lankadeepa.lk

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්

2018 දෙසැම්බර් මස 31 ප.ව. 02:45

1     719

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


lankadeepa.lk

විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්

2018 දෙසැම්බර් මස 03 පෙ.ව. 10:09

0     216

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


lankadeepa.lk

පදවන්නෙකු නැති යතුරු පැදියක්

2018 සැප්තැම්බර් මස 14 ප.ව. 08:00

3     4922

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


lankadeepa.lk

ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්

2018 ජුනි මස 12 ප.ව. 02:28

1     6316

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බව විදෙස් මාධ්‍ය වාර්තාකර ඇත.


lankadeepa.lk

ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති

2018 ජුනි මස 01 ප.ව. 05:32

2     2469

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළිකර ඇත්තේ ඈතින් පිහිටි ප්ලූටෝ මීට පෙර සිතා සිටියාට වඩා ක්‍රියාශීලී බවින් වැඩි ග්‍රහලෝකයක් බවට තහවුරු වී ඇති බවයි.


lankadeepa.lk

ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්

2018 මැයි මස 25 ප.ව. 07:44

1     3378

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


lankadeepa.lk

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා නව චන්ද්‍රිකාවක්

2018 අප්‍රේල් මස 20 ප.ව. 05:32

4     2763

පෘථිවියට සමාන ග්‍රහලෝක සොයා ගැනීම සඳහා නාසා ආයතනය මඟින් නව චන්ද්‍රිකාවක් අභ්‍යාවකාශ ගත කර තිබේ.


lankadeepa.lk

දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු ස්කොට්ලන්තයෙන්

2018 අප්‍රේල් මස 04 ප.ව. 02:43

0     5504

ප්‍රාග් ඓතිහාසික යුගයට අයත් දුර්ලභ ඩයිනෝසර් පා සළකුණු සමූහයක් ස්කොට්ලන්තයේ වයඹ දිග ස්කේයි දූපතෙන් සොයාගැනීමත් සමඟ මධ්‍යම ජුරාසික් යුගය සම්බන්ධව නවතම තොරතුරු රැසක් එළිදරව් වී ඇතැයි විද්‍යාඥයෝ පවසති.


lankadeepa.lk

කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය නිපදවීමට නව උපකරණයක්

2018 මාර්තු මස 27 ප.ව. 06:11

14     5255

ජලය හිඟ වියළි කාන්තාර ප්‍රදේශවලදී පානීය ජලය ලබාගත හැකි ජීවිතාරක්ෂක උපකරණයක් නිර්මාණය කිරීමට මැසචුසෙට්ස් තාක්ෂණ ආයතනයේ පර්යේෂකයින් පිරිසක් සමත් වී ඇත.


lankadeepa.lk

මුහුදු පතුල ගවේෂණයට රොබෝ මත්ස්‍යයෙක්

2018 මාර්තු මස 27 ප.ව. 06:09

1     3105

මැසචුසෙට් තාක්ෂණික ආයතනයේ පර්යේෂකයන් පිරිසක් මුහුදු පතුල ගවේෂණයට යොදා ගතහැකි රොබෝ මත්ස්‍යයෙකු නිර්මාණය කිරීමට සමත් වී ඇත.


lankadeepa.lk

2020 ඔලිම්පික් උළෙලට ෂින්කාන්සන් දුම්රිය අලුත්වෙයි

2018 මාර්තු මස 19 පෙ.ව. 09:51

0     4365

ජපානයේ ටෝකියෝ නුවර 2020 වසරේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් උළෙලේ ප්‍රවාහන කටයුතු තවදුරටත් පහසු කිරීමට ජපානය විසින් නවතම අධිවේගී දුම්රියක් හඳුන්වා දී තිබේ.


lankadeepa.lk

කඩෙන් බඩු ගන්න ඇප් එකක්

2018 මාර්තු මස 15 ප.ව. 05:07

2     2540

සුපිරි වෙළෙඳසලින් භාණ්ඩ මිලදී ගැනීම පහසු කිරීමට නව ජංගම දුරකතන යෙදුමක් (ඇප් එකක්) හඳුන්වා දී තිබේ.


lankadeepa.lk

උෂ්ණත්වය ඉහලයෑමෙන් ජීවීන් අඩකට වැඩි ප්‍රමාණයක් අනතුරේ

2018 මාර්තු මස 14 ප.ව. 09:57

1     1477

ලෝකයේ ජෛව විවිධත්වයෙන් වැඩිම ස්ථාන 35ක සිටින ජීවීන්ගෙන් අඩකට වැඩි ප්‍රමාණයක් දේශගුණික වෙනස්කම් හේතුවෙන් වඳවීමේ තර්ජනයට මුහුනදී සිටින බව ජෛව විද්‍යාඥයින් විසින් නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.


lankadeepa.lk

රියදුරෙකු රහිත මෝටර් රථයක්

2018 මාර්තු මස 09 ප.ව. 08:35

2     3028

ස්විස්ටර්ලන්තයේ පැවැත්වෙන ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශනයේ දී රියදුරෙකු නොමැතිව ධාවනය වන මෝටර් රථයක් හඳුන්වා දීමට රෙනාල්ට් සමාගම කටයුතු කර තිබෙනවා.


lankadeepa.lk

සැත්කම් පහසුවට රොබෝ සර්පයෙක්

2018 මාර්තු මස 02 ප.ව. 05:17

0     3053

උරගයෙකු මෙන් බඩගා යා හැකි රොබෝවක් නිර්මාණය කිරීමට හාර්වඩ් සරසවියේ විද්‍යාඥයින් පිරිසක් සමත්ව තිබේ.


lankadeepa.lk

නවසීලන්තයේ සාවුන් මර්දනයට වෛරසයක්

2018 පෙබරවාරි මස 28 ප.ව. 05:16

11     5653

කරදරකාරී ලෙස වැඩිවන සාවුන්ගේ ගහනය පාලනය කිරීම සඳහා වෛරසයක් හඳුන්වා දීමට නවසීලන්තය සැලසුම් කර ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

ස්වැල්බර්ඩ් සුරක්ෂිතාගාරයේ බීජ වර්ග දස ලක්ෂයක්

2018 පෙබරවාරි මස 27 ප.ව. 05:34

0     2480

නෝර්වේ ස්වැල්බාර්ඩ්හි පිහිටි බීජ සුරක්ෂිතාගාරයේ මේ වන විට තැන්පත් කර ඇති බීජ වර්ග සංඛ්‍යාව දශලක්ෂය ඉක්මවා ඇති බව වාර්තා වේ.


lankadeepa.lk

බිලියන හතරකට තවම ඩිජිටල් පහසුකම් නෑ

2018 පෙබරවාරි මස 23 ප.ව. 07:01

1     432

ලොව සමස්ත ජනගහනයෙන් සැලකිය යුතු පිරිසකට තවමත් ජංගම දුරකතන සංඥාවලට ළඟා වීමට නොහැකිය. ඒ අනුව බලන විට ලෝක ජනගහනයෙන් බිලියන හතරකට තවමත් ඩිජිටල් සන්නිවේදන තාක්ෂණයට ප්‍රවේශවීමට නොහැකි වී තිබේ. කෙසේ නමුත් පිරිවැය අඩු කුඩා චන්ද්‍රිකාවලින් ජංගම දුරකතන සේවා සැපයීමේ අවස්ථාව දැන් උදා වී තිබේ.


lankadeepa.lk

හිසේ සැත්කමකින් ඉවත් කරන ලද විශාලම ගෙඩිය

2018 පෙබරවාරි මස 23 පෙ.ව. 10:24

0     2727

ඉන්දියානු තරුණයෙකුගේ හිසේ තිබී කිලෝග්‍රෑම් 1.8ක් බර ගෙඩියක් සාර්ථක ලෙස ඉවත් කරනු ලැබූ බව ඉන්දියාවෙන් වාර්තා වේ.


lankadeepa.lk

ට්විටර් බොට් පහසුකම නවතී

2018 පෙබරවාරි මස 22 ප.ව. 08:53

0     824

ට්විටර් සමාජ ජාලා ගිණුම් ජාලයේ ‘ට්විටර් බොට්’ මෘදුකාංග පහසුකම මින් ඉදිරියට ලබා නොදෙන බව එම සමාජ වෙබ් අඩවිය බදාදා, එනම් බදාදා (21) නිවේදනය කළේය.


lankadeepa.lk

වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණයට

2018 ජනවාරි මස 25 ප.ව. 03:46

15     5223

වර්ෂ 1996 දී ඩොලී නම් බැටළුවා ක්ලෝනකරණයට ලක්කළ තාක්ෂණයම යොදාගනිමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට වඳුරන් දෙදෙනකු සාර්ථකව ක්ලෝනකරණය කිරීමට චීන විද්‍යාඥයන් පිරිසක් සමත්ව ඇත.


lankadeepa.lk

සෞරග්‍රහ මණ්ඩලයක් සමාන තවත් එකක්

2017 දෙසැම්බර් මස 16 ප.ව. 01:40

29     5142

අපගේ සෞරග්‍රහ මණ්ඩලයේ සැකැස්මට සමාන ග්‍රහලෝක අටකින් යුත් සෞරග්‍රහ මණ්ඩලයක් සම්බන්ද තොරතුරු ප්‍රථම වරට අණාවරනය කරගැනීමට නාසා ආයතනය සමත්ව ඇත. ඔවුන් පවසන්නේ පෘථිවියේ සිට ආලෝක වර්ෂ 2545ක් දුරින් පිහිටි ඩ්‍රැකෝ තාරකා මණ්ඩලයේ මෙය පිහිටා ඇති බවයි.


lankadeepa.lk

ඩයිනෝසර යුගයේ මෝරෙකුගේ සජීවී පොසිලයක්

2017 නොවැම්බර් මස 09 ප.ව. 06:40

8     5990

ඩයිනෝසර් යුගයට නෑකම් කියන අතිශය දුර්ලභ මෝර වර්ගයේ සත්ත්වයකු පෘතුග්‍රිසි විද්‍යාඥයින් පිරිසක් විසින් සොයාගෙන ඇතැයි වාර්තා වේ.


lankadeepa.lk

ආගන්තුක වස්තුවක් සෞරග්‍රහ මණ්ඩලය දෙසට

2017 නොවැම්බර් මස 03 ප.ව. 11:12

11     10381

ආගන්තුක ආකාශ වස්තුවක් තත්පරයකට කිලෝ මීටර 25ක වේගයෙන් සෞරග්‍රහ මණ්ඩලය වෙත පැමිණෙමින් තිබෙන බව නාසා ආයතනය පවසයි.


lankadeepa.lk

හදවත් හා ස්වසන වේගය දුරස්ථව මැනගත හැකි ඩ්‍රෝන යානාවක්

2017 නොවැම්බර් මස 03 ප.ව. 03:31

2     1349

තාක්ෂණයේ දියුණුවට සමගාමීව සියලු ක්ෂේත්‍රයන් දියුණු වෙමින් පවතී. තාක්ෂණයේ තොරව පැවතිය නොහැකි සෞඛ්‍ය ක්ෂේත්‍රයේද තාක්ෂණයට සමගාමීව දියුණු වූ අවස්ථාවක් පසුගියදා දකුණු ඕස්ට්‍රේලියාවෙන් වාර්තා විය.


lankadeepa.lk

ලොව පළමු වරට රොබෝවකුට පුරවැසිභාවය

2017 ඔක්තෝබර් මස 30 ප.ව. 02:08

2     4609

ඉතිහාසය වෙනස් කරමින් සෞදි අරාබිය ලෝකයේ ප‍්‍රථම වතාවට මිනිස් ශරීරාංග ඇති රොබෝවකුට පුරවැසිභාවය ලබාදී තිබේ.


lankadeepa.lk

ඇස් පරීක්ෂාවෙන් ඩිමෙන්ෂියාව හඳුනාගැනේ

2017 ඔක්තෝබර් මස 30 පෙ.ව. 10:51

0     1398

ඩිමෙන්ෂියා රෝගය යනු මැදි වියට පත් වීමත් සමඟ ඇතිවන අමතක වීමේ රෝගී තත්ත්වයකි.


lankadeepa.lk

හිස් දෙක බද්ධ වූ නිවුන්නු සාර්ථකව වෙන් කරති

2017 ඔක්තෝබර් මස 27 ප.ව. 07:15

8     4735

හිස් දෙකක් එකට බද්ධවූ නිවුන් දරුවන් දෙදෙනා පැය 11 ක සාර්ථක සැත්කමකින් පසු වෙන් කිරීමට හැකියාව ලැබුණු බව වෛද්‍යවරු පවසති. ඒ 30 දෙනකුගෙන් සමන්විත ඉන්දියානු වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙනි.


lankadeepa.lk

සෝනි සමාගමෙන් රොබෝ සුනඛයෙක්

2017 ඔක්තෝබර් මස 27 ප.ව. 01:54

2     753

නිවසේ ගෘහ උපකරණ පාලනය කිරීමට හැකියාවැති සුනඛයකු එළිදැක්වීමට සෝනි සමාගම සූදානමින් සිටියි.


lankadeepa.lk

මුහුදු උරගයකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන්

2017 ඔක්තෝබර් මස 26 පෙ.ව. 08:17

0     1406

වසර මිලියන 152කට පෙර ජීවත් වී වඳවී ගිය බව කියන මුහුදු උරගයෙකුගේ ෆොසිලයක් ඉන්දියාවෙන් සොයාගැනීමට විද්‍යාඥයින් පිරිසත් සමත් වී ඇතැයි වාර්තා වේ.