IMG-LOGO

2024 අප්‍රේල් මස 25 වන බ්‍රහස්පතින්දා


ඇමරිකාවෙන් අලුත් ලෝහයක්

ටයිටේනියම් සහ රත්‍රන් යන ලෝහ දෙක මිශ්‍ර කිරීමෙන් ඉතාමත් තද බවින් යුතු සුපිරි ලෝහයක් නිපදවීමට ඇමරිකාවේ හූස්ටන්හි රයිස් විශ්ව විද්‍යාලයේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව ඇතැයි සයන්ස් ඇඩ්වාන්ස් සඟරාව වාර්තා කර තිබේ.

ඇමරිකා භෞතික විද්‍යාඥයින් පවසන්නේ මෙම ද්‍රව්‍ය ටයිටේනියම් වලට වඩා හතර ගුණයක දැඩි බවකින් යුක්ත බවයි. මෙය ජීවී පටක වලට ඉතා හොඳින් ගැලපෙන ලෝහයක් නිසා වෛද්‍ය විද්‍යාත්මක කටයුතු වලදී යොදා ගැනීමට සුදුසු බවද ඔවුන්ගේ මතයයි.

 දණහිස් හා උකුල් සන්ධි සැත්කම් සඳහා මෙතෙක් යොදාගත් ලෝහ කොටස් අවුරුදු දහයකට වරක් මාරු කිරීමට වෛද්‍යවරුන්ට සිදු විය. ඒ සඳහා රත්‍රන් ඇලුමීනියම් මිශ්‍ර ලෝහය යොදාගතහොත් ජීවිතාන්තය දක්වා දිරාපත් නොවී පවතිනු ඇති බව පරීක්ෂණය සිදු කළ කණ්ඩායමේ මහාචාර්ය එමීලියා මොරොසන් පවසයි. එසේම ඇය පවසන්නේ දන්ත වෛද්‍ය කටයුතු වලදී ද විදීමේ යන්ත්‍ර සඳහා ද ක්‍රීඩා උපකරණ සඳහා ද මෙම නව ලෝහය ඉතා ප්‍රයෝජනවත් වනු ඇති බවයි.



අදහස් (0)

ඇමරිකාවෙන් අලුත් ලෝහයක්

කරුණාජීව Friday, 29 July 2016 08:45 PM

ටයිටේනියම් වලින් හදලා තියෙන කෑම උයන භාජන වෙළඳ පොලේ ගන්න තියෙනවා.නමුත් මිල ඉතාම අධිකයි (ම)

:       0       0

සුපුන් බණ්ඩාර Thursday, 11 August 2016 06:05 AM

මේක හොද සොයා ගැනීමක් ලෝහ තාක්ෂණයේ අලුත් පියවරක්.........(ම)

:       0       0

රොකී Wednesday, 27 July 2016 12:37 AM

ඔය කියන ලෝහයටත් වඩා තද ගෝදම්බ රොටි කළුතර පැත්තේ හන්දියෙක චයිනිස් හෝටලයක තිබෙනවා (නි)

:       0       0

ටිකිරි Wednesday, 27 July 2016 11:10 PM

මේ රොකීලා රන්ජිත්ලා වගේ අයත් ඉන්නවානේ අපි අතර (නි)

:       0       0

ලක්සිරි Sunday, 24 July 2016 10:46 AM

හප්පේ මේ උකුල් අැට දැම්මොත් නම් හොරු කකුල් කපන් යයි. (බ)

:       0       0

අශිකා Sunday, 24 July 2016 11:00 AM

මේක ඉතාමත් හොඳ සොයා ගැනිමක්, මේක භාවිතා කරලා මිනිසාගේ සම්පුර්ණ ඇටසැකිල්ලම මෙයින් සාදා මිනිසා තවත් අවුරුදු 1000 දක්වා ආයුෂ වැඩිකරගත හැකි වෙනවා ඇති (බ)

:       0       0

අතුල Monday, 25 July 2016 02:27 PM

මේවායේ මිල ගැන සාමාන්‍ය කෙනෙකුට හිතන්නවත් බැරි වෙයි. (නි)

:       0       0

බන්දුල Monday, 25 July 2016 03:16 PM

ඔය කිවුවේ අශිකා හොඳ නුවණක්කාර කතාවක් (නි)

:       0       0

බමුණුසිංහ Monday, 25 July 2016 03:19 PM

ටයිටේනියම් සහ රත්‍රන් මිශ්‍ර නම් ග්‍රෑමයක් කොපමණ වටිනවා ඇද්ද? (නි)

:       0       0

බමුණු ආරච්චි Monday, 25 July 2016 03:21 PM

අජිත්, මේකෙන් ඔයාගේ ආයුෂ දික්කර ගන්න බැහැ. අනේ මෝඩ මිනිස්සු! (නි)

:       0       0

ප්‍රසන්න Tuesday, 26 July 2016 09:13 AM

ඇලුමිනියම් හා ටයිටේනියම් වෙනස් ලෝහ දෙකකි (බ)

:       0       0

ලලිත් Monday, 25 July 2016 04:33 PM

කල්පනාවෙන්, අපේ අයියලා පොලේ මාල වළලු විකුණන්න පටන්ගනියි මේ ලෝහයෙන් හදපුව කියලා. (නි)

:       0       0

මොහාන් Tuesday, 26 July 2016 12:04 PM

සියලු දෙනාටම සුබපැතුම්.! (ර)

:       0       0

අජිත් Sunday, 24 July 2016 03:58 PM

මේක නම් මරු,මට ඕනේ අවුරුදු 1000 වත් ඉන්න,මේක දිරන්නේ නෑ නේ (බ)

:       0       0

බමුණු Wednesday, 27 July 2016 02:31 PM

රංජිත්‍ නැවත පාසල් යන්න කාලය ඇවිල්ල වගේ. රසායන විද්‍යාව සහ භෞතික විද්‍යාව කළේම නැද්ද? මෙම ලෝහ දෙක ගැන වෙන වෙන වෙනම පොත් ලිවිය හැකිය. (බ)

:       0       0

ජගත්‍ Tuesday, 26 July 2016 01:37 AM

ඉතාමත් හොඳ සොයාගැනීමක් (නි)

:       0       0

සිදත් Friday, 29 July 2016 05:22 AM

බමුණු, රංජිත් වැරදි නැහැ. (ර)

:       0       0

රංජිත්‍ Tuesday, 26 July 2016 05:28 AM

ඇත්තටම ඇලුමීනියම් හා ටයිටේනියම් යනු ලෝහ එකක්ද? දෙකක්ද? (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2154 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6059 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4213 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 310 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1695 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1539 3
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site