IMG-LOGO

2024 අප්‍රේල් මස 23 වන අඟහරුවාදා


නොදන්න භාෂා දන්න භාෂාවෙන් කියන ‘One2One’


(ගයාන් සූරියආරච්චි)

විදේශිකයකු හා කතා කරන දෙබස් තත්ත්පරයක් ඇතුළත එවලෙහිම පරිවර්තනය කිරීමට සමත් ශ‍්‍රවණ උපකරණයක්  ඕස්ටේ‍්‍රලියාවේ ‘ලින්ග්මෝ ඉන්ටර්නැෂනල්’ තාක්‍ෂණික සමාගම විසින් නිපදවා තිබේ.

මෙම උපකරණය හැඳින්වෙන්නේ One2One ලෙසය. මෙය ඉතා උසස් ගණයේ ශ‍්‍රවණ උපකරණයක් වන අතර අයි.බී.එම්. වොට්සන් සමාගමේ කෘත‍්‍රිම බුද්ධි පද්ධතිය මගින් ක‍්‍රියාත්මකවේ. 

ඉංග‍්‍රීසි, ජපන්, ප‍්‍රංශ, ඉතාලි, ස්පාක්‍ද්ක්‍ඳ, බ‍්‍රසීල, පෘතුගාල, ජර්මන් සහ චීන යන භාෂා අටක් ක්ෂණිකව පරිවර්තනය කළ හැකිය. 

ජූලි මස මුල සිට මෙය ඩොලර් 179 ක මිලට අලෙවි කිරීමට නියමිත අතර ලින්ග්මෝ සමාගම පවසනුයේ මෙම උපකරණය ලෝක වෙළෙඳපොළේ පෙරැළියක් ඇතිකරන බවය.



අදහස් (2)

නොදන්න භාෂා දන්න භාෂාවෙන් කියන ‘One2One’

sam Friday, 23 June 2017 10:35 PM

පරිගණක ගත කරන ලද දුරකථන සහිත ආයතන සමග එක භාෂාවකින් ගනුදෙනු කිරීමේදී සිදුවෙන අපහසුතාවයන් ගැන දන්නා කෙනෙකු නම් මේවාට මුදල් වියදම් කරන්නේ නැහැ. මේ ළඟදී ඕස්ට්‍රේලියානු රජයේ සෙන්ටර්ලින්ක් ආයතනයට කතා කල ගනුදෙනුකරුවෙක්ට පරිගණකයෙන් උත්තර දී තිබුනේ "මල දරු උපතක්" ගැන කියලා.. ඒ හඬ පටයත් ප්‍රසිද්ධ වුණා.

:       0       23

victor Monday, 26 June 2017 06:42 PM

අපේ දකුණ වැල්ලට ගියොත් වැල්ලේ කොල්ලෝ ඕනෑම බාසාවක් පරිවර්තනය කරනවා .

:       0       15

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 277 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1626 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1511 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site