(ගයාන් සූරියආරච්චි)
මිනිසකු රැගෙන යාහැකි විශාල වෘත්තාකාර හතරකින් සැදුම්ලත් ‘ඉගිලෙන පලසක්’ ස්වීඩන් ජාතික ඉංජිනේරුවකු විසින් නිපදවනු ලැබ තිබේ.
මෙය නිපදවූයේ ඇක්සෙල් බෝජ් නැමැති ඉංජිනේරුවාය. වෘත්තාකාර හතරට භ්‍රමක රැසක් ඇතුළත් කර පුද්ගලයකුට එහි මැද ඉඳගෙන යාහැකි පරිදි නිපදවා තිබේ.
මෙම ඩ්‍රෝන යාත්‍රාව හැඳින්වනුයේ 'chAIR‘ ලෙසිනි. මෙය නිපදවීම සඳහා ඇමෙරිකානු ඩොලර් 10,000 ක් පමණ වැයවී ඇති බව සඳහන් වේ.
මෙම ඩ්‍රෝන යාත්‍රාව ලම්භකව ගුවන්ගත කිරීමේ හැකියාව ඇති අතර කිලෝග්‍රෑම් 35 ක් පමණ බරින් යුක්තය.
විශේෂිත 76 එලයිට් මෝටර්වලින් මෙයට බලය සැපයේ. විශේෂඥයන් මෙහි ඇති බැටරි තක්සේරු කර තිබුණේ විනාඩි 10 කට පමණි. එහෙත් මෙහි සිද්ධාන්තමය පියාසර කාලය ලෙස විනාඞ් 14 ක් ගුවනේ ගත කිරීමට හැකිවීම සතුටටක් කරුණක් බව බෝජ් පවසයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ස්වීඩනයෙන් ඉගිලෙන පලසක්