රවෘත්ති සංදර්ශනය වැඩසටහනේ ප්‍රචාරිත පටියෙන් පිටපත් කර ගන්නා ලද්ද මෙහි පහත දැක්වේ.


lankadeepa.lk

ආණ්ඩුවේ ගිනි දැල්

2018 ඔක්තෝබර් මස 26 පෙ.ව. 09:48

2     2103

කලක් තිස්සේ අළුයට ගිනි පුපුරුමෙන් විටින් විට ඇවිලෙමින් තිබූ ආණ්ඩුවේ අර්බුදය මේ වනවිට මහා ගිනි ජාලාවක් බවට පත්වෙන ලකුණු පහළවී තිබේ. ජනාධිපතිවරයා මීට පෙර විටින් විට එක්සත් ජාතික පක්ෂයේ මැති ඇමැතිවරුන් ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කළ නමුත් සමස්ත පක්ෂය දැඩි ලෙස විවේචනය කළේ නැත. එහෙත් දැන් දැන් ජනාධිපතිවරයා සමස්ත එක්සත් ජාතික පක්ෂයම ඉලක්ක කර ගනිමින් විවේචන ඉදිරිපත් කරන්නට පටන් ගෙන තිබේ.


lankadeepa.lk

පඹයන්ට රට ඇන්දවීම

2018 ඔක්තෝබර් මස 26 පෙ.ව. 09:27

2     1124

කුඹුර රකින්නෝ පඹයෝය. ඒ, කුරුල්ලන් ගෙනි. සිව්පාවුන් පඹයන් ට බය නැත. ඇතැම් කුරුල්ලන් ද පඹයන් ට බිය නැති බව පෙනෙන්නේ ඔවුන් සමහර විට පඹයාගේ හිස මත සිට විවේක ගන්නා අයුරු දැකගත හැකි නිසා ය. බොහෝ සතුන් එකවරම පඹයා ට රැවටුණත් ඒ සුළු මොහොතකට පමණි.