IMG-LOGO

2024 අප්‍රේල් මස 16 වන අඟහරුවාදා


විදුලි වැට වෙනුවට නව ක්‍රමයක්

(විනීතා එම් ගමගේ)

අලි මිනිස් ගැටුම අවම කිරීමට තරංගමාලා සහිත නව ක‍්‍රමයක් යොදා ගැනීමට තිරසර  සංවර්ධන හා වන ජීවී අමාත්‍යංශය තීරණය කොට ඇත.

අලියාගේ පියවර හඬට කිලෝ මීටර් 10 ක් ද කුංචනාදයට කිලෝමීටර් 20ක් ද දුරට සංවේදී වන තරංග මාලා සහිත මෙම ක‍්‍රමය සකස් කර ඇත්තේ විදේශ ගතව ජීවත් වූ ශ‍්‍රි ලාංකිකයෙක් වන පෘතුවිරාජ් ප‍්‍රනාන්දු විසිනි.

අතිශයින් අසාර්ථක වු අලි වැට තවදුටත් ඉදි නොකරන බවත් එයින් බලාපොරොත්තු වූ ප‍්‍රතිපල නොලැබෙන බවත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද (6) පැවැති මාධ්‍ය හමුවක දී තිරසාර හා වනජීවී අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම මහතා ප‍්‍රකාශ කළේය.

 

 

 



අදහස් (4)

විදුලි වැට වෙනුවට නව ක්‍රමයක්

Perakum Friday, 07 July 2017 01:59 AM

මේකත් ඔය කියන ගරු ඇමතිතුමා සොමවතියේ බුදු රැස් දැක්ක වගේද දන්නේ නෑ. අලි වැට නැතුවට වන ජීවියෙ ලොකු මහත්තුරු අලි එන එක වලක්වන්න ඉතා පහසු සරල ක්‍රම දන්නවා. ඇයි ඒවා නොකරන්නේ?

:       1       3

H.M.Nawarathna banda Friday, 07 July 2017 09:42 AM

මෙම ක්‍රමය ඇයි ඉක්මණට ක්‍රියාත්මක කරන්නේ නැත්තේ? බොහෝ අලි ප්‍රශ්න මහියංගනය ප්‍රදේශයේ ඇත. මෙය ඉතා හොඳ ක්‍රමයකි.

:       1       1

ධම්ම Sunday, 09 July 2017 03:00 AM

අලින්ට සිරස් බැමිවලින් උඩට නගින්න බැහැ. වගා ළිංවලට වැටුනාම එයාලට ගොඩ එන්න බැහැ. ඒ න්‍යාය භාවිතාකර පාරවල් සහ ගංගා ඉවුරු උපයෝගීකොටගෙන සිරස් බැමි සාදා එයාලට අයිති ඉඩම් වෙන්කර දිය හැකියි නේද. මෙය සංචාරක ව්‍යාපාරයේ දියුණුවටත් හොඳ වැඩක්. අලිමිනිස් ගැටුමත් නතරවේවි. මේ පිළිබඳව කතිකාවතකට කාලය එළඹ තිබේ.

:       0       31

wedageTuesday, 11 July 2017 11:17 AM

මේ සිරස් බැමි ක්‍රමය ජනතාවට හදුන්වාදීමට ක්‍රමයක් ඉක්මනින්ම සොයන්න රජයට කලින් මහජන ශ්‍රමයෙන් මේ වැඩේ කරන්න පුළුවන් අනිත් එක ජේ සී බි එකක් බාවිතා කරන්නත් පුලුවන්

:       0       1

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2272 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2149 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6056 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7109 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3520 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4210 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 147 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1425 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1352 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site