IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


පේරාදෙණි මහාචාර්යවරයාට ඇමෙරිකාවේ ලොකු තැනක්

පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ මහාචාර්ය ජනක ඒකනායක මහතා ඇමෙරිකානු එක්සත් ජනපදයේ විදුලි හා විද්‍යුත් ඉංජිනේරු ආයතනයේ (අයිඊඊඊ) ඉහළම (අධිසාමාක) සාමාජිකයකු ලෙස නම්කර තිබේ.

අයිඊඊඊ ආයතනය ලෝකයේ විශාල කීර්ති නාමයක් දිනාගෙන සිටින මනුෂ්‍යත්වය සහ යහපත් සඳහා තාක්‍ෂණය ඉදිරියට ගෙනයෑමට කැපවූ කර්මික හා වෘත්තීය සංවිධානයකි.

ලක්‍ෂ 4 කට ආසන්න සාමාජිකයන්ගෙන් සියයට 0.1 පමණක් මෙවැනි අධිසාමාක සාමාජිකත්වය ලබාදෙයි. මහාචාර්ය ජනක ඒකනායක මහතා ලංකාවේ විශ්ව විද්‍යාලයක සේවය කරමින් එක්සත් රාජධානියේ හා එක්සත් ජනපදයේ ඉංජිනේරු ආයතනවල අධිසාමාක සාමාජිකත්වය දරන එකම ශ්‍රී ලාංකිකයාද වේ.

webProf-Janaka-Ekanayake

 



අදහස් (0)

පේරාදෙණි මහාචාර්යවරයාට ඇමෙරිකාවේ ලොකු තැනක්

මෙලනි Friday, 25 November 2016 03:02 PM

ඔබ ගැන අවංකවම ආඩම්බර වෙනවා සර් (නි)

:       0       0

ලක්මාල් Friday, 25 November 2016 03:12 PM

මට මගේ රට ගැන ආඩම්බරයි (නි)

:       0       0

පියතිලක Saturday, 26 November 2016 04:48 PM

සුබ පතනවා ගුරුතුමනි! (නි)

:       0       0

අසංග Friday, 25 November 2016 03:20 PM

ආඩම්බරයි සර්! (නි)

:       0       0

රුපාවති Friday, 25 November 2016 06:51 AM

ඔබට සුභ පැතුම් ..ඒ උනාට ඇමරිකාවට නම් යන්න එපා අපේ රටේ අසරණ දරුවන්ට ...ඒ දැනුම බෙදාහදා දෙන්න ..? ඔබට සුභ අනාගතයක් ..ම වේවා ..!!!(ම)

:       0       0

පුෂ්පා Monday, 28 November 2016 08:44 AM

අපේ සුබ පැතුම් සර් (ම)

:       0       0

හර්ෂ Saturday, 26 November 2016 05:20 PM

විවිධ දේශපාලඥයෝ ලංකාවේ විශ්ව විද්‍යාල වලට කළ අපහාස වලට හොඳ අතුල් පහරක් ඔබගේ මෙම ජයග්‍රහණය. ජයවේවා! තෙරුවන් සරණයි සර් ඔබට...! (නි)

:       0       0

ලාල් Tuesday, 03 January 2017 02:10 AM

අපිට ඔබ ගැන ආඩම්බරයි. ජයවේවා!! (නි)

:       0       0

පුෂ්පා Tuesday, 20 December 2016 02:44 PM

අපිට හරිම සතුටුයි.(හේ)

:       0       0

අතුල Saturday, 26 November 2016 06:06 PM

මෙවන් විද්වතුන් කොතෙක් බිහිවුණත් ඔවුන්ට උඩින් ඉන්නේ හණමිටි දේශපාලකයන්. ඉතින් ඔවුන්ගෙන් උපරිම ප්‍රතිපල නෙළාගන්න නොලැබෙන බව නම් සිකුරුයි. එහෙත් ඔබ උපන් රටට වාසනාවක්! (නි)

:       0       0

කේඑච්එම් සරත් Wednesday, 30 November 2016 05:44 AM

ඔබට නිදුක් නිීරෝගී දීර්ඝායුෂ පතන අතර අපේ රටට තව තවත් සේවය කිරීමට ධෛර්ය ශක්තිය ලැබේවා (ම)

:       0       0

අබය Saturday, 26 November 2016 10:03 PM

ලෝකය ජයගත් අපේ කාලයේ දක්ෂයෙකු වන ඔබ හට මගේ සුබ පැතුම්! ඔබගේ නිර්මාණයන් තව තවත් සඵල වන්නට අපගේ දිරිගැන්වීම් උපකාරී වේවායි පතමු. (නි)

:       0       0

පිටිගල Tuesday, 29 November 2016 02:00 AM

ලංකාවේ ඉහළ තැන් ලැබෙන්නේ අට පාස් මෝඩයින්ට නිසා තමයි මේ වගේ උගතුන්ගේ සේවය අපේ රටට අහිමි වෙන්නේ. (නි)

:       0       0

ප්‍රසාද් සේතුංග Sunday, 04 December 2016 02:27 AM

නැවතත් උණුසුම් සුබපැතුම්.ශිෂ්‍ය පිරිසගෙන් ලැබී ඇති ප්‍රතිචාර අනුව ඔබ ඔවුනට දක්වන නිහඩ මගපෙන්වීමට එය හොදම සාක්ෂි යයි හැගේ.(බ)

:       0       0

ඩිල්ෂාන් Wednesday, 30 November 2016 05:18 PM

සුබ පතනවා ගුරුතුමනි! (නි)

:       0       0

රවී Wednesday, 30 November 2016 05:43 PM

ඔබ අපට මහත් ගෞරවයක් ජනක. ඔබගේ පැරණි පන්ති සගයින්ගෙන් උණුසුම් සුබ පැතුම්! (නි)

:       0       0

නන්ද Tuesday, 29 November 2016 03:19 AM

සත්‍යපා‍ලගේ කතාව හරියට හරි....

:       0       0

චන්දන Friday, 25 November 2016 05:54 PM

අපේ රටටම සේවය කරන්න ලැබේවා! ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

ප්‍රසන්න Sunday, 27 November 2016 02:20 AM

ලෝකය ජය ගත්තත් අපේ දේශපාලකයෝ ඉන්නකම් ලංකාව ගොඩ ගන්න අමාරුයි. ඔබට ජයෙන් ජය! (නි)

:       0       0

උපුල් Friday, 06 January 2017 01:25 AM

ඔබ අපිට ආඩම්බරයක්. (නි)

:       0       0

ටෙමනා ඒකනායක Tuesday, 29 November 2016 04:19 AM

අපේ සුබ පැතුම් මහදුරුතුමනි .!!!!! (ම)

:       0       0

සංජීව Friday, 16 December 2016 07:03 AM

හදවතින්ම ඔබතුමාට සුභ පතනවා.. ලංකාවට ඔබතුමා නොවටී.. ඇමෙරිකාවට යන්න.. මෙහෙ ඉන්න කුහක (නො)මිනිස්සුන්ට ඔබතුමා වගේ අයගේ වටිනාකම තේරෙන්නේ නැහැ.. මුන්ට ඕනේ මුන් කියන විදිහට වැඩ කරන්න මිස හොද දේ හරි දේ කරන්න නෙවෙයි.. (බ)

:       0       0

තිස්ස Friday, 02 December 2016 04:11 PM

අපේ රටෙත් ඉන්නවානේ ඉතින් “ආචාර්යතුමාලා“ (නි)

:       0       0

කුමාර් (ගල්ෆ්) Sunday, 27 November 2016 05:48 AM

මෙවැනි වටිනා මොළ කොච්චර රටේ තිබුනත් රටේ අධි තාක්ෂණ තීරණ ගන්නේ සා/පෙළවත් සමත් නැති දේශපාලුවෝ (නි)

:       0       0

ජයන්ත විජේසිංහ Sunday, 27 November 2016 05:49 AM

ලෝකයක් දිනූ අපේ මිණිකැට මේ අයුරින් හෝ සමාජගත කරන ලංකාදීපයටත්, දයාබර ගයාන්ටත් මගේ ආචාරය පුදමි. (නි)

:       0       0

සුජිත් නිශාන්ත හේවගේ Thursday, 01 December 2016 02:17 AM

ලංකාවේ ඉන්න විද්වතුන්ට ලංකාවේ කිසිම පිළිගැනීමක් නැහැ. කරන දේවල් වලට කිසිම අගැයීමක් නැහැ. එහෙම වැඩ කරද්දීත් කරන්නෙත් කකුලෙන් අදින එකමයි. පුලුවන් නම් කපලා පාගලා දාලා නැත්තටම නැති කරලා දාන්න බලන අය මිසක පිටරටවල අය වගේ උදව් කරන අය නැහැ. මම හිතන්නේ ලංකාවේ විශ්ව විද්‍යාල වල තනතුරු ලබාගන්න අධ්‍යයන කාර්ය මණ්ඩලවල අය අකමැතිත් මෙන්න මේ හේතුව නිසාමයි. (නි)

:       0       0

උදාර Sunday, 04 December 2016 10:36 AM

අපේ සුබ පැතුම් (බ)

:       0       0

මාලක Wednesday, 14 December 2016 08:17 AM

අපිට සතුටුයි ඔබ ගැන (නි)

:       0       0

ඔසධ Saturday, 26 November 2016 01:45 AM

අපේ රටට මොනතරම් නම් ආඩම්බරයක්ද? (නි)

:       0       0

එරන්ද Saturday, 26 November 2016 01:44 AM

ඔබට සුබ පැතුම්! (නි)

:       0       0

වරුණි Saturday, 26 November 2016 02:07 AM

ඔහුගේ පවුලේ සියලු දෙනාම ඉතාමත් දක්ෂයන් වන අතර සියලු දෙනාම ලෝකය ජයගත් උගතුන්ය. ඔහුගේ පියා සහ මව ගුරුවරුන් ලෙස දහස් ගණන් දරුවන්ගේ නුවණැස පාදා දී ඇත (නි)

:       0       0

ජයරත්න Monday, 28 November 2016 03:07 AM

ලක් බිමේ අභිමානය , විදෙස් රටවලට ගෙනයන ඔබට සුබපැතුම් මහදුරුතුමනි ....!!!!! (ම)

:       0       0

නිහාල් අලහකෝන් Sunday, 05 February 2017 01:29 AM

උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

චමින්ද Saturday, 26 November 2016 02:50 AM

මගේ හදපිරි සුබ පැතුම්! (නි)

:       0       0

අජිත් Wednesday, 30 November 2016 09:14 AM

අපේ රටටම සේවය කරන්න ලැබේවා! ඔබට සුබ පැතුම්! ( ම)

:       0       0

ගාමිණී Saturday, 26 November 2016 03:12 AM

ලංකාවට විද්‍යාර්තයින් බිහිකරන මාතලේ විද්‍යා ව්ද්‍යාලයේ ආදිශිෂ්‍යයෙක් ! (හේ)

:       0       0

සංජීව Saturday, 26 November 2016 03:35 AM

ආඩම්බරයි සර්,.......අපෙන් සුභ පැතුම්!!!......(හේ)

:       0       0

සංජීව Sunday, 27 November 2016 07:19 AM

අපේ රටේ දේශපාලුවන්ට මේවා පෙනෙන්නේ නැද්ද...? මෙතුමො අපේ රට දියුණුකරන වැඩපිළිවෙලකට සම්බන්ධ කරගන්න බැරිද (නි)

:       0       0

නිශාර්ඩ් Wednesday, 30 November 2016 09:29 AM

කිසිම වෘත්තිමය සහ අධ්‍යාපන සුදුසුකමක් නොමැති, සාරධර්ම කොහොමටත් නැති කවුන්සිලේ අයව ගරු, ඇති ගරු කියල හඳුන්වන්නට පුලුවන්නම් මේ උත්තමයන්ව හඳුන්වන්න ඕනේ කොහොමද කියන ගැනයි මම කල්පනා කරන්නේ. (බ)

:       0       0

රිම්සි Thursday, 01 December 2016 04:37 AM

ඔබ ගැන ආඩම්බරයි. ජයවේවා!! (නි)

:       0       0

අජිත් Friday, 25 November 2016 10:04 AM

අපේ විශ්වවිද්‍යාලයේ මහාඇදුරන් කවදත් ලෝකය දිනුවා (ම)

:       0       0

සෙනරත් Sunday, 27 November 2016 10:39 AM

අපේ සුභ පැතුම්! නිරෝගී සුවය සහ දීර්ඝායුෂ පතනවා. (නි)

:       0       0

පතිරණ Monday, 28 November 2016 04:23 AM

අපේ සුබ පැතුම්! (ම)

:       0       0

ශානක Sunday, 18 December 2016 10:18 PM

අපේ රටේ දේශපාලකයින්ට මේ රට හදන්න උවමනාවක් තියෙනවා නම් මේ රටට වැඩක් කරන්න පුළුවන් උගතුන් රට හැර යන‍තෙක් බලා ඉඳීවිද. (නි)

:       0       0

නෙහාරා Monday, 05 December 2016 09:57 AM

ඔබ පමණක් නොව අැදුරුතුමනි ඔබවන් වීරපුතුන් මේලොවට දයාද කළ දෙමාපියනුත් වාසනාවන්. (බ)

:       0       0

මංගලිකා Monday, 28 November 2016 03:47 PM

ජය වේවා! ඔබට සුභ පැතුම් සර්.(හේ)

:       0       0

ජාලිය Tuesday, 03 January 2017 12:27 PM

සමිතියක සාමාජිකත්වය.... මේකෙන් ලංකාවට ලැබෙන විශේෂ පල ප්‍රයෝජනය කියනවද ?(හේ)

:       0       0

රන්ජන් Sunday, 25 December 2016 05:13 AM

උගතුන් මැද උගතෙකු වෙන ඔබ අපට ආඩම්බරයක්. ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

තිලක් Tuesday, 13 December 2016 04:09 AM

ඔබ විශ්‍රාම ගිය පසු කිසිවෙකු ඔබ ගැන නොසොයවී. පසු ගිය දින විශ්‍රාම ගිය මහාචාර්ය වරයාගේ මරණයට එය සිදුවිය. ඔබට හැකිනම් පිට රට ගොස් රැකියාව කරන්න. හැකිනම් ලංකාවට උදව් කරන්න. (ම)

:       0       0

සුනිල් Wednesday, 28 December 2016 06:06 PM

විශිෂ්ටයි සර්! (නි)

:       0       0

යසන්ත Friday, 30 December 2016 01:56 AM

ඔබට සුබාසිරි!

:       0       0

ක්‍රිස් Sunday, 01 January 2017 04:14 AM

ඔබ අපිට ආඩම්බරයක්. දීර්ඝායුෂ! (නි)

:       0       0

සත්‍යපාල Sunday, 27 November 2016 03:23 PM

මෙතුමා පොළොවේ පය ගහලා ඉන්න, අනුන්ට කැපිලි කෙටිලි නැති, ආඩම්බරකම ලොකුකම ඊර්ෂ්‍යාව කියන දේවලුත් නොදන්නා, උගතා නූගතා සියලු දෙනාම මනුෂ්‍යයෝයි කියා හිතන හරිම සරල මානව හිතවාදියෙක්. ඒ අතිනුත් ඔහු මහාචාර්ය. (නි)

:       0       0

සමන් පිරිස් Wednesday, 30 November 2016 02:27 AM

දීර්ඝායු වේවා! (නි)

:       0       0

බමුණු Saturday, 26 November 2016 09:10 AM

මමත් ඔබ ගැන අවංකවම ආඩම්බර වෙනවා සර් (හේ)

:       0       0

වරුණ Tuesday, 29 November 2016 09:57 AM

ඔබට සුබ පැතුම් (ම)

:       0       0

සරත් තිලකරත්න Saturday, 26 November 2016 10:24 AM

ඔබ ගැන ආඩම්බරයි (හේ)

:       0       0

සෝමසිරි Saturday, 26 November 2016 10:26 AM

මගේ හදපිරි සුබ පැතුම්! (හේ)

:       0       0

ඉන්ද්‍රජිත් ගුණතිලක Monday, 28 November 2016 06:23 PM

සුභ පැතුම් ලංකා පුත්‍රයාට! (නි)

:       0       0

සෑම් Saturday, 26 November 2016 01:06 PM

ඔබට හොඳක්ම වේවා මහාචාර්ය තුමනි (හේ)

:       0       0

සුබසිංහ Thursday, 01 December 2016 08:17 AM

ආඩම්බරයි පේරාදෙණිය සරසවිය හැමදාම ඉදිරියෙන් මේ දරණීතලය පුරාම ඔබට දීර්ඝායු (බ)

:       0       0

සමරතුංග Saturday, 17 December 2016 08:24 AM

උගතුන් මැද උගතෙකු වෙන , මිනිසුන් මැද නියම මිනිසෙකු වෙන ඔබ අපට ආඩම්බරයක්. ලෝකයටම සේවය කරන්න ඔබට දීර්ඝායුෂ ලැබේවා! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 283 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1640 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site