(ගයාන් සූරියආරච්චි)
බි්රතාන්යයේ නේවා අභ්‍යවකාශ යානා නිෂ්පාදන සමාගමේ නවතම ඉගිලෙන සිව්බි‍්‍රඞ් බයිසිකලය අන්තර්ජාතික පැරිස් ගුවන් ප්‍රදර්ශනයේදී එළිදැක්වීමට නියමිතය.
සිරස් අතට ගුවන් ගත කිරීමටත් ගොඩබෑමටත් හැකි මෙම යානය ‘එයාර් ක්වාඞ් වන්’ ලෙස හඳුන්වයි. මෙහි ඇති විශේෂත්වය නම් අඩි 3000 ක් උස ගුවනේ පියාසර කිරීමට ඇති හැකියාවයි.
පැයට කිලෝමීටර 80 ක වේගයෙන් මෙයට ගමන් කළ හැකි අතර කිලෝග්‍රෑම් 500 ක බරින් යුක්තය. පුද්ගලික ප්‍රවාහන ක්ෂේත්රයට යෝග්‍ය බව පවසන සමාගම කේ්රන්, හෙලිකොප්ටර් හා ඉතා හදිසි මෝටර්රථවලට හොඳ විකල්පයක් බවත් කියයි.
මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.
පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.
ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ
ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි
ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඉහළ අහසේ ඉගිලෙන්න සිව්බි‍්‍රඞ් බයිසිකලයක්