IMG-LOGO

2024 අප්‍රේල් මස 19 වන සිකුරාදා


ඉරාකයෙන් සමුහ මිනි වළක් හමුවෙයි

ඉරාකයේ මොසුල් නගරයට දකුණින් පිහිටි හම්මාන් අල්-අලීල් නගරයේ පාසල් භූමියකින් හිස ගසා මරාදමන ලද සාමාන්‍ය වැසියන් 100කගේ පමණ සිරුරු හමු වී ඇත.

ඉරාක හමුදා විසින් නැවත අත්පත් කරගත් ප්‍රදේශයේ මෙම පාසල පිහිටා තිබෙන අතර එය කෘෂිකාර්මික පාසලක් බව ඉරාක ඒකාබද්ධ හමුදා අණදෙන නිලධාරීන් පවසයි. ඔහු නිකුත් කළ වාර්තාවේ දැක්වෙන්නේ මේ සම්බන්ධ පරීක්ෂණ කිරීම සඳහා විශේෂ කණ්ඩායමක් යැවූ බවයි.

161105090440-01-hammam-al-alil-1104-exlarge-169



අදහස් (0)

ඉරාකයෙන් සමුහ මිනි වළක් හමුවෙයි

සෆ්රින් Wednesday, 16 November 2016 08:22 AM

රොෂේන්, ඊශ්‍රායලය කොහොමද බිහිවුණේ? ඔවුන් කොහොමද මැදපෙරදිගට අාවේ? ඔවුන්ගේ ඉතිහාසය මොකද්ද කියලා හොයලා බලන්න. ඔයාටම තේරේවි ඔවුන් කොච්චර සාමකාමීද කියලා. අවසානයේදී තම මාතෘ භූමිය වෙනුවෙන් සටන්කරන පලස්තීන වැසියන් ත්‍රස්තවාදීන් වුණා? පලස්තීනය ආක්‍රමණය කර පිහිටවූ ඊශ්‍රායලය සාමකාමි රටක් වුණා? (නි) (නි)

:       0       0

නිරූ Tuesday, 15 November 2016 06:30 AM

71 එකක්ද, 89 එකක්ද දන්නේ නැහැ. (නි)

:       0       0

රොෂේන් Sunday, 13 November 2016 05:39 AM

හුසේන්, ඊශ්‍රායලය සාමකාමිව ගොඩනැඟුන රටක් තමා. රටවල් එකතුවෙලා ඊශ්‍රායලය අල්ලන්නඩ ගිහින් ඉල්ලන් කාපු කෑමට අනිත් රටවල් දුවලා පලස්තීනය විතරක් තවම කනවා. (නි)

:       0       0

හුසේන් මොහමඩ් Tuesday, 08 November 2016 08:59 AM

ඉරාකයේ, සිරියාවේ,ලිබියාවේ වගේම පලස්තීනයේත් ඕවා සුලභ දසුන්. ඇමරිකාවේ වගේම ඊශ්‍රාලයේ වගේ වුණානම් තමයි පුදුම වෙන්න ඕනෑ. මොකද, ලෝකෙටම ගිනි තිබ්බත්, මොවුන්ගේ රටවල් සාමකාමීයි. (නි)

:       0       0

ටිකිරි Monday, 14 November 2016 06:27 PM

බලනකොට මේවා ලෝකේ හැමතැනම වගේ තියෙනවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

නැණ කොසුව

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාවක්
2018 දෙසැම්බර් මස 31 2273 1

මල් වලට මීමැස්සන්ගේ ශබ්දයට සවන්දීමේ හැකියාව පවතින බව ඊශ්‍රායල විද්‍යාඥයින් පිරිසක් විසින් සිදු කරන ලද පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


විද්‍යා ලෝකයේ විශ්මිත සොයා ගැනීමක්
2018 දෙසැම්බර් මස 03 2151 0

විද්‍යා ලෝකය මවිත කරමින් මකුළුවන් අතර ද කිරිදෙන අම්මලා සිටින බව චීනයේ දී කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත.


පදවන්නෙකු නැති යතුරු පැදියක්
2018 සැප්තැම්බර් මස 14 6058 3

පදවන්නෙකු නොමැතිව ධාවනය කර හැකි යතුරු පැදියක් බී එම් ඩබ්ලිව් ආයතනය මඟින් හදුන්වා දී තිබේ. පර්යේක්ෂකයෝ මෙමගින් මාර්ග අනතුරු අවම කරගැනීමට අපේක්ෂා කරති.


ගූගල් සම නිර්මාතෘගෙන් පියාඹන මෝටර් තැනීමේ ව්‍යාපෘතියක්
2018 ජුනි මස 12 7110 1

ලොව ප්‍රකට ගූගල් වෙබ් අඩවියේ සම නිර්මාතෘවරයෙකු වන ලැරී පේජ්ගේ මූලිකත්වයෙන් ආරම්භ වූ පියාඹන මෝටර් රථ තැනීමේ ව්‍යාපෘතිය මේ වන විට සාර්ථක වෙමින් පවතින බ


ප්ලූටෝ මත මිදුණු මීතේන් ඇතැයි විද්‍යාඥයෝ පවසති
2018 ජුනි මස 01 3521 2

ප්ලූටෝ ග්‍රහයා මත අයිස් බවට පත්වුණු මීතේන් තිබෙන බවට සාක්ෂි ලැබී ඇතැයි විද්‍යාඥයෝ පවසති. සයන්ස් ජර්නල් සඟරාවේ පල කර ඇති මෙම පර්යේෂණ තොරතුරු මගින් හෙළි


ලුණු ජලයෙන් දිරාපත්වන බෝතලයක්
2018 මැයි මස 25 4211 1

ඩර්හම් සරසවියේ රසායන විද්‍යා උපාධිධාරියෙකු වන 27 හැවිරිදි ජේම්ස් ලොන්ක්‍රොෆ්ට් විසින් සති තුනක් තුළ ලුණු ජලයෙන් දිරාපත් වන බෝතලයක් නිපදවා තිබේ.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 216 0
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 1532 0
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 1426 2
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site