IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


පිලිපීන අහසේ පිටසක්වළ යානයක සැකයක්

(ගයාන් සූරියආරච්චි)
පිටසක්වල ජීවීන්ට අයත් යැයි සැලකෙන හඳුනා නොගත් පාරභෞමික යානයක් පිලිපීන අහසේ ගමන් කරන අයුරු දැක්වෙන වීඩියෝවක් ඬේලිමේල් වෙබ් අඩවිය පළකර තිබේ.
පිලිපීන අහසේ වලාකුළුවලින් වැසීගෙන ගමන් ගත් යානය අපැහැදිලි වුවද ඉතා උසින් යුත් ගස්වලට ඉහළින් ගමන් කරන ආකාරය පෙනී යයි. මීට පෙර 2000, 2004, 2001 සහ 2015 වර්ෂවල හඳුනානොගත් යානා පිළිබඳව තොරතුරු අනාවරණය විය.



අදහස් (7)

පිලිපීන අහසේ පිටසක්වළ යානයක සැකයක්

sujith Thursday, 24 August 2017 11:56 AM

මේක නම් බොරුවක් ...

:       5       31

REHARZ Friday, 25 August 2017 05:33 AM

කාලයක් තිස්සේ ඔයවගේ දේවල් පේනවා නමුත් අල්ලාගත් බවක් හෝ පරීක්ෂණයට බාජනය වූ බවක් නැහැ සමහරවිට දියුණු අපේ ලොවේ රටකින් යවපු එක්කක්ද දන්නේ නැහැ නෙවද -40 වගේ

:       0       33

Zahir Sunday, 27 August 2017 05:31 AM

ඕක අපේ මහින්ද මහත්තයාගේ කාලේ යවපු චන්ද්‍රිකාවද දන්නේ නැ..

:       32       210

ishara nuwan Tuesday, 29 August 2017 06:00 AM

තාක්ෂණයේ තවත් මායාවක් විය හැකියි.

:       0       0

7 Thursday, 18 January 2018 10:35 AM

මේක නම් බොරුවක්..............

:       0       0

Aluthgama A. Samathasena. Saturday, 24 February 2018 07:25 AM

අදාල ප්‍රස්තුතය ගැන කරුණු ටිකක් ඉදිරිපත් කිරීමට සිතුවා.විශ්ව ජීවීන් සහ යානා කියන්නේ බොරු නෙමෙයි.මේ ගැන බොහෝ වාර්තාගත කරුණු තියෙනවා.මගේ මතකේ හැටියට රට ඇමෙරිකාව වෙන්න ඕනා.එක්තරා යුවලක් තම කාරයෙන් ගමනක් යද්දී අහසේ පාවූ යානයක් ඒ අය දැක්කා.එක්වරම යානයෙන් පිටවූ කිරණක් ඔස්සේ ඒ දෙන්නා පිටසක්වල යානයට ඇදී ගියා.සිහිසන් නොමැති තත්වයේ සිටි ඔවුන්ව එම ජීවීන් පර්යේෂණයට භාජනය කල අයුරු ඔවුන්ගේ මනසේ ඇදී තිබුනා.කාන්තාවගේ ගර්භාෂයේ සිරීම් තිබෙන බව පසුව සොයා ගත්තා.පර්යේෂකයන් විශ්වාසකරන්නේ එම ජීවීන් ස්ත්‍රී පුරුෂ බීජ රැගෙන ගොස් ඇති බවයි.සමහරවිට අපේ මිනිසෙක් නිර්මාණය කරනවා වෙන්න පුළුවන්.අවස්ථාවන් රැසකදී ඇමෙරිකන් ගුවන් නියමුවන් පිටසක්වල යානා හඹා ගියා.රේඩාර් වලට එම දර්ශන වැටුණා.ඒ ගැන පර්යේෂණ කරනවා වෙනුවට ඒවා හඹා යාම නියමුවන්ට සපුරා තහනම් උනා.එපමණක් නොවෙයි ඇමෙරිකාවේ එක්තරා ප්‍රාන්තයකට පිට සක්වල ජීවීන් ගොඩ බසිනවා.ඒ අය‍ට කිසිම බාදාවක් ඇමරිකාවෙන් වෙන්නේ නැත.ඔවුන්ගේ පැමිණීම හා පිටවීම රේඩාර් වලට දැනෙන්නේ නැත.කෙසේ වෙතත් විශ්ව ජීවීන් ගැන ඇමෙරිකාව මුනිවත රකිනවා.ඒකට කුමක් හෝ හේතුවක් ඇති.

:       0       52

Aluthgama A Samathasena. Saturday, 24 February 2018 08:32 AM

පසුගිය වසරේ මගේ ඇමෙරිකානු මිතුරිකගේ නිවසේ පිටුපස (බැක් යාඩ් ) දෙසට රාත්‍රී කාලයේ බල්ලා බුරන්නට පටන් ගත්තා. වහා විමසා බැලූ ඇයට දුටු දෙයින් දැකගත හැකිවුයේ ඇග කිලිපොළන දර්ශනයක්. වහා ගෙට දිව ගිය ඇය කැමරාව ගෙනවිත් ඡායාරුප කිහිපයක් ගත්තාය. ඡායාරූපයේ තිබුණේ විශාල සුර්යයා වැනි එළි හය හතකි. පසුව ඒක අප වෙත විචාර ලිවීම සඳහා යොමුකරන ලදී. ඇමෙරිකාවේ විචාරකයින් ලකුණු දී සාමාන්‍ය දෙයක් සේ නිහඬව සිටියේය. ඡායාරූපය හිමිකාරියට එම සිද්ධියෙන් තරහා ගොස් තිබුණි. අවසානයේදී කොමිටිය විසින් එය මා වෙත යොමු කළේය. මෙය විශ්ව ජීවීන් ගේ දෙයක් විය හැකි බවත්, ශ්‍රී ලංකාවේද පසුගියදා අහසේ පාවෙන මෙවැනි වර්ණ වස්තුන් විශේෂයක් තිබූ නමුත්, බොහෝ දෙනා දුටු මේවා මනෝ විකාර ලෙස අපගේ සමහර මනෝ විද්‍යා උගතුන් පැවසු බවත්, අවසානයේදී ඒවා විශ්ව යානා බව නාසා ආයතනය පැවැසූ බවත් මම ලිව්වෙමි. ඇමෙරිකා උගතුන් හොල්මන් අවතාර ගැන සත්‍ය තොරතුරු දැනගෙන ඇත. එහෙත් අපේ බොහෝ අයට ඒවා සිනහවට කරුණුය.

:       0       65

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site