IMG-LOGO

2024 අප්‍රේල් මස 24 වන බදාදා


කැස්බෑවුන්ට අපලයක්

ලෝකයේ මුහුදු කැස්බැවන් වර්ග 7 ක් පමණ සිටින බවත් එයින් 5 ක්ම ශ්‍රි ලංකාව අවට වෙරළබඩ ප්‍රදේශ වලට පැමිණ ජීවත්වන බවත් මුහුදු කැස්බෑවන්ගේ බිත්තර ආහාරයට ගැනීමත් ධිවරයන්ගේ දැල්වල පැට‍ලි එන කැස්බෑවුන් මරා  මස් ආහාරයට ගැනීමට මිනිසුන් පෙළඹීමත් නිසා මුහුදු කැස්බැවන් වඳවී යාමේ අවදානමක් ඇති බව ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ සභාපති වෛද්‍ය ලලිත් ඒකනායක මහතා  පවසයි.

එංගලන්තයේ රුෆර්ඩ් ආයතනය සහ ශ්‍රි ලංකා ජෛව සංරක්ෂණ සංගමයේ සංවිධානයෙන් “ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු” මැයෙන් දෙස් විදෙස් විශ්ව විද්‍යාල ආචාර්‍යවරුන්, පාරිසරික සංරක්ෂණ ක්ෂේත්‍ර‍යේ කටයුතු කරන ව්ද්වතුන් සහභාගීත්වයෙන් මහනුවර ඔක්රේ රිජන්සි(හෝටලයේදි පැවැති සම්මන්ත්‍රනයකදි ඒකනායක මහතා එසේ කීය.

මුහුදු කැස්බැවන් වද වි යැමට ප්‍රධාන හේතුවන් වන්නේ මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම හා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන්ගේ මස් ආහාරයට ගැනිම බවත් ඔහු කීය.

දකුණු මුහුදු තීරයේ ගල්කිස්ස සිට පහලට යන විට කොස්ගොඩ, තංගල්ල, රැකව,බුන්දල වගේම නැගෙනහිර වෙරලේ තැන් කිහිපයක වනජීවි සංරක්ෂණ දෙපාර්තුමේන්තුවෙන් හා තවත් ආයතන කිහිපයකින් මුහුදු කැස්බැවුන් බිත්තර දමන ස්ථාන සංරක්ෂණය කළත් එසේ සංරක්ෂණය කිරිමට අපහසු තැන් වල මුහුදු කැස්බැවුන්ගේ බිත්තර ආහාරයට ගැනිම සිදුවන බවද ඔහු සඳහන් කළේය.

යුද්ධය නිම වීමත් සමගම වැඩි වශයේන් ධිවරයන් ධිවර කර්මාන්තයේ යෙදීම සුලබ වි ඇති විම නිසා මීගමුව,හලාවත,කන්දකුලිය,කල්පිටිය,දක්වා ධිවරයන්ගේ දැල් වලට හසුවන මුහුදු කැස්බැවුන් මරා මස් සඳහා ගන්නා බවත් මැතකදි ඒකනායක මහතා ඇතුළු ශ්‍රී ලංකාවේ ජෛව විවිධත්වය සුරකිමු සංවිධානයේ නිලධාරින් කළ සමික්ෂණයකදි මුහුදු කැස්බැවුන්ගේ කටු විශාල ප්‍රමාණයක් හමු වු බවද ඒ මහතා කීය.

3 7-Hawksbill-turtle-(Eretmochelys-imbricata-)-–-Pothukasbawa 10--Loggerhead-turtle-(Caretta-caretta)--Olugedi-Kasbawa



අදහස් (0)

කැස්බෑවුන්ට අපලයක්

ලංකා Tuesday, 15 November 2016 07:42 PM

හරක් මස් කෑවේ නැතිවුණාට කැස්බෑ මස් කනවා අපේ අය. (නි)

:       0       0

උදාර Sunday, 04 December 2016 10:41 AM

ලෝකෙටම මුහුදු කැස්බැවන් වර්ග 7 යිද ? (බ)

:       0       0

කුමර Friday, 09 December 2016 03:39 AM

ධීවරයන්ගේ දැල්වලට පැටලෙන කැස්බෑවන්ගේ මරණ ගැන මේ කියන්නේ. මේ මිනිසුන්ගේ දැල් රක්ෂණය කරන්න වැඩපිළිවෙලක් තියනවද? නැත්නම් සංචාරක ව්‍යාපාරයෙන් යම්කිසි මුදල් ප්‍රමාණයක් මේ වෙනුවෙන් වෙන්කර ධීවරයන්ගේ දැල්වලට ගෙවන්න වැඩපිළිවෙලක් ගැන කල්පනා කළොත් වැඩිය යහපත් වේවි (නි)

:       0       0

නිශානි Sunday, 20 November 2016 04:08 AM

මම හිතන්නේ සාකච්ඡා තියල මේ පිළිබඳ කතාකරනවා වගේම ඒ පැතිවල ඉන්න මිනිසුන්ව දැනුවත් කරන්න ඕනෑ. පාසලෙන් මේක පටන්ගන්න පුළුවන්. ඉහළ පන්තිවල ඉන්න ළමයි දැනුවත් කිරීම කළාම නිකම්ම මේ පවුල් වලට මේ සතුන්ගේ වටිනාකම යනවා. දැන් කාලේ ළමයි බුද්ධිමත්. එයාලගේ මාර්ගෙන් මේ තත්වය වෙනස් කරන්න පුළුවන්. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 282 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1637 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1517 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site