(ගයාන් සූරියආරච්චි)
විශ්‍රාම යැවූ ශටල යානා නැවත ඉදිරියට රැගෙන යමින් අන්තර්ජාතික අභ්‍යවකාශ නැවතුම් මධ්‍යස්ථානයට බඩු බාහිරාදිය රැගෙන යාමට සියාරා නෙවාඩාස් සමාගම ‘කුඩා ශටල’ යානා නිපදවීමට සූදානම් වන බව නාසා ආයතනය පවසයි.
ශටල යානා ඊළඟ පරම්පරාව නැවත ප්‍රයෝජනයට ගතහැකි පරිදි නිෂ්පාදනය කෙරේ. නිතර පියාසර කිරීමේ හැකියාව, ගමනාගමනයේදී ආරක්ෂාව, බොහෝ ගුවන්යානා පථයන්ගේ ගොඩබෑමේ හැකියාව සහ ලාභදායීව ක්‍රියාකරවීම පිළිබඳව න්‍යායයන් අනුගමනය කිරීමට නියමිත බවත් නාසා ආයතනය පවසයි.
‘ඩ්‍රීම් කැචර්’ නමින් හඳුන්වන ශටල යානය නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා ඔවුන් සැලසුම්කරන අතර පෘථිවි කක්ෂයට පහළින් අභ්‍යවකාශ නැවතුමට බඩුබාහිරාදිය නැවත සැපයීම සහ කාර්යමණ්ඩලය ප්‍රවාහනය කිරීමටද ඔවුහු බලාපොරොත්තු වෙති.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල
විශ්‍රාම ගිය ‘ඩ්‍රීම් කැචර්’ ගෙන් වැඩගන්න හදයි